රටේ පාලනය බාර ගන්න සූදානම්..- අනුර

July 11, 2022 at 3:50 pm | lanka C news
රටේ පාලනය බාර ගන්න සූදානම්..- අනුර

රටේ පාලනය භාර ගැනීමට සූදානම් බව ජාතික ජන බලවේගයෙ නායක අනුර දිසානායක මහතා සඳහන් කරයි.

කෙසේ නමුත් පවතින පාර්ලිමේන්තුව තුලින් රටේ ජනතා මතය නිරූපණය නොවන බවද පැවසූ ඔහු හැකි ඉක්මනින් පාර්ලිමේන්තුව ජනතා මතය නිරූපනය වන ආකාරයට පරිවර්තනය කළ යුතුව ඇතැයිද කියා සිටියේය.

ඒ සඳහා වන නිශ්චිත කාල රාමුවක් තුළ රටේ පාලනය මෙහෙයවීම භාර ගැනීමට තම පක්ෂය සුදානම් බවද හෙතෙම පැවසීය.

57,965 views

55 Comments to “රටේ පාලනය බාර ගන්න සූදානම්..- අනුර”

  1. Punchi Amma says:

    Mage minihata janadipati venna bari adu paaduva mokakkada yakoo..in passe mama Punchi Amma aaryava..kaala varenko.

  2. JR says:

    අපාය බාරගන්න බලාන හිටපං කාලකණ්ණි පාහරයා…

  3. NAK says:

    කවමදාක වක‍් ඡන‍්දයකින‍් බලය ගන‍් න බ‍ැරි අපතයො ටික ක‍් නිර‍් පාක‍් ෂිකයි කියමි න‍් රටම අ‍ැන‍් දුවා. අපෙ‍් ගොන‍් හ‍ැත‍් ත ලනුව ගෙඩිය පිටින‍් ම ගිල‍් ලා.
    ද‍ැන‍් නිර‍් පාෂික හෙලුව එලිවී අ‍ැති නිසා එම‍් බසි කුලීකාරයො ටික එ‍් වගත‍් හෙලි කලොත‍් තමා හොද. කවුද මුදල‍් දුන‍් න‍ෙ කීයක‍් ගත‍් තාද කීයක‍් ග‍හගත‍් තා ද.

Main News