රටේම ලොක්කන්ගේ කේන්දර බැලු ප්‍රකට දෛවඥයා දුම්රියට පැන දිවි නසාගනී..
May 30, 2018 at 11:20 am | lanka C news
මෙරට සුප්‍රසිද්ද දෛවඥයෙකු ලෙස කටයුතු කල නාත්තන්ඩියේ පී.බී. පෙරේරා මහතා දුම්රියකට පැන දිවි නසාගෙන තිබේ.
මීගමුව පොලීසිය සදහන් කරන්නේ කට්ටුව දුම්රිය ස්ථානය ආසන්නයේදී ඔහු දුම්රියට පැන මෙසේ දිවි නසාගෙන ඇති බවයි.
දුම්රිය මාර්ගය ආසන්නයේ වාඩි වී සිටි මොහු කොළඹ සිට හලාවත තෙක් ධාවනය වූ දුම්රියට පැන දිවි නසාගත් බව සිදුවීම ඇසින් දුටු පුද්ගලයන් පවසති.
පොලිස් පරීක්ෂණවලදී හෙලිව ඇත්තේ දෛවඥයා ණය ගෙවා ගැනීමට බැරිව සිත් තැවුලෙන් සිටි බවයි.
Kendara balala naya nowee inna tibuna ne
Anith minissu gonata andanan kalakanni
Maruna ewunta baninna honda naaa.
Eka nisa meka jeewath wela inna unta me wage.
ලෝකයේ බොහෝ මිනිසුන් සිතා සිටින්නේ සියලු ග්‍රහ වස්තු පෘතුවිය වටේ යනවා කියා හෝ එය අවට ඇති ග්රාහක සූර්යයා වටේ යනවා කියා නොව, ලෝකයේ ඇති සියල්ල තමන් “”කේන්ද්‍ර”” කොට සිදුවනවා යයි කියායි. බුදු දහමේ සක්කාය දිට්ටිය යයි සදහන් වෙන්නේ මෙම “”මමත්ව”” යයි.
බමුණු දහමේ සදහන් පරිදි ග්‍රහලෝක වල පිහිටීමට අනුව තමන්ට “”කේන්දර”” හදාගෙන තමන් ගේ ජීවිතයේ ඉරණම ග්‍රහ වස්තුන්ගේ පිහිටෙන් හොයන්නට මිනිසුන් පෙලබුනේ මෙම ආත්මවාදී සක්කාය දිට්ටිය නිසයි.
ජෝතිෂ්‍ය යනු මැවුම්/ඊශ්වර වාදයේ දිගුවකි
පුද්ගලයකුගේ ඉරණම ග්‍රහලෝක සහ තරුවල පිහිටීමට අනුව පූර්ව කථනය කල හැකි බව විශ්වාශ ආත්ම වාදී කලේ බමුණු දහමයි. ආත්මය යනු යම් නියමයකට අනුව සිදුවන දෙයක් බව විශ්වාශ කල ඔවුන් එම රටාව ග්‍රහ ලෝක වල පිහිටීම මත ඇතයි සිතුවේය. මෙලෙස නිශ්චිත රටාවකට අනුව ග්‍රහ තාරක පිහිට ඇතිබව ඔවුන්ට අනුව නිවැරදි උපකල්පනයකි මන්ද යත් ආත්මවාදින් අනෙක් අතට නිර්මාණ වාදයද (ඊශ්වර වාදය) පිළිගන්න බැවිනි.
අනිත්‍ය, දුක්ඛ, අනාත්ම යන ත්රිලක්ෂණය මත පිහිටි බුදු දහමේ සරණ යන අතර තුරම “කේන්දර” සරණත් යන බෞධයගේ වික්ෂිප්ත චින්තනයත් ඒ තුල ඔහු පත්වන මුලාවත් ගැනත් තම තමන්ම සිතා බැලිය යුතුය.
Mr Love Nature thank you
Kendare hatiyata ohuge awasanaya meya wiya yuthuya.
ඔබතුමාට නිවන්සුව ප්‍රාර්ථනා කරමු!
ලංකාවේ දේශපාලනඥයන්ගේ කේන්දර වලට අනුව රටට කිසිදා සුගතියක්සුගතියක් අත්නොවන බැවින් ලංකාවේ ජීවත්වීම එපවෙන්න ඇති!
දෛවඥයාට සෙනසුරු දසාව ලබලද ? තමන්ගේ දසාව යහපත් හෝ අයහපත් කර ගන්නේ තමන් විසින් මයි .
.ණය ගන්න ප්‍රථමයෙන් ඒවා ගෙවිය යුතු බව ඔහු තේරුම් ගත යුතුයි ..අහසේ තරු කෙසේද මිනිසා පාලනය කරන්නේ ?
මිනිසුන් මුලා කරන්නන්ට සිදුවන්නේ ඒවාට ඔවුන්ටම වන්දි ගෙවීමටයි
ඔහුට නිවන් සුව ලැබේවා!!
මොන විදියෙ දේවල් උනත් ලංකාවෙ මිනිස්සු මේ මිත්‍යා විශ්වාස නතර කරන්නෙ නැහැ….හරිම කණගාටුවක් ඒ ගැන තියෙන්නෙ…..!