රටේ නායකත්වයබාර ගැනීමට නාමල් රාජපක්‍ෂ, දහම් සිරිසේන, විමුක්ති කුමාරතුංග ජනාදිපති පුත‍්‍රයන් සූදානම් විය යුතුයි…

February 21, 2020 at 10:40 am | lanka C news
රටේ නායකත්වයබාර ගැනීමට නාමල් රාජපක්‍ෂ, දහම් සිරිසේන, විමුක්ති කුමාරතුංග ජනාදිපති පුත‍්‍රයන් සූදානම් විය යුතුයි…

ශ්‍රී ලංකාවේ ඉදිරි අනාගතයේ නායකත්වය භාර ගැනීම සඳහා නාමල් රාජපක්ෂ, දහම් සිරිසේන, විමුක්ති කුමාරතුංග වැනි ජනාධිපති පුත්‍රයන් සූදානම් විය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත බණ්ඩාර මහතා සඳහන් කළේය.

මෙරට අනාගතය ජයග්‍රහණය සඳහා ඔවුන් සියල්ලන් එක්ව කටයුතු කිරීම ඉතා වැදගත් යයිද ඔහු පැවසීය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මෙම අදහස් පල කලේය.

36,543 Viewers

61 Comments to “රටේ නායකත්වයබාර ගැනීමට නාමල් රාජපක්‍ෂ, දහම් සිරිසේන, විමුක්ති කුමාරතුංග ජනාදිපති පුත‍්‍රයන් සූදානම් විය යුතුයි…”

  1. namal says:

    යටත් වැසියන් මේ සදහා සෑදී පැහැදී ඉන්නවා

    • ranil says:

      ජනාධිපතිවරැන්ගෙ පුතාලා කඩේ යවා පාරිලිමේන්තුවට රිංගන්න වරම් ගනීවිද? මේ ගොයියා.

    • මූට තියෙන ගාය මොකක්ද මෙි ගොබිබයන් නායකයන් කරන්න මුන් තුන්දෙනාම පටිට මොඩයෝ ඒක එන විදියකට ජනතාව තීරණයකරාවි කොහොමත් ගොටා තව 10 ක් ඉන්නවානේ ඉට පස්සේ බලාගනිමු උඹට තප්පුලන්නේ නැතුව වෙනවැඩක් කරන්න බැරිද රටට සේවයක් අර ගොඨාබය මැතිතුමාවගේ පසුවටත් හමුදා විනයක් තියෙන නායකයෙක්ම ජනපති අගමැති කරමු

    • kawinda says:

      ME GORILLATA PISSUDA..? rata bhaara ganna me gobbayo thun dena mokatada.? monawa denagenada..? me gorillata nan mun thun dena deva daruwo wenna ethi. apitnam nikamma nikan puka hodagannawath beri attimbo.

    • Politics says:

      No need …

      We should not do the same mistakes we did in the past.

      But UNJVP is not the answer. We need new leaders.

    • Susil says:

      Then they won’t go to Parliament including Gota and You too!
      People hate to see children of old politicians coming to politics!
      We have more intelligent and clever younger leaders.
      This game must be stopped.

  2. Desh says:

    ප්‍රාදේශීය් සභාවකවත් නොහිටපු ගෝටා ජනාධිපති උනා වගේ ( බෑ කියද්දී ) මින් ඉදිරියට දේශපාලන නායකත්වයට පත් වෙන්නෙ කවුරුත් නොහිතන ආකර්ශනීය චරිත. ඔය කියන 3 දෙනාම ඒ සුදුසුකම සපුරන්නෙ නෑ.

    • Lamaya says:

      Gota kiyanne ube ammage hora minihada buruwo. Liyanna igena ganin garusaru athiwa e ape rate janadhipathi thuma. Garu katala katha kapiya. Thoge ugathkama therenawa mekenma.

      • Desh says:

        ගෝටාට චන්දෙ දුන්නු අපිට තාමත් ඒ ගෝටා. උබ ගිහින් අනුරට නායක සහෝදරයා කිය කිය හිටපන්.

  3. shanthage ayya says:

    Okata Kiaynne wahalkama kiyala. mun witharada me rata palanaya karanne one. palayan shanthayo yanna. me parath uba paradai. thopi wage hitana un nisa tamai me ratata kelawela tiyenne. nodakin kalakanni

  4. sw says:

    මොකක් කිවුවත් මූ ගෙදර යැවීමට කටයුතු කළයුතුයි .

    • Kadiya says:

      SLFP එකේ ආප්ප සිරා එක්ක ඉන්නේ මේවගේ අමනයෝ තමයි. උන් රටේ අනෙක් මිනිස්සුත් උන්ගේ අමන ගොඩට දමාගන්නයි හිතන්නේ. මුන් පක්ෂේ නායකයන්ගේ පශ්චාත්භාගේ ලෙවකන්න පුරුදුකරපු කාලකන්ණි.

    • Amda says:

      V true…. Send this jackass HOME !!!!!

  5. U.N.J.V.P says:

    නොද්දකිං විතරක්.

  6. Perera says:

    Why them? are they Princes who in line to the thrown.

    Sri Lanka is not a kingdom anymore. We should find a good and capable leader who can sustainably develop this country.

  7. Banda says:

    ඉලනග පරම්පරාවත් දේශපාලන වහල්ලු කරන්නද කල්පනාව

  8. Helaya says:

    Nodakin me kalakani.. Munta ratata hena gahuwath kamak na thamanta Amathi kamak denawanam….

  9. Ratnamalala says:

    මුන් තමා නියම වහල්ලු.තොපිට මේ බත් බූරුවෝ මහලොකු එවුන් වගේ පෙනුනට අපටනම් මෙලෝරහක් නැති අපතයෝ.

  10. ඇයි රටේ දේශපාලනය කරන්න වෙන අයගෙ ළමයිට බැරිද…..හිරුනිකාගෙ ළමයගෙ නම අමතක උනාද….?

  11. Banda says:

    මූ ගෙදර යැවීමට කටයුතු කළයුතුයි

  12. සාධාරණ මිනිසා says:

    මේ කාලකණ්ණියා ට පිට කොන්දක් නැත.ඔය තිදෙනාට වඩා තොට ඒ සඳහා ශක්තිය ඈත.තෝ ගොන් වහලෙකි.තොට උවමනා උන්ගේ පුක ලෙව කා තනතුරු ලබා ගැනීමේ සිහිනයයි.තෝ වැනි වහලුන් තොලංචි වේ වා.

  13. sewwandi galappaththi says:

    No dakin wahala. Muta dekmak nehe. My3 ge hikanelek

  14. අනේ අපොයි says:

    පුඃ , හෙංචයියන් එහෙයියන් තාම ඉන්නෝ .

  15. ON LOOKER says:

    The people are reminded of flattery.
    Any future leader should convince the people of his commitment to the welfare of the Nation ,culture and to defend the sovereignty of the country ,without being a puppet of the past colonial masters.

  16. වැඩ්ඩා says:

    ඕක තමා මෙයාගෙ බුද්ධියේ තරම. ටිකිරි මොල

  17. asela says:

    Moota Pissuda”? thawa Hitan kenek? Puka lewakanna public comments epa.

  18. ඩී.ජේ. ධර්මපාල - කෝට්ටේ says:

    කාගෙ පුතා දේශපාලනයට ආවත් පොළොවෙ පය ගහපු චරිතයකට විතරයි අනාගතයක් තියෙන්නේ.

  19. Sun says:

    The [problem is they do not have the real experience of Sri Lankan life style. Most of them do not know from where we get rice our staple food. Without knowing such things how can they run a country my dear friends.

  20. Critic says:

    Who this idiot? SL is not their property. If you’ve a mental problem,go to the mental hospitle and get some treatments, and note that the majority Sri Lankans are not fools to hear your stupid proposal.It’s better to fly a kite!

  21. kamal says:

    නාමල් දහම් හා විමුක්ති තුන් දෙනාම බණ අසා අවුරුද්දක් පෝය හතරට සිල් ගන්න ඔනැ. නැත්තම් හැදෙන්නෙ ලංකාව 2025 ජනවාරි 6ට කලින් ආර්ථික වශයෙන් ස්වයංපෝෂිත වුනාම සිංහල රාජ්ජය මගින් බෞද්ධ අයිතිවාසිකම් වන හතරෙ පෝයෙ නිවාඩුව සෙනසුරාදා ඉරිදා වෙනුවට ඇරන් දෙනවා එහෙමයි අපේ බාල පරම්පරාව රැකගන්නෙ මහින්ද.

  22. Raterala says:

    මූ මොකාටද එන්න හදන්නේ,එ් පාර .

  23. Lol says:

    Oya ekek wath one naha. Wisheshayenma vimukthi u sinhala weema ganath lajjawena parayek. Anik ayaygeth keruwawa api dannawa.paramparawen paramparawata yana deshapalakayo one naha. Un thamai rata kawe.

  24. Gonsun says:

    Shanthayata ganak deela Chandrika, uu eka kiyala Mahi Apputai, Appa Mai Apputai.
    Unuth ganak deela thun buuruwanma Janpathi kamata hondai kiyewvvalu.

    Thave ekek kivva, pawul thuna kotawanna Shanthayage palanak kiyala.
    Sajiya ganak dunnalu.

  25. Sam Fernando says:

    These stupid people must be sent homes. People are waiting for Viathmaga crowd.

  26. Vijaya kumaratunga says:

    Idiot… slave… he is not suitable for public post. Should become a sanitary labour..

  27. sunimal says:

    රජ පරම්පරාවක් අපේ රටේ නැහැ මෝඩ අදහසක්

  28. Aryboy says:

    ආයේ පාරක් කරපු ගොංකං කරන්නේ නෑ
    ඔය තුන්දෙනාම මිල උගත්කමක් නැති මෙලෝ රහක් නැති ගොන් හරක් තුන්දෙනෙක්

    ඊළඟ පාර යවන්නේ ගෝඨාට වැඩ කරන්න පුළුවන් කොට වගේ වැඩ කරන්න දක්ෂ හෝ උගත් මිනිස්සු විතරයි අපි.

    යවන්න ඕන කට්ටිය ගැන අපිට උපදෙස් දෙන්න ඔයා එන්ඩ එපා ඒක අපේ වැඩක්

  29. kumara says:

    වි‍වස්‍‍තා‍ව ‍හ‍දන්‍‍න ‍ඕ‍නැ ‍ජ‍නා‍දි‍ප‍ති ‍හා ‍පා‍රි‍මේන්‍‍තු ‍නි‍යෝ‍ජි‍ත‍යින්‍‍ට ‍දේ‍පා‍ර‍යි ‍ඉල්‍‍ලන්‍‍න ‍පු‍ලු‍වන්‍ , ‍අම්‍‍මා ‍‍හ‍රි තාත්‍‍තා ‍හ‍රි පාර්‍ලි‍මේන්‍‍තු ‍නි‍යෝ‍ජි‍ත‍යෝ ‍වෙ‍ලා ‍හි‍ටි‍ය‍නන්‍ ‍ල‍ම‍යින්‍‍ට ‍ක‍ව‍දා‍වත්‍ ‍ඉල්‍‍ලන්‍‍න ‍ ‍‍බෑ. ‍පාර්‍ලි‍මේන්‍‍තු ‍නි‍යෝ‍ජි‍තයන්‍ගේ ‍වැ‍ටු‍ප ‍රු‍පි‍යල්‍ ‍ප‍නස්‍‍දා‍හ‍යි. ‍පැන්‍ශන්‍ ‍නැ‍ත. ‍නො‍මි‍ලේ ‍බස්‍ ‍‍හා ‍දුම්‍‍රි‍ය ‍ව‍ල ‍ග‍මන්‍ ‍කි‍රී‍ම‍ට ‍පාස්‍ ‍එ‍කක්‍ ‍දෙන්‍‍න ‍ඕ‍න, ‍ඇ‍යි ‍ස‍මා‍ජ ‍සේ‍ව‍ය‍ට ‍කැ‍ප ‍වු‍න ‍අ‍ය‍නේ. ‍අ‍නිත්‍ ‍එ‍ක බස්‍ ‍‍හා ‍දුම්‍‍රි‍ය ‍ව‍ල ‍ග‍මන්‍ ‍ක‍ර‍න‍ව‍නම්‍ ‍මි‍නිස්‍‍සුන්‍ ‍ගේ ප්‍රශ්න ‍හො‍ද‍ට ‍තේ‍රුම්‍ ‍ග‍ත ‍හැ‍කි‍යි. ‍පො‍දු ‍සේ‍වා ‍ඉස්‍‍පි‍රි‍තා‍ල,‍පා‍සැල්‍ ‍ව‍ගේ ‍ඒ‍වා ‍විව්‍රත ‍ක‍ර‍න ‍වි‍ට ‍පාර්‍ලි‍මේන්‍‍තු ‍නි‍යෝ‍ජි‍ත‍යා‍ආ‍රාධ‍නා ‍නො‍ක‍ල‍යු‍තු‍යි.
    ‍මො‍ක‍ද ‍මේ ‍සල්‍‍ලි ‍ආන්‍‍ඩු‍වෙ ‍සල්‍‍ලි ‍නැ‍තු‍ව ‍එ‍යා‍ගේ ‍සාක්‍‍කු‍වෙන්‍ ‍දුන්‍‍න ‍ඒ‍වා ‍නො‍වෙ‍යි‍නේ. ‍එ‍ය‍ට ‍ආන්‍‍ඩු‍වේ ‍නි‍යෝ‍ජි‍ත ‍යෙක්‍ ‍ප‍ම‍නක්‍ ‍ස‍හ‍භා‍ගී ‍වු‍නා‍නම්‍ ‍සෑ‍හේ.

  30. අංකූරා says:

    තමුසෙ පාඩුවේ ඉන්නවා , නායකයෝ තෝරන එක ජනතාව කරයි!.

  31. Raterala says:

    මෙි ඡන්දයෙන මෙයා නියතයක් ලෙසම ගෙදර යනවා,සභාපති ,අධ්‍යක්ෂක,තනතුරු ද නැත

  32. David Milli-banda says:

    This Shantha Banda is MAD.

    All these children are NOT suitable. They should not be entertained for any high office or Leadsership to guide the country for another 20 years.

  33. mali says:

    මෙයා හිතන්නෙ ජන්ද කායකයො මොක්ක කියලද

    මෝඩයා

    කැපිලනෙ ඉන්නෙ ලකණ දාගන්න හදනව

  34. ලොලිපොප් මොංගල් says:

    ඔය තුන්දෙනා වගේ අය පුත්තලම පැත්තෙත් ඉන්නවා. බාබර් කෙනෙක්ට ඔයිට වඩා හොද තේරීම් කොහෙන්ද

  35. nalin says:

    Ewapalla api inne denna puka

  36. lotus says:

    යටත් WAHAL වැසියන් මේ සදහා සෑදී පැහැදී ඉන්නවා

  37. Madaya says:

    අනේ පල පල පල පල තොලොංචි වෙලාම පල. නාමල් ගැන අපි බලාගන්නම් අනිත් එවුං ගැන තෝ බලා ගනු

  38. උපාසක says:

    ඇයි මේ රටේ සමාන්‍ය ජනතාවගේ දරුවන්ට ඒවා අකැපද ආයිබෝවං

  39. බිල්ල says:

    නාමල් බලයට ඒම කොහොම වුනත් මහින්දට 2015 ගෙදර යන්න පාර කපන්න සෑහෙන වැඩක් කලා. සිරිසේනගේ ගොන් මොලෙයි, අපත පාවාදීමේ උරුමයයි තියන දහම් කියන්නේ අනුන්ගේ ගෑනු පස්සෙන් යන අවලමෙක්. චන්ද්‍රිකාගේ හරක්වෙදා තමයි අමුම අමු දේශ ද්‍රෝහියා. ඕකා තමයි කිව්වේ ලංකාවේ ඉපදුන එකත් ඌට ලැජ්ජාවක් කියල. එහෙව් පරයෙකුට මේ රටේ නායක කමක් දෙන්න හිතන එකා මොලේ කලඳක් වත් නැති අමනයෙක්. ඕකා ළඟ එන චන්දෙන් පරදවමු. කාලකන්නිය.

  40. අක්බාර් ලොක්කා says:

    ඇයි බූරුවෝ රටේ මීට වඩා සුදුසු තරුණ තරුණියන් නැති තරමටම බංකලොත් වෙලාද ?

  41. Nalaka says:

    This idiot has a mental problem. This bugger should send to hospital for treatments.

  42. Upul says:

    There is no reasoning for his stupid…stupid suggestion. As long as people like these are in parliament, there is no progress in the country. This is the, father to son, then to grandson mentality politics. Please grow up you idiot.

  43. Gonja says:

    Ai me rata eyalage witharada

  44. නිමල් says:

    ඔය එක මෝඩයෙක් වත් එපා..ගෝටාභය වගේ නිර්භිත. රටට ආද්‍රරේ කවුරැ ආවත් හොදා

  45. sana says:

    Pissu nam beheth ganin…..

  46. lakshman says:

    me wage loku ewunge puk lewakana ponna kariyonta ilanga sare chande denna epa,please.

  47. PULATHISI says:

    ආයෙත් මොළේ කුරුවල් වෙලාද? මූද හත් ගව්වක් තියාගෙන අමුඩ ගහනවද?
    මෝඩ කමට බෙහෙත් හොයන්න බැරි නිසා වෙන ප්‍රතිකර්මයක් හොයාගන්න වෙයි.

  48. Denis says:

    Eka nemei Bandaara.oya athulu thawa nadayak gedara yanna ready wenna.

  49. Parakum says:

    Bandaranayake Dynasty took us 50 years behind time, Rajapakse Bros & Co, created a country of Corruption in all walks of life. I urge those Donkeys & Buffaloes not to create any more FAMILIAL rule in Srilanka.

Main News