රටේ සිවිල් යුද්දයක් ඇති වෙයි..- පෙරටුගාමීන්

July 15, 2022 at 10:02 pm | lanka C news
රටේ සිවිල් යුද්දයක් ඇති වෙයි..- පෙරටුගාමීන්

රනිල් වික්‍රමසිංහ මහතා රටේ ජනාධිපතිවරයා ලෙස කිසිසේත්ම පිළිගත නොහැකි බව පෙරටුගාමී සමාජවාදී පක්ෂය සඳහන් කරයි.

එහි අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා පෙන්වා දෙන්නේ පැසිස්ට්වාදී රනිල් වික්‍රමසිංහ මහතා පන්නා දැමිය යුතු බවයි.

රනිල් වික්‍රමසිංහ මහතා කිසිවෙකුත් පිළිනොගන්නා තත්ත්වයක් යටතේ ඔහු ජනාධිපති බලතල ආරෝපණය කරගෙන කටයුතු කරන්නට ගියහොත් ඉතා නරක තත්ත්වයක් ඇතිවනු ඇතැයි ද හෙතෙම පැවසීය.

රනිල් වික්‍රමසිංහ හරහා පැමිණීමට නියමිතව ඇත්තේ දේශපාලන ස්ථාවරත්වයක් නොව සිවිල් යුද තත්ත්වයක් බවද හෙතෙම සඳහන් කළේය.

රනිල් වික්‍රමසිංහ මහතා නිසා ලංකාවට විදෙස් හමුදා අත පෙවීමක් ඇති විය හැකි බවද ඔහු කියා සිටී.

පෙරටුගාමී සමාජවාදී පක්ෂ මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මෙම අදහස් පළ කළේය.

71,534 views

50 Comments to “රටේ සිවිල් යුද්දයක් ඇති වෙයි..- පෙරටුගාමීන්”

  1. Mohamed Pakeer says:

    Adei, Kanthee, Para Shingala Beshi. Shingalayo keenne bola Indiyaawen aapu thawath demalu godak! Den
    lokenma Hinganno ! Chaathiya daane enna yepa!

  2. Boo says:

    එක අතකට සිවිල් යුද්දයක් එන එක හොදයි. කිසි ප්‍රස්නයක් නැතුව මුන් ටික වාෂ්ප කරලා දාන්න පුලුවන්.

  3. David Milli-banda says:

    එක අතකට සිවිල් යුද්දයක් එන එක හොදයි. කිසි ප්‍රස්නයක් නැතුව මුන් ටික වාෂ්ප කරලා දාන්න පුලුවන්.

    They will start it.
    In Malaysia, they had search and destroy squads to combat communist insurgency

  4. මංගල says:

    රනිල් කරන වැඩේ වැරදි වගේම මේ සෙට් එක කරන වැඩෙත් වැරදියි. රනිල්ගෙ පක්ෂෙට අඩුගානෙ ඡන්ද ලක්ෂ දෙකක් විතර තියෙනව. මුන්ට මුලු රටෙන් ඡන්ද කීයක් තිබිලද මේ තර්ජන කරන්නෙ.

  5. JR says:

    බොලාට සිවිල් යුද්දයක් ඕනද? ඕන්නං දෙන්නං… දේශප්‍රේමී ජනතා ව්‍යාපාරයයි… අනංමනං කියල වෙන වෙන නම් දාගෙන වරෙල්ලාහ්…! කාලෙන් කාලෙට දඩාවතේ යන වල් බල්ලො ගහණය වැඩි වුනාම බලුවෑන් එවලා මර්දනය කරනවා වගේ කාලෙන් කාලෙට බිහිවෙන කාලකණ්ණි අඩුකුලේ දහජරා පෙරටුජෙපි මුඩුක්කු පරහැත්ත මර්දනය🔥කරන්න සිවිල් යුද්දයක් ඕන්නං කියපල්ලාහ්…!!! 🔫🔫🔫 80 ගණන් වල STF එක හැදුවෙත් පෙරටුජෙපි ජඩයො මර්දනය කරන්නමයි කියල හිටං මතක ඇතිනෙ… පෙරටුජෙපි හිඟන පරහැත්ත අතීතය සිහි කරගනිල්ලාහ්…!!!
    👉1971 අෑවරයි..>1989 දෑවරයි.. >2022 තුංඈවරායි…☝️☠️☠️☠️☠️

  6. Kithsiri says:

    Why should we at least consider the stance of Pubudu Jagoda & Kumar Gunarathnam when they have not a single representative in parliament.They are paid for confrontation.In the same way Wasantha Mudalige who is is studying in the University for more than 10 years.It is clear that he is also paid for confrontation.Therefore the people in the country should not consider their views as the country’s views.People want stability and not Aragala.

  7. labba says:

    Kumara already Australian citizen . he can move to ausi when needed . so don’t get trap his talks. just rubbish

Main News