රටේ මර්මස්ථානවල ප්‍රධානීන් ඉස්ලාම් අන්තවාදීන්ට නතු වෙලා…

April 13, 2021 at 3:00 pm | lanka C news
රටේ මර්මස්ථානවල ප්‍රධානීන් ඉස්ලාම් අන්තවාදීන්ට නතු වෙලා…

රාජ්‍ය ආයතන මුල්පුටුවල සිටින ඇතැම් ප්‍රධාන නිලධාරීන් ඉස්ලාමීය අන්තවාදී සංවිධානවලට නතු වී කටයුතු කරන බව රාජ්‍ය බුද්ධි අංශ විමර්ශනයකින් අනාවරණය වී තිබේ.

මෙම සංවිධාන සම්බන්ධයෙන් රජය ගන්නා තීන්දු තීරණ මෙම නිලධාරීන් මගින් එම සංවිධානවලට ලැබෙන බවට ද තොරතුරු හෙළි වී ඇත.

මහ බැංකුව, නීතිපති දෙපාර්තමේන්තුව, වරාය, ගුවන්තොටුපොළ, සෞඛ්‍ය අමාත්‍යාංශ ආදී ආයතන ඇතුළු රාජ්‍ය ආයතනවල සිටින ඉහළ නිලධාරීන් සැලසුම් සහගතව එම සංවිධානවල මතයන්ට නතුකරගෙන ඇතැයි ද තොරතුරු ලැබී තිබේ.

ඒ අතරට මහාචාර්යවරුන්, ඉංජිනේරුවරුන්, පරිගණක විද්‍යාඥයන් ඇතුළු ඉහළ තනතුරු හොබවන පුද්ගලයන් ඇතුළත් බව ද සඳහන්ය.

මෙසේ ජාතික ආරක්ෂාවට තර්ජනයක් එල්ල විය හැකි තැන් හා එම මරමස්ථානවල ඉහළ තනතුරු දරන පුද්ගලයන් සම්බන්ධව රාජ්‍ය ඔත්තු සේවාව, ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය, පොලිස් විශේෂ කාර්යාංශය හා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පුළුල් විමර්ශනයක් අරඹා ඇත.

– aruna

43,222 views

26 Comments to “රටේ මර්මස්ථානවල ප්‍රධානීන් ඉස්ලාම් අන්තවාදීන්ට නතු වෙලා…”

  1. Felix says:

    Modayo Tika Ravatuna Ravtilla?

  2. ගමේ වෙදා says:

    ඔය අධිකරණ ඇමතිකමත් දීල තියෙන්නෙ

    • Citizen says:

      රටක වැදගත්ම තනතුරට ජනාදිපති විසින් පත්කර නිබෙන්නෙ කිසි ගැටලුවක් නැතුව. අන්තවාදින්ට එ ඇති.

  3. Saman says:

    Haaaa,aluthma natakaya

  4. අපි ගොන්නු නොව‍ෙ.......! says:

    ඉහළ …පහළ…හැම අදාළ තැනකම ඉන්නවා….

    • John the baptice says:

      අපේ රටේ අන්තවාදී බදියුදින්ලා , හකීම් ලා ,සාලිලා, හිස්බුල්ලාට රටේ ප්‍රධාන තනතුරු දිමේ ප්‍රතිපල තමයි ඕවා ..තාමත් අපේ රටේ සිංහල පාලකයෝ රටේ වගකිවයුතු තනතුරු දෙන්නේ සුළුජාතීන්ට .නැත්නම් පවුලේ අයට …මේකට හේතුව දන්නේ ඔවුන්ම තමයි …රට අගාදයට පත් නොවී තිබේද ?

  5. කොළඹ බයියා says:

    චීන මොඩලය හෝ රුසියානු දේශපාලන මොඩලයන් ගැන ගැඹුරින් අද්‍යයනයක් කරලා බැලුවනම් කොහොමද මේ එකිනෙකා වෙන්වීමේ මානසිකත්වය නැතිකරගන්නේ කියල නේද ?

  6. පාදඩ නිවට මුග්ධ දේශපාඵවන් නිසා විණාශවූ ඡාතියක අදෝනාව..! says:

    ඇස් අරිමට මෙතරම් අමාරැවී තිබෙනුයේ ‘විකෘති චන්දක්‍රමය’ පාළනක්‍රමය සහ වංචනික නිවට දේශපාඵවන්ගේ ”හොර සහ මර නින්ද නිසාවෙනි..!
    ඇලදොළ පොකුණු වල ඉන්න දියබරි ගෙම්බන්ද දන්නාපරිදි රටේ ”නීත්‍යානුකූල අගමැති” සහ ”නීත්‍යානු කූල නොවන නීතිවිරෝධී අගමැති” යන දෙබෑයන්න්ද වටා සිටින්නේ මුස්ලිම් අන්තවාදීන් බව හොරනින්දේ පසුවන සැමටම නැවතත් මතක්කර දෙන්නෙමු..! අලි සබ්රි ද සමඟ රිශාඩ් හිස්බුල්ලාහ් කබිර් සාපි..”මෙකී නොකී බොහෝමයක්” සහ රටට වස විස ගෙන්වන අය අතුරින්ද බොහෝමයක් යහතින් නිරෑපද්‍රිතව වැඡබෙන්නේ ඉහතකී ”නොකී” වංචනික දේශපාලුවන් නිසාවෙනි..!

  7. Tharindu says:

    වියත්මග 😂😂😂😂😂

Main News