‘රටින් පලා යන්නේ නෑ..’ මහින්ද සැගවී සිටින තැන ගැන නාමල්ගෙන් ඉගියක්..

May 10, 2022 at 4:40 pm | lanka C news
‘රටින් පලා යන්නේ නෑ..’ මහින්ද සැගවී සිටින තැන ගැන නාමල්ගෙන් ඉගියක්..

හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා රටින් පළා නොයන බව ඔහුගේ පුත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සඳහන් කරයි.

විදෙස් මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු සඳහන් කර ඇත්තේ තම පවුල රටින් පලා යන බවට කටකතාවක් පැතිරි යන නමුත් එය අසත්‍ය බවය.

‘මගේ පියා ආරක්ෂිතයි. ඔහු ආරක්ෂිත ස්ථානයක සිටිනවා. ඔහු පවුලේ අය සමඟ අදහස් හුවමාරු කර ගන්නවා’ යයිද හෙතෙම පවසා ඇත.

200,317 views

52 Comments to “‘රටින් පලා යන්නේ නෑ..’ මහින්ද සැගවී සිටින තැන ගැන නාමල්ගෙන් ඉගියක්..”

  1. බටලන්දේ රනිල් වික්‍රම, ශිරන්ති ඇතුළු සමූළය වහා වටලනු වටළනු,.! says:

    රට සුරාකන නීලකාස හොර හැත්ත,.රාඡ්‍යදේපළ අවභාවිතාකරනා සමස්ත රඡපකයන් වහා සිරභාරයට,. රාඡ්‍ය දේපළ වහා නිදහස්කිරීමට පෙළ ගැසෙනු ලංකා ගුවන්සේවාව සුරාකෑ නාමල් හොරිකඩයා සහ රාඡ්‍ය දේපළ සොරකම්කරනාලද මාමන්ඩියා වහා වටළනු,.!

    සමස්ථ දුශිත පරම්පරවේ සියළු හැතිකරය,අනුබළදුන් නිළධාරීන්,බටලන්දේ රනිල් වික්‍රම, ශිරන්ති ඇතුළු සමූළය වහා වටලනු වහා අත්අඩංගුවට පත්කරනු,.!

    නීලකාස හොර හැත්ත සොරාකනළද ධනස්කන්ධය වහා භාන්ඩාගාරයට,.!

  2. de silva says:

    A great personality, I dont know what he has stolen
    Those things are yet to be proven
    .but he did such a lot for the country, taken risks.
    We will need him again when muslims and Christians finish each other. Stay safe.

  3. If so why Yoshitha flew to Nerrewarren, Vic, Australia? (A safest country to self defense.)

Main News