රටේ ආරක්‍ෂාවේ ප‍්‍රශ්ණය හරියට තේරුම් ගෙන ගෝටාභය පොහොට්ටුවේ අපේක්‍ෂක කලා.. එජාපයට අමාරුයි..- ෆොන්සේකා..

August 13, 2019 at 10:00 am | lanka C news
රටේ ආරක්‍ෂාවේ ප‍්‍රශ්ණය හරියට තේරුම් ගෙන ගෝටාභය පොහොට්ටුවේ අපේක්‍ෂක කලා.. එජාපයට අමාරුයි..- ෆොන්සේකා..

ඉදිරි ජනාධිපතිවරණය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති අපේක්ෂක ලෙස නම් කරන ලද්දේ අද වනවිට රටේ ප්‍රශ්නය පොහොට්ටුවේ නායකයන් විසින් නිසි ලෙස තේරුම් ගත් නිසා බව ෆීල්ඩ් මාර්ෂල් හිටපු හමුදාපති පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතා පවසයි.

අද වනවිට රටේ ඇති ආරක්ෂාවේ ප්‍රශ්නය නිවැරදි ලෙස තේරුම් ගත් නිසා ගෝඨාභය රාජපක්ෂ මහතාට එම පාර්ශවය ඉහළ ඉල්ලුමක් ආ බවද ෆොන්සේකා මහතා පැවසීය.

එම පාර්ශවය සිතන ආකාරයට ඔවුනට සිටින ඒ සදහා සුදුසුම පුද්ගලයා ගෝඨාභය රාජපක්‍ෂ බවද ඔහු කියා සිටියේය.

අද රටේ ආරක්ෂාව සම්බන්ධයෙන් ප‍්‍රශ්ණයක් ඇති බවත් ඒ තේරුම් ගත් නිසා ගෝටාභයට ඒ පැත්තෙන් විශාල ඉල්ලුමක් පැමිණි බවත් පැවසූ ඔහු එක්සත් ජාතික පක්ෂය මෙම තත්වය තේරුම් නොගතහොත් ජනතා ආශිර්වාදය ගැනීමට නොහැකි වනු ඇතැයිද සඳහන් කළේය.

අද ජනතාව ප්‍රමුඛත්වය දී ඇත්තේ රටේ ආරක්ෂාවට බවත් දුරබලන පුද්ගලයකුට එය තේරුම් ගත යුතු යයි ෆොන්සේකා මහතා කියා සිටියේය.

මීට ඉහත අවස්ථාවකදීද ෆොන්සේකා මහතා සදහන් කර තිබුනේ මාවිල්ආරු සොරොව්වු කොටි ත‍්‍රස්තවාදීන් විසින් අත්පත් කර ගත් අවස්ථාවේදී එවකට ආරෂක්‍ඛ ලේකම් ගෝටාභය රාජපක්‍ෂ මහතා විසින් පහර දීමේ නියෝගය විනාඩි 05ක් ඇතුලත ලබා දුන් බවයි.

මොන වැරදි තිබුණද හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ හා ආරක්‍ෂක ලේකම් ගෝටාභය රාජපක්‍ෂ මහත්වරුන් යුද්දයට නිවැරදි නායකත්වය දුන් බවද ඔහු සදහන් කර ඇත.

89,092 Viewers

44 Comments to “රටේ ආරක්‍ෂාවේ ප‍්‍රශ්ණය හරියට තේරුම් ගෙන ගෝටාභය පොහොට්ටුවේ අපේක්‍ෂක කලා.. එජාපයට අමාරුයි..- ෆොන්සේකා..”

  1. Ranjan says:

    Well said.

    • john says:

      dont be surprised! What he says is to select Fonseka from UNP on the same theory!!!

      • Amda says:

        Yes .. he is promoting him self.
        But still, at least he realised (or just promoting) & admitted that they cant run a donkey in a horse race…which is true.
        People dont like SF like they love GR…but at least they have somethings in common, and we have to accept that.

  2. kawinda says:

    Fonseka mahatha niwaradiwa dutu de dakinnata UNP eke kisiwekuta behe. hethuwa oun bedumwaadee thrasthawaadeen samaga ath wel bendagena inna nisai. Gota thama mangala deshapaalana kathaawa karaddee rate aarakshaawa gena vinaya gena kathaa karamin thrasthawaadayata kisima idak denne nethi bawa kiwa. e ethumaage nila prakaashayai. eya kopi kara kathaa pawathwana me renna baya nehe kiyana udawiya 21 dina prahaaraya sambandawa kisima medihath weemak kale nehe.

    • Hiru says:

      100% agreed bro..!

    • Wel Widane says:

      Sinhalen kotapan. Oluwa kek kumai Umba liyapuwa kiyawala

      • kawinda says:

        Sorry ayya. mata sinhala nehene. amaaruwen hari kiyawagannako. e ekakma Fonseka mahaththayata kiyanna uwamana kotasak kiyami. parana konthara athaerala Mahinda Gota samaga athwel bendagena thanathuru no balaa ratata sewaya karanna.

        • Amda says:

          100% එකඟයි.
          පරන කෝන්තර අමතක කරලා එකතු වුනා නම් යුද්ධය ඉවර කලා වගේ රටේ ආරක්ශාව ගැන ඉතුරු වැඩ ටික කරන්න පුලුවන්.
          සමනල්ලු එක්ක ලගින එක සොල්දාදුවෙකුට වටින්නෙ නෑ….දැන් ඉතින් අවුරුදු 5ක් 6ක් එකට ඉඳලා හැටි දන්නවත් ඇතිනෙ.
          අනික දේශපාලනය නිසා කැත වුනු නම ආයිමත් හදා ගන්න පුලුවන්.

        • jsk says:

          කාවින්ද මලයා, “sinhala unicode gishan” Google කරන්න.

  3. Ranga Bandara gelioya says:

    oyath asai neda hikz

    • නූපන් එකා says:

      කලවැද්දා මස්වැද්දා ගැන කලින් කිව්වේ කොළඹ සීතල කාමර ඇතුලට වෙලා යුද්ද කරපු “කැප්ටන් කූල්” කියලයි.
      කළවැද්දා මේ නොකියා කියන්නේ ඒ පැත්තෙන් මස්වැද්දව දානව වගේ මේ පැත්තෙන් මාව දාන්න කියාලයි.

  4. දයා says:

    අමතක කරලමු පැරණි කතා – සරත් මයා එක්වෙමු ජාතික දියුණ පතා

    • mawbimarakimu says:

      තිස් වසරක යුද්ධය නිමා කරන්නට ෆොන්සේකා මැති තුමන්ගේ දායකත්වය බෙහෙවින් අගය කරමි. ඔහු හමුදා නිලධාරියෙක් ලෙස විශ්‍රාම ගෙන දේශපාලනයට එක් නොවී සිටියේනම් අදත් ඔහු අපට මහා වීරයෙකි. යුග පුරුශයෙකි. එහෙත් මොන්ගල, සැටලයිට් වැනි කාලකන්නි දේශපාලුවන්ගේ ලනු කා බල ලෝභය අරමුනුකොට අවලම් දේශපාලනයට පිවිසීමෙන් ඔහු ගාගත් අසූචි කන්දරාව කියා නිම කල නොහැක. එහිම කොටසක් ලෙස ඔහ කානු කටක් ලෙසටද ප්‍රසිද්ධ විය. කලවැද්දා ලෙස නම පටබැඳුනේද එලෙසිනි. එසේම, සාලාව කඳවුරේ විනාසය සම්බන්ධයෙන් ඔහුගේ භුමිකාව බොහෝ දෙනෙකුට අභිරහසකි. ඒවා දැන් කිසිවෙකුට මතක නැත. බොහෝ දෙනෙක් මෙහි කියන්නේ ඔහුට ගෝටා පිල සමග එක්වී ගමනක් යාමටය. ගෝටා රට හමුදා පාලනයකට ගෙනයාවියයි අනතුරුහඟවන රිලවුන්ට මෙය ඉනිමං බැඳීමක් නොවේද ? හොඳින් හිතමු.

  5. Reru says:

    Wel talk and absalutely true.

  6. Love nature says:

    අමතක කරලමු පැරණි කතා
    එක්වෙමු ජාතික දියුණ පතා……
    දැන දැන කිම බැඳෙනුයේ වරදේ
    ලොව කළ කළ දේ පල පල දේ……

    එක්වෙමු ජාතික දියුණ පතා……
    එක දරු කැළ මෙන් සිටිමු මතූ
    අමුණමු සමගියේ අනගි මුතූ……
    යොදවා දුරදිග ඔබගේ මොළේ
    පෙන්වමු මිනිසෙකු සතු වූ බලේ……

    • Araliya says:

      Hariyatama hari. Me welawe parana tharaha amathaka kara obathumath ekathu wenam rata bera genimata api kemathi.

  7. Dilshan says:

    Our wish is that Gen Fonseka and Gota will forget their differences and come togather to develop this country

  8. රන්බණ්ඩා says:

    යූ එන් පියට හරියන හොඳම ආරක්ෂක ඇමතියා තමයි දැන් ඉන්නෙ බොලව්.
    මොකද ඌ උගේ භාෂාවෙන්ම මෑතකදි කිව්වනේ, “මං ආරක්ෂාව ගැන කිසි දෙයක් දන්නෙ නැහැ” කියලා.
    හයියෝ මේවා අහලා ඇඬෙනවා බොලං…
    මතක තියා ගනිල්ලා…දෙවියන්ගෙ පිහිටෙන් තමයි බොලව් මේ රට තවමත් මේ තරම්වත් රැකිලා තියෙන්නෙ කියන එක, නැතිව මුන් ඒ වෙනුවෙන් කොරපු කෙංගෙඩියක් නැති බව.

  9. රටට හිතවත් says:

    “මඩ” සෝදාගත් කල ගොවියා(වෙල් විදානේ) “රජ කමට” සුදුසු වේ! රටට ජය වේවා, රටට ආදරය කරන හැමෝගෙම සහයෝගයෙන් රට බැබලේවා!!

  10. Hoo N P Kaaray says:

    Nokiya kiyanne dura nobalana naayakaya Hoo N P nayakaya kiyalane?

  11. Hesh says:

    දැන්වත් එන්න තමන්ට ගැලපෙන්න පැත්තට. ජනාධිපතිම වෙන්න ඕනෙ කියලා එකක් නෑනෙ.

  12. Premarathne says:

    Garu mathithumani, siyalu wada beda ataharala obathumath Gotabhayath samaga ekathuwela me rata goda ganumu, meka sinhala janathawa wenuwen karana kaarunika illimaki.

  13. ExUNPer says:

    Thank you Sir for your open patriotic thinking !

  14. prabath says:

    Combination of Gota and Fonseka is essential to this country to day.Please think and be together to protect mother Sri Lanka.

  15. prabath says:

    Ranil ge lanu kawa athi danwath deshapremi oba desha premi janathawa wetha paminenna….We are waiting….

  16. karu_jayasuriaya says:

    මොහුව විස්වාසකර තබා ගනිම ඉතාමත් බයානකඊ.

  17. CHAMINDA -SADA STF says:

    WE WARMLY WELL COME FIELD MARSHALL SF.
    Thank you sir

  18. වීරෝධාර says:

    ඔබ එදා සිටම පෙන්නුම් කලේ හමුදා දඩබ්බර කමය. එය දේශපාලනයට කොහෙත්ම ගැලපුනේ නැත. අණසක පෙන්වා හැමෝවම මට්ටු කරගත හැකියයි එදා ඔබ හමුදා මානසිකත්වයෙන් සිතීය. නමුත් දේශපාලනයේදී එය එසේ නොවන බව ඔබ දැං දැං තේරුම්ගෙන ඇති සෙයක් අපටද දැනේ.ඒකට කමක් නැත. ඔබ හමුදා මානසිකත්වයෙන් මිදී, කරගත් වැරදි ජීවිතයේ ඉතිරි කාලයේදී අහෝසි කරගනු වස් ඉතා යහපත් දේශපාලකයෙකු ලෙස, ගෝඨා ඉදිරි ජනාධිපති (සේනාධිනායක) ලෙස සිතේ තබාගෙන ඔබත් එදා දේශය වෙනුවෙන් විදහා දැක්වූ රණ ශූරත්වය ගැබ්කර ගත් සිවිල් දේශපාලකයෙකු වී රටට දැයට විශිෂ්ඨ සේවාවක් ලබා දෙනවා දකින්නට අපද බොහෝ කැමතිය. කලබල වී විහින්ම බල්ලා මාක් එකට වැටුණු ඔබ ශ්‍රේෂ්ඨ යුධ කාමියෙකු ලෙස ගෞරවණීය ලෙස රට දැයට සේවාවක් කොට නික්ම යන්නේ නම් අපද ඔබට ආශීර්වාද කරමු. ඒ බැරෑරැම් යුද්ධයේදී ඔබ කල සේවය අඩුවෙන් තක්සේරු කල නොහැක.

  19. U.N.J.V.P says:

    Fonseka kiyana deya sampoorna aththa.

    Eath matanam hithenne miniha me nokiya kiyanne Gotata viruddawa chande illanna thamun thamai niyama sudussa kiyala .

  20. Open mind says:

    යුධ කාමයන්ගෙන් බැහැරව යමක් ඔහුට නැති බව පෙන්වන පළමු වතාව මෙය නොවේ.

  21. ඇත්ත යථාර්ය says:

    සරත් මහතමයාට දැන් ඇත්ත වැටහී ඇත. අනිවාර්යෙන් ‌ෙගොඨා දිනනවා , රටට ඇති ඒකම විසදුම ‌ෙගොඨා පමණයි ‌ෙමොලේ ඇති සැම ‌ෙ‌ෙදෙනාම ‌ෙගොඨාට ‌ෙදෙනවා, ‌ෙජේ.වී.පී වහල්ලු සහ ‌ෙමොඩයෝ ටිකක් නිකරැණේ ජන්ද බලය නාාස්ති කර ගනීවි. රටට ආදරය ඇති සැම ‌ෙගොඨාට මත වටිනා ජන්දය ලබා ‌ෙදෙන්න.

  22. නිලමේ says:

    බොරු ලිච්ඡවි පා
    ලනයට රැවටී තමන්ගේ අගය අඩුකරගත්බව තේරුම්ගෙන ශ්රීලංකාව ඉහළම තැනකට ගෙනියමුද ගෝඨාභයත් එක්ක.

  23. Janaya says:

    Well said Days.

  24. Sadda says:

    මේ කතාව ගෝටාට ආදරේට කියන එකක් නොවේ. එම පදනමින් ජූඇම්පී යේ අපේක්ෂකත්වය හිමිවිය යුත්තේත් ඔහුට බවයි නොකියා කිව්වේ.

  25. CPS says:

    සරත් ෆොන්සේකා කියන්නේ අභීත සෙන්පතියෙක් , නිර්භීත පුද්ගලයෙක් , කොන්දක් තියෙන මිනිස්සු හොඳ දේ අගය කරන්නත් , වැරැද්ද දුටු විට නැඟී සිටින්නත් පැකිළෙන්නේ නෑ , නිවට නිහීන මිනිසුන් තමයි අනුන්ට මඩ ගගහා නහයෙන් අඬාගෙන වැළපෙන්නේ

  26. lucky says:

    great ! genuine love for his mother land

  27. mangala says:

    MR.F, at last, you an agreed to stand with correct person.

  28. Elizebeth says:

    Field Marshal Fonseka is now a matured politician and well experienced commander. He is the only Presidential hopeful (UNP) that can challenge extremely strong Gotabhaya.

  29. nim says:

    SF GR සමග එකතු උනොත් පට්ට .

  30. MD says:

    RANIL WAGE MINISSU KARANNEMA DEPATTA KOTAWANA EKAI.FONSEKATA,MAITRITA KALAWAGE.GOTA EKA TERUM GENA FONSEKATA WUNA WARADA NIWARDI KARAI.JAYAWEWA!

  31. David Milli-banda says:

    Fonny, its time to put aside the animosities
    We have been telling this to you for a long time. Now you are putting the country before yourself.

  32. Mudiyanse says:

    Politics is very crays! No friend or no enemies, but waiting for the opportunity to get a place to survive! Strong arms know how to twist the weak arms and bend them down. This is another time to see bending and shearing moments of politics. One by one started to confess their mistake.

Main News