‘රටේ අනාගතය.. සියළු දරුවන්ගේ අනාගතය මහින්ද අමරවීරයි..’- මීලග රාජ්‍ය නායකගේ ගෝලයෝ හිටිපිණුම්, බඩපිණුම් ගසති..

June 8, 2017 at 10:26 pm | lanka C news
‘රටේ අනාගතය.. සියළු දරුවන්ගේ අනාගතය මහින්ද අමරවීරයි..’- මීලග රාජ්‍ය නායකගේ ගෝලයෝ හිටිපිණුම්, බඩපිණුම් ගසති..

ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා විසින් දකුණෙන් බිහිවන මීලග නායකයා යයි ඇමති මහින්ද අමරවීර සම්බන්ධයෙන් ප‍්‍රසිද්ධියේ කල ප‍්‍රකාශයෙන් පසු අමරවීර හිතවාදීන් විසින් මේ ආකාරයේ නිර්මාණ සමාජ ජාල පුරා පතුරුවමින් සිටිති.

48 views

22 Comments to “‘රටේ අනාගතය.. සියළු දරුවන්ගේ අනාගතය මහින්ද අමරවීරයි..’- මීලග රාජ්‍ය නායකගේ ගෝලයෝ හිටිපිණුම්, බඩපිණුම් ගසති..”

  1. kalinga says:

    මුට ඇදුම් දෙන්න ඕනේ නැහැ, රෙදි දුන්නහම කපල මහගෙනම ගොනාට ඇදගන්නවා ..මොකෝ සිරිසේන රනිල් ගෙන් අගමැටි කම ගලවලා මුට දේවිද? එක මේ කපේ ට සිදු නොවෙන දෙයක් ..

  2. devni says:

    ග්‍රාම සේවක, බස් කොන්දොස්තර රටේ නායකයෝ වෙන විට රටට දෙවි පිහිට

  3. Lolla says:

    Now a Grama Sewaka
    In future a Bus Conductor

  4. Nihal says:

    I am just asking.. How is his educational qualifications ? Can he speak simple English ?
    Please update…

  5. gama says:

    අමරෙ හරි හැඩයි ආ……… ජනාධිපති කමට අවැසි රෝග ලක්ෂණ දැං ඉන්න වාහෙට වගේම අඩු නැතිව තියෙනව.
    පච වේවා!

  6. manjula says:

    මහිංද් අමරවීරට පක්ෂව දාන කොමෙන්ට් එකක් නෙමෙයි මේක. රටක නායකය වෙන්න ඕන උස මහත හොද ලිංගික ක්‍රියාකාරීත්වයක් ඇති කෙනෙක්ද
    ගෝත්‍රික චිහ්න අරන් සිරුරපුරා පාට ගාගෙන සටන්වලට එහෙම අය ප්‍රයෝජනවත් නිසාද එහෙම කියන්නෙ.
    මොකක්ද ඔය කියන පෞර්ෂය. තමන් ලග වැඩ කරන අයට තඩි බාන එකද
    එතකොට කෙට්ටු බුද්ධිමත් මිනිහෙක් රාජ්‍ය නායකත්වයට හොද නැද්ද
    බුද්ධිය කියන එක අවශ්‍යම නැද්ද ;ලංකාව වගෙ රටකට .කුනුහරප කියන්න ගහගන්න පුලුවන්කමද ඕන කරන්නෙ.

  7. සුමී says:

    ජනාධිපති ඡන්දෙට කලින් මෑන් කියපු වටලප්පන් කථාව දැන් කාටවත් මතක නැද්ද. එ ජරා කථාවෙන්ඡන්ද කී දාහක් නැති උනාද. දැන සුදනා වෙලා හැම වරදක්ම රාජපක්ෂලා ට පටවන මොවුන් කිසි සේත්ම ජාතික නායකත්වයකට නොගැලපේ.

  8. fgdgd says:

    මහින්ද අමරවීර,මංගල සමරවීර , මර්වින් සිල්වා , ජයලත් ජයවර්ධන , NU ජයවර්ධන , මිලින්ද මොරගොඩ , CV ගුණරත්න , රන්ජන් රාමනායක , මහින්ද අමරවීර , චන්ද්‍රසිරි ගජධීර , විජය කුමාරණතුංග , ජීවන් කුමාරණ තුංග මේ අය අයත් වන පොදු කුලකය කුමක්ද ?

  9. super says:

    දකුණෙන් බීවන සූර වීර අපේ අමාරවීර මැතිට මුස්ලිම් අපේ උනුෂුම් ශුබ පතුම්

Main News