රටින් පැන ගියේ නෑ.. මං රාජකාරි වැඩකට ස්විට්සරලන්තයට ආවා…

April 8, 2022 at 12:00 pm | lanka C news
රටින් පැන ගියේ නෑ.. මං රාජකාරි වැඩකට ස්විට්සරලන්තයට ආවා…

තමන්ට රටින් පළා ගියේ නැති බවත් එසේ පැන යාමට කිසිදු හේතුවක් තමන්ට නැති බවත් ඇවන්ගාඩ් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති මහතා සඳහන් කරයි.

තමන් දැනට ස්විට්සර්ලන්තයේ සිටින බවත් ඒ රාජකාරි කටයුත්තක් වෙනුවෙන් බවත් හෙතෙම පැවසීය.

තමන් රාජකාරි කටයුතු සිදුකරන්නේ ජාත්‍යන්තරය සමග බැවින් එහි ස්වභාවය අනුව ඕනෑම රටකට යා හැකි බවද හෙතෙම පැවසීය.

මෙම රාජකාරි කටයුතු අවසන් වූ පසු නැවතත් ශ්‍රී ලංකාවට පැමිණෙන බවද පවසන ඔහු තමන්ගේ රැකියාව මෙලෙස සිදු කරන්නේ වසර ගණනාවක සිට බවද කියා සිටී.

105,103 views

38 Comments to “රටින් පැන ගියේ නෑ.. මං රාජකාරි වැඩකට ස්විට්සරලන්තයට ආවා…”

  1. බයිසන් says:

    පහුගිය දවස්වල මහබැංකුව sovereign bonds වලට ගෙවපු ඩොලර් මිලියන 500 න් බාගයක් මුගෙ නිසා ඒකෙ චෙක් එකත් අරගෙන ඩිපොසිට් කරන්න යන්න ඇති.

  2. අම්මප අපි තමා හොඳටම කෙළියෙ says:

    ගෑණියි ළමයයි ඔක්කොම එක්ක රාජකාරි වැඩේ!
    අම්මප උඹ තමයි හොඳටම කළේ

  3. Athula says:

    ඇයි කොල්ල කාපු dollar උගන්ඩා අරන් යන්නද ? උඹට කොහේද යකෝ business බහන්ඩාගාරයට එන සල්ලි ගෝටා එක්ක බෙදාගන්න එක කොල්ලයක් මිස පල්හොරා

  4. nilu perera says:

    Meyalage kalu salli thiyenne Swoss Ginum wala thamai.

  5. පැනල යන්නේ අපි නොන්ඩි ද යකෝ... says:

    පැනල යන්නේ අපි නොන්ඩි ද යකෝ…හාවොත් නොවෙයි. ගෙම්බොත් නෙවෙයි. මට රාජකාරි තියෙනව.අම්මට….

  6. lolla says:

    උඹ ගියාට කමක් නෑ… උඹේ අම්මව තියලා පලයන්……..

  7. Amantha says:

    වටේම වෙනත් රටවල් වලින් වටවෙලා මුහුදක් නැති ස්විට්ස්ර්ලන්තේ මුහුදු ආරක්ෂක කටයුතු බලන්න ගියාද නැත්නම් ස්විස් බැංකු ගිණුමේ බැලන්ස් බලන්න ගියාද ?

  8. Yaaluwa says:

    ඔහ්! පවුලේ කට්ටිය ක් රාජකාරි ට තමයි රත්මලාන ගුවන් තොටුපොළේ න් පිටත් කලේ මාල දිවයින ට.මහත්තයා ඊට පස්සේ ගියා. Nice! 👍😲😲😲

  9. Sharm warn says:

    අනේ ඔව්.. මෙයා රටේ නායකයාගේ උපදේශකයා නේ. එහෙ බැංකු වල හංගපු සල්ලි පිළිවෙලක් කරන්න යන්න ඇති.. එහෙ ඉතින් බස් ගිනි තියන්න බිත්තර ගහන්න වගේ වැඩ නැහැ නේ..

Main News