රටෙන්ම ප‍්‍රතික්‍ෂෙපයි.. ආත්ම ගෞරවයක් තිබේනම් අස්වෙන්න..- බෙල්ලන්විල මහ නාහිමියෝ ආණ්ඩුවට කියති…

February 14, 2018 at 11:20 am | lanka C news
රටෙන්ම ප‍්‍රතික්‍ෂෙපයි.. ආත්ම ගෞරවයක් තිබේනම් අස්වෙන්න..- බෙල්ලන්විල මහ නාහිමියෝ ආණ්ඩුවට කියති…

මැතිවරණයේදී ලද බරපතල ජනතා ප‍්‍රතික්‍ෂෙප වීම මත ආත්ම ගෞරවයක් ඇතිනම් ආණ්ඩුව ඉවත් විය යුතු යයි බෙල්ලන්විල රජ මහා විහාරාධිපති පූජ්‍ය බෙල්ලන්විල ධම්මරතන හිමියෝ පවසති.

මැතිවරණ ප‍්‍රතිඵලය දේශපාලනිකව පිලිගන්නේ යයි ප‍්‍රකාශ කිරීම ප‍්‍රමාණවත් නැති බවත් එය සලකමින් අවංකව තීරණයක් ගත යුතු බවත් උන් වහන්සේ කියා සිටිති.

උන් වහන්සේ මෙම අදහස් පල කලේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා වෙනුවෙන් එම විහාරස්ථානයේ පැවිත ආශීර්වාද බෝධි පූජාවකට සහභාගී වූ අවස්ථාවේදීය.

111 views

26 Comments to “රටෙන්ම ප‍්‍රතික්‍ෂෙපයි.. ආත්ම ගෞරවයක් තිබේනම් අස්වෙන්න..- බෙල්ලන්විල මහ නාහිමියෝ ආණ්ඩුවට කියති…”

  1. don katugampala says:

    GARUTHARA HAMUDURUVARUNTA APAHASA KARALA THAMAYI “YAHAPALANE ” KELAVA GATHTHE, DENVATH SINHALA BAVUDDAYINTA GARU KARAPALLA, ME RATA RATA REKENNE SINHALA BAVUDDYINGEN.

Main News