රටේ සිදුවන දේවල් ගැන මං කලකිරීමෙන්..- කර්මාන්ත ලේකම් දයා රත්නායක

July 1, 2021 at 3:50 pm | lanka C news
රටේ සිදුවන දේවල් ගැන මං කලකිරීමෙන්..- කර්මාන්ත ලේකම් දයා රත්නායක

රට තුළ මේ වනවිට සිදුවන කටයුතු ගැන තමන් කලකිරීමෙන් පසුවන බව වත්මන් කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් ජෙනරාල් දයා රත්නායක මහතා සඳහන් කරයි.

නෙත් ගුවන්විදුලිය වෙත අදහස් පළ කරමින් ඔහු මේ බව සදහන් කර ඇත්තේ කර්මාන්ත අමාත්‍යංශයේ ලේකම්වරයා ලෙස වැඩ බාර ගැනීමෙන් පසුවයි.

වරාය අධිකාරියේ සභාපති ධුරයෙන් ඉවත් වීමෙන් පසු කර්මාන්ත අමාත්‍යාංශ ලේකම්වරයා ලෙස ඒ මහතා පත්කර තිබේ.

කිසිදු උත්සවයකින් තොරව ඔහු පසුගිය සදුදා දිනයේ ඒ මහතා එහි රාජකාරි භාරගෙන තිබේ.

නෙත් ගුවන් විදුලිය කළ විමසීමකදී ඔහු සඳහන් කර ඇත්තේ තමන් රටට යුතුකමක් ඉටු කිරීමේ අරමුණින් එම තනතුර බාර ගත් බවයි.

90,627 views

15 Comments to “රටේ සිදුවන දේවල් ගැන මං කලකිරීමෙන්..- කර්මාන්ත ලේකම් දයා රත්නායක”

  1. MD says:

    ඔබට රටේ සිදුවන දේවල් ගැන කලකිරීමක් ඇතිවෙනවා නම් පාලකයින්ට ඔබ ගැන කොච්චර කලකිරීමක් ඇතිවෙලා ඇතිද මෙහෙම තීරණයක් අරගන්න?

  2. Padeniya says:

    මේ රජය දේශිය කර්මාන්ත දියුනු කරන්න ආනයන පාලනය කරන්වා කිව්වට ආපහු දැන් දේශියව නිපදවන්න පුලුවන් දේ ආනයනය කරන්න නයවර ලිපි නිකුත් කරන්න අවසර දීලා. පිලිවන් නම් කර්මාන්ත ලේඛම් විදියට දේශීය නිශ්පාදන ආරක්ෂා කරන්න කටයුතු කරන්න. අපිට හදන්න බැරි දේ පිටින් ගේන්න එත් දේශීය නිශ්පාදන රැක දෙන්න හා ඔවුන් දිරිමත් කිරිමට අපිට හදන්න පිලුවන් දේ ගේන්න දෙන්න එපා.

  3. දයාවෙන් ලියමි. කලකිරිමක් නම් ගිහිගෙන් එලීයව යමූ සෑර්... says:

    බම්බූ ගහනව කියල.යි සිංහලෙන් මේකට කියන්නේ. මොකටද මගූල් කෑවෙ. නිකන් බත් නොකිය හිටූ ලෙව කම්.

  4. Truth says:

    දැන් ලාභදායී පාන් වර්ග මිලට ගනිල්ලා:
    ඇර – පාන්
    ගහ – පාන්
    මර – පාන්
    ලෙවකා – පාන්
    දුව – පාන්
    *ක දී – පාන්

Main News