රටේ ආදායම අඩු වී ඇත්තේ බදු අදායම මදි නිසා..- සමන් රත්නප‍්‍රිය

March 4, 2019 at 5:30 pm | lanka C news
රටේ ආදායම අඩු වී ඇත්තේ බදු අදායම මදි නිසා..- සමන් රත්නප‍්‍රිය

රට තුල බදු ආදායම අඩු  විමට ප්‍රධාන හේතුව වි ඇත්තේ මේ රටේ මහ පරිමාණයේ ව්‍යපාරිකයන් රැසක් බදු මුදල් නිසි ලෙස නොගෙවන නිසා බව පුරවැසි බලය සංවිධානයේ කැදවුම් කරු සමන් රත්නප්‍රිය මහතා පැවසිය.

සමන් රත්නප්‍රිය මහතා එ බැව් පැවසුවේ සිවිල් සංවිධාන වෘත්තිය සමිති එකමුතුව විසින් හැටන් දික්ඔය නව නගර ශලාවේ කදුරට පැවති සම්මන්ත්‍රණයක් අමතමිණි.

මේ රට තුල බදු මුදල් ගෙවන මහ පරිමාණයේ ව්‍යාපාරිකයන් දෙදෙහසක් සිටින බවත්, එම ව්‍යපාරිකයන් අතරින් වැඩි ප්‍රමාණයක් නිසි ලෙස බදු මුදල් නොගෙවන බව සමන් රත්නප්‍රිය මහතා කියා සිටියි.

එම මුදල් අය කර ගැනිමට රට තුල නිසි වැඩ පිලිවෙලක් නොමැති බවත්, මේ රටේ සමාන්‍යය ජනතාව පමණක් බදු මුදල් නිසි ලෙස ගෙවන බව සමන් රත්නප්‍රිය මහතා කියා සිටියේයි.

රටේ ආදායම් තත්ත්වය ඉහල දැමිමට බදු මුදල් නිසි ලෙස එකතු කල යුතු බවද සමන් රත්නප්‍රිය මහතා කියයි.

– හැටන් රංජිත් රාජපක්ෂ

249 views

24 Comments to “රටේ ආදායම අඩු වී ඇත්තේ බදු අදායම මදි නිසා..- සමන් රත්නප‍්‍රිය”

  1. Cyril says:

    Matto rate adayama adu nishpadana nathi nisa wagema thoge maha ekalage maha banku horakama wage mahajana mudal horakam nisa. Tax gahala witharak rajayak karanna nam honda poli mudalali raja karawamu. Gon katha kiyanna epa

    • ජනක says:

      ආණ්ඩුවට ආදායම කොහෙන්ද මිනිහෝ උඹල වගේ එවුන්ට උඹලගේ හොර තක්කඩියා වන දඹර අමිල වගේ එවුන්ට සහ උඹලගේ ඩයල් එකේම අනික් එවුන්ට ආණ්ඩුවට අයිති ලිට්රෝ ගෑස් වගේ ආයතන වලින් මාසිකව අල්ලස් ගෙවනකොට ..ඒවගේම ආණ්ඩුවෙන් සහ කොටින්ගෙන් පඩි කන අර වියන්ගොඩ කියන තක්කඩියා රට වෙනුවෙන් කරපු දෙයක් කියපන් බලන්න? උන් නේද මේ රටේ සාරය උරා බොන්නේ ?උඹලට අල්ලස් ගෙවන්න මේ තක්කඩි ආණ්ඩුව මාසිකව කොපමණ මිලියන් කන්දරාවක් වැය කරනවද ? අන්න ඒ සල්ලි ඉතුරුකලානම් මහා බැංකුව මංකොල්ල නොකෑවා නම් රට බංකොලොත් වෙන්නේ නෑ

      • විස්කි මැඩම් says:

        බදු ගෙවන්නේ ආදායමේ ප්‍රමාණයට.
        ආදායම වැඩිනම් ගෙවන බදු ප්‍රමාණයත් වැඩියි.
        පසු ගිය වසරට සාපේක්ෂව බදු අඩු වෙලා කියන්නේ ආදායම අඩු වෙලා කියන එකයි.
        ඒ කියන්නේ හූ ඇන්පී ආර්ථික ඔස්තාර්ලා රටේ මිනිස්සුන්ගේ ආර්ථිකය කාලා කියන එකයි.

  2. sunil attanayaka says:

    Me wage paaharayo thamayi aanduwe Passa lewakaka inna kinithullo…..!!! Munwa mulinma iwarayak karanna onee kalakanni apathayoo…!!!

  3. රජයෙ ආදායම අඩුවී ඇත්තෙ තොපි වගෙ ආන්ඩුවට කඩේ යන හැත්ත රාජ්‍ය ආයතන වලින් ලක්ෂ ගනනින් ගෙවන පින් පඩි නිසා

  4. සිංහල බන්ඩා says:

    මේ මේල් නර්ස් හෙවත් පරවැසි බලයෙ පරයා මහබැංකුවෙ අධිපතියා කොලා නම් නියමෙට තියෙය් නේද?

    • ගන්ජ බන්ඩා says:

      මේල් නර්ස් ඩොලර් කාක්කා බදු කීයක් ගෙවනවාද? අඩු ගනනෙ තමන්ට ලැබෙන හරි හමන් ආදායම වත් ප්‍රකාෂ් කරනවද?

      • හෙලයා says:

        හරි හමන් ආදාම නෙවෙය් සුද්දන්ට කත් ඇදල බොරැ රිපෝට් ඉදිරිපත් කොරල දෙකට නැවිලා කඩා ගන්න ඩොලර් කුට්ටි ….

      • Dekkoth Buwa says:

        Male nurse newe ban Pirimi missy

  5. sakalabujan says:

    Still There is no proper income tax collecting system in sri lanka.

    Government can built a New software and new methods to collect the tax, instead of taking the money for their election campaigns from businessman..

  6. Sam says:

    මුගේ වෘෂණකෝෂ තලන්න ඕනේ මේ කියන කතාවට

    • සුදත් says:

      සැම් මලයා මොකද සමන් ගේ ඇට තලන්නේ ඔයා ගේ පවුලට මොනවා හරි නොහොබිනා වැඩක්වත් කලාද ?

      • sam says:

        please read the statement, I said we ought to crush his testicles because of his speech not that he has done something to my family if that is the case, it won’t be his testicles, so don’t be puerile

    • නිළමේ says:

      හිරුනිකාට කියල තලවන්න ඕන.

  7. ExUNPer says:

    What a brain!
    Now he is Prof. Saman Rathnapriya 😅

  8. kawinda says:

    me paaharaya rate aadaayama wedi krawanna wenna ethi maanawa yimikam komisamada 4 waarayakma ringuwe… siurak dagaththu ara gembi thadiya ekka bipu gaman kiyana katha mewa..

  9. Upali says:

    අම්බෝ….කාලෙකට පස්සේ කට ඇරලා තියෙන්නේ …

  10. Pirimi Nurse says:

    Ane bola, thoyi maai danna badu aadayama. Eka ahaganin maha bankuwa hora kaapu thope maha ekagen.

Main News