රටේ ආදායම අඩු වී ඇත්තේ බදු අදායම මදි නිසා..- සමන් රත්නප‍්‍රිය

March 4, 2019 at 5:30 pm | lanka C news
රටේ ආදායම අඩු වී ඇත්තේ බදු අදායම මදි නිසා..- සමන් රත්නප‍්‍රිය

රට තුල බදු ආදායම අඩු  විමට ප්‍රධාන හේතුව වි ඇත්තේ මේ රටේ මහ පරිමාණයේ ව්‍යපාරිකයන් රැසක් බදු මුදල් නිසි ලෙස නොගෙවන නිසා බව පුරවැසි බලය සංවිධානයේ කැදවුම් කරු සමන් රත්නප්‍රිය මහතා පැවසිය.

සමන් රත්නප්‍රිය මහතා එ බැව් පැවසුවේ සිවිල් සංවිධාන වෘත්තිය සමිති එකමුතුව විසින් හැටන් දික්ඔය නව නගර ශලාවේ කදුරට පැවති සම්මන්ත්‍රණයක් අමතමිණි.

මේ රට තුල බදු මුදල් ගෙවන මහ පරිමාණයේ ව්‍යාපාරිකයන් දෙදෙහසක් සිටින බවත්, එම ව්‍යපාරිකයන් අතරින් වැඩි ප්‍රමාණයක් නිසි ලෙස බදු මුදල් නොගෙවන බව සමන් රත්නප්‍රිය මහතා කියා සිටියි.

එම මුදල් අය කර ගැනිමට රට තුල නිසි වැඩ පිලිවෙලක් නොමැති බවත්, මේ රටේ සමාන්‍යය ජනතාව පමණක් බදු මුදල් නිසි ලෙස ගෙවන බව සමන් රත්නප්‍රිය මහතා කියා සිටියේයි.

රටේ ආදායම් තත්ත්වය ඉහල දැමිමට බදු මුදල් නිසි ලෙස එකතු කල යුතු බවද සමන් රත්නප්‍රිය මහතා කියයි.

– හැටන් රංජිත් රාජපක්ෂ

243 views

24 Comments to “රටේ ආදායම අඩු වී ඇත්තේ බදු අදායම මදි නිසා..- සමන් රත්නප‍්‍රිය”

  1. prem says:

    mata hithenne mu videsheeya kiri company kaarayo venuwen kata arinnai hadanne, badu prashnaya mulata aragena desheeya kiri compny tikata kelinna wage, warenko.

  2. Gayantha says:

    ගොන් වස්සා. යමපාලනයේ බදු කියා මුදල් කොල්ලකන නිසා ලොකු පොඩි වියාපරිකයෝ බහුතරයක් වියාපර කරගන්න බැරුව වැහෙන තත්වෙට ඇවිත් තියෙනවා ( swarnamal, the finance හොදම උදාහරණ ). අනික මොලේ තියෙන මිනිහෙක් මේ වගේ පජාත ආන්ඩුවක් තියෙද්දී අඩුම ගානේ තේ කඩයක් වත් පටන් ගන්නේ නෑ. රටේ මිනිස්සුත් රට දාලා යන තැනට ඇවිත් තියෙන්නේ. එහෙව් එකේ මේ ගොන් වස්සා තව බදු ඕනලු. මුගේ කට කපන්න් ඕන !

  3. Gayantha says:

    රට දියුණු වෙන තුරු හොදම ක්‍රමය වක්‍ර බදු. ඒවගේම අදික ලාභ ලබන වියාපර ආන්ඩුව හරහා කරන ක්‍රමයක් හදාගන්න ඔන. රට සැලකියයුතු මට්ටමකට දිවුනු වූ පසු කෙලින්ම බදු ක්‍රමයකට යන්න් පුලුවන්.

  4. ගමරාළ says:

    රටෙ ආදායම හොදටම ඇති මේ වගේ බහිරවයො ගෙවලයො පිශාචයො ඒ ලැබෙන ආදායම ගසා කාලා විනාශ කරන්නැතිනම්. මුන්ට කොහෙද පුර්වැසි බලයක් තියෙන්නෙ පරවැසි බලය මිසක. Ngo ඩොලර් බුදින පරගැති මූසලයා.

  5. vishnu says:

    we …. .තෝ තොපි වගේ උන් හින්ද
    තමයි රටට කෙලඋනේ.මේ කාලකන්නියගේ
    මුණ දකින්න උනානේ උදේ පාන්දරම

  6. Modaya says:

    Neddakin Gal Moosala balla…… Kakkusiyak kadan kanna deepan thoge daruwanta….. Sakkiliya….

Main News