රටේ සිදුවන දේවල් ගැන මං කලකිරීමෙන්..- කර්මාන්ත ලේකම් දයා රත්නායක

July 1, 2021 at 3:50 pm | lanka C news
රටේ සිදුවන දේවල් ගැන මං කලකිරීමෙන්..- කර්මාන්ත ලේකම් දයා රත්නායක

රට තුළ මේ වනවිට සිදුවන කටයුතු ගැන තමන් කලකිරීමෙන් පසුවන බව වත්මන් කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් ජෙනරාල් දයා රත්නායක මහතා සඳහන් කරයි.

නෙත් ගුවන්විදුලිය වෙත අදහස් පළ කරමින් ඔහු මේ බව සදහන් කර ඇත්තේ කර්මාන්ත අමාත්‍යංශයේ ලේකම්වරයා ලෙස වැඩ බාර ගැනීමෙන් පසුවයි.

වරාය අධිකාරියේ සභාපති ධුරයෙන් ඉවත් වීමෙන් පසු කර්මාන්ත අමාත්‍යාංශ ලේකම්වරයා ලෙස ඒ මහතා පත්කර තිබේ.

කිසිදු උත්සවයකින් තොරව ඔහු පසුගිය සදුදා දිනයේ ඒ මහතා එහි රාජකාරි භාරගෙන තිබේ.

නෙත් ගුවන් විදුලිය කළ විමසීමකදී ඔහු සඳහන් කර ඇත්තේ තමන් රටට යුතුකමක් ඉටු කිරීමේ අරමුණින් එම තනතුර බාර ගත් බවයි.

90,625 views

15 Comments to “රටේ සිදුවන දේවල් ගැන මං කලකිරීමෙන්..- කර්මාන්ත ලේකම් දයා රත්නායක”

  1. Fernando says:

    Yuda sebalunta nodanna thanathuru deela ratama winasa wemin yanawa. Pera karuma patisandeela. Cancer hedewa

  2. Chamara says:

    Meyawa Maru kala eken apita nam terenne nawa gilluwa ekata meyageth sambandayak tiyenawa wage.haiyata wadak dannathi ewunta deshapalana hitawathkam matha mehema tanathuru dunnama mehema wenawa.

    • sajitha says:

      general daya ratnayake nam nirbeetha ugath awanka hamuda niladhariya gaena hariyata nodanna oba ohu kavuda kiya soya baeluwanam hondai neda mahathmayo?

  3. Opa-dupa says:

    වරාය නැති උනු එක ගැන දුක ඇති .

  4. නානායක්කාර says:

    දන්නෙ නැති දේවල් බාර ගන්නෙ නැතිව ඉන්න එක තමයි ඔබඔබතුමාලා රටට කරන ලොකුම සේවය .

  5. Old Soldier says:

    “Viyathmaga Atharamaga”

  6. Udeshika Karunanayake says:

    This fellow used his power to elect his known people to ports authority.

    Recent habour pilot slot was given with his direct influence.

    Not only you, we are not happy about the present way of manipulating the power.
    Poor civilians who has no influence are suffering. you all cannot be called government servants. You all are privilege holders.

  7. prashantha says:

  8. Saman says:

    මාල හොරා තමයි case දාන්න අත්තේ
    Eth ඉතින් තමන්ට කැමති දේ නොලැබීම
    රටේ නොමග යවන්න හෙතු vak නෙමෙයි

  9. රන්බණ්ඩා says:

    නොදන්න මගුල් නොකර, කොරපු දෙයින් තමන්ගෙ ගරුත්වෙ තියාගෙන රටින්ම මකබෑවිලා පල දැන්.

  10. රාජන් says:

    නොදන්න දෙමලෙට ගිහින් වරිගෙ නහගන්නෙ නැතුව දන්න වැඩක් බාරගන්න මහත්තයෝ !