රටේම කහ ඉරි මකයි.. සුදු ඉරි අදින්න රට පුරා මහ උත්සව..
November 22, 2016 at 10:40 am | lanka C news
මෙරට සියළු මහා මාර්ගයන්හි ඇති කහ ඉරි වෙනුවට ජාත්‍යන්තර නිර්ණායක අනුව යමින් සුදු ඉරි යෙදීමට රජය තීරණය කර තිබේ.
ඒ අනුව දෙසැම්බර් 3 වැනිදා සිට රට පුරා කහ ඉරි සියල්ල සුදු පැහැ කිරීම ආරම්භ කරන බව මාර්ග සංවර්ධන අධිකාරිය සදහන් කරයි.
මේ වැඩසටහන සෑම පළාතකම උත්සවශ්‍රීයෙන් ආරම්භ කරන බවත් බස්නාහිර පළාතේ ආරම්භක වැඩසටහන දෙසැම්බර් 3 වැනිදාට ග්රීන්පාත් අසලදී සිදුවන බවත් අධිකාරිය කියයි.
Can anyone explain why this is so urgent ! Why this change is done ceremonially ?
It is wiser to use white in the future replacing yellow.
Anyway, people can manage with yellow for now – they are not stupid.
Because one of businessman supported to the yahapalanaya wanted to get a tender and thats the best opportunity for him.
මේ මහාමාර්ග ඇමතිට පිස්සු බං ..ඒකයි …. මේක හිතං ඉන්නේ ඕනෙ ගොනෙකුට ඕනෙ මගුලක් පාරේ කරන්ඩ පුළුවන් කියල …මී හරකා …
Uthsawa epa. Ewata ape salli. Sudu pata barinam kola pata hari gapiyaw. Uthsawa epa salli kanna.
Ok. Now change all the school books which says ” Kaha iren paninna ” to ” sudu iren paninna” . Stupid dicisions which are not urgent as some one said.
62lks illapu thawath wenasak.
62lks harakta yelow walata wada hodata white penenena nisa
Meka Mara keliyak Ne kaha ira Sudu karannath salli viyadam ksrala uthsawa tiyanawada.
රටේ මෙවන් දැවෙන ප්‍රශ්න සදහා කඩිනමින් පිලිතුරු ලබදෙන හා ඒ සදහා මුදල් ලබාදෙන යහපාලන රජයට ජයවේවා…..
As far as I know pedestrian crossings internationally marks on white,
හරකුන්ට පාට පෙනෙනේ නෑ සුදු කළු විතරයි පෙනෙන්නේ. කහ ඉරි මත බොහෝ පදිකයන් මරුමුවට පත්වීමේ රහස මෙය විය යුතුයි. ලක්ෂ 62ක්ම හරකුන් සිටින නිසා මෙය කුමන වියදමක් හෝ දරා අනිවාර්යෙන්ම, හැකි ඉක්මනින් කලයුතු යැයි රට පාලනයකරන මහෝත්තමයන් සිතනවා වෙන්නට පුළුවන්. කහ ඉරි සුදු කිරීමෙන් අද පවතින සියලුම ගැටළු නිවාරණය වී සුකිත මුදිත රටක් බවට ශ්‍රී ලංකාව පත්වන බැවින් උත්සව පවත්වා ජය ගෝෂා මධ්‍යයේ උත්කර්ෂවත්ව මෙය ආරම්භ කිරීම සකල රටවැසියන්ගේ පහත් සංවේගය සදහා හේතු වනු ඇත.