රටේ රජවෙන මීලග රාජපක්‍ෂවරයා ගැන රෝහිත හෙලි කරයි..

March 5, 2021 at 10:02 pm | lanka C news
රටේ රජවෙන මීලග රාජපක්‍ෂවරයා ගැන රෝහිත හෙලි කරයි..

රටේ බලය අල්ලන මීළඟ රාජපක්ෂවරයා කවුද යන්න තමන් දන්නා බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ බාල පුත් රෝහිත රාජපක්ෂ මහතා සඳහන් කරයි.

නමුත් තමන් දැන් ඒ ගැන හෙළි නොකරන බවද ඔහු කියා සිටියේය.

අන්තර්ජාල නාලිකාවක් සමග සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කළේය.

පසුගිය ජනාධිපතිවරණ පරාජය, තම පවුලේ තොරතුරු ආදිය ගැනද ඔහු එහිදී අදහස් පල කරයි.

140,929 views

43 Comments to “රටේ රජවෙන මීලග රාජපක්‍ෂවරයා ගැන රෝහිත හෙලි කරයි..”

  1. රොකට් රෝහිත ජරාපස්ස says:

    මගේ පුතාගේ කේන්දරය සුමනදාස අමරසිංහ මහත්තයා බලල කිව්වා එයාට රාජ යෝගයක් තියෙනවා කියලා. ඒකට ආව kick එකට තමයි මම එහෙම කිව්වේ. බලාගෙන යද්දි මිනිස්සුන්ට රාජපක්ශ ලා එපා වෙලා නේ, සුමනේ අපිව මේ පාරත් රවට්ටලා.

  2. baiya says:

    mun hithan inne mae rate minissu wahallu kiyalada? munge pavulen thora lokayak minissunta naa kiyala meyala hithan inne. mae rajapakshalage awasaan kaalya yanne

  3. අල්ලා says:

    මිනිසුන්ට රාජපස්ස නම හුරු කරවලා මානසික වහලුන් හදන උපක්‍රමයක්… එහෙම සුදුස්සෙක් ඉනනවා නම් ජනතාවට පේනවා.. ඕවා කියාපන් අර මඩකලපුවෙ වලදාන හම්බයන්ට…! ආය මේ කපේට රාජපස්සවල් හෝදන්න මොකෙක්වත් නෑ බං…!!!

Main News