රටේම සිත දිනු දොස්තර අවසන් ගමන් යයි..

April 11, 2021 at 12:40 pm | lanka C news
රටේම සිත දිනු දොස්තර අවසන් ගමන් යයි..

මහරගම අපේක්ෂා රෝහලේ අධ්‍යක්ෂවරයා වන වෛද්‍ය වසන්ත දිසානායක මහතා අද පෙරවරුවේ අභාවප්‍රාප්ත වී ඇත.

ඒ මහතාට ඇති වූ හෘද රෝගී තත්වයක් මත ශ්‍රී ජයවර්ධන රෝහලේ දින කිහිපයක් තිස්සේ ප්‍රතිකාර ලබමින් සිටියදී මෙසේ මියයන විට ඔහුගේ වයස අවුරුදු 58 කි.

ඔහුගේ දේහය පන්නිපිටියල සෙත්සිරි පෙදෙස පිහිටි නිවසේ තැන්පත් කර ඇති අතර අවසන් කටයුතු 13 වැනිදා සිදු කෙරේ.

51,515 views

21 Comments to “රටේම සිත දිනු දොස්තර අවසන් ගමන් යයි..”

  1. අබ සරණයි..! says:

    බටහිර වහළුන්ගේ ”දොස්’ ‘තරයන්” අඩුවයසින් මිය යානම්..බටහිර වහඵන්ට කිනම් සරණද…! ””””””’අබ සරණයි..!”””””

  2. Buruwa says:

    I do not agree this doctor as he stopped a fund collecting programme for specialized Scanner Machines for cancer hospital, because the fund raiser and he had some issues.
    As a Buddhist I wish “May He Attain the Noble Bliss of Nibbana” My Deepest Sympathy.

  3. Thruth says:

    Media Daalaa Pumbanakota penawaa minihage hondakama ????

Main News