රටේම ජනතාව ආණ්ඩුව එපාවෙලා තියෙන්නේ.. අවුරුදු දෙක ඉවරවුන ගමන් අපි එලියට බහිනවා..- නියෝජ්‍ය අමාත්‍ය දුලිප් විජේසේකර

August 1, 2017 at 10:03 pm | lanka C news
රටේම ජනතාව ආණ්ඩුව එපාවෙලා තියෙන්නේ.. අවුරුදු දෙක ඉවරවුන ගමන් අපි එලියට බහිනවා..- නියෝජ්‍ය අමාත්‍ය දුලිප් විජේසේකර

‘අපි ආණ්ඩුවට එකතු වුනේ අවුරුදු දෙකකට ආණ්ඩුව තුල ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරයි කියන අදහස ඇතිවයි. ඒත් මේ වනවිට අවුරුදු දෙකක් ගොස් අවසන් වීමට ආසන්න වුවත් ආණ්ඩුවට එම අවශ්‍යතාවය රටේ ජනතාව වෙනුවෙන් ඉටුකිරීමට නොහැකි වී ඇති බැවින් ගිවිසුම අවසන් වන දිනයේ ආණ්ඩුවන් ඉවත් වනව’ මාධ්‍ය හමුවේ ශ්‍රිලනිප මන්ත්‍රීවරයෙකු වන තැපැල් හා තැපැල් සංවර්ධන නියෝජ්‍ අමාත්‍ය දුලිප් විජේසේකර මහතා පැවසිය.

එහිදි මාධ්‍ය වෙත ප්‍රකාශ කරමින් අමාත්‍යවරයා පැවසුව මේ වනවිට රටේ සමස්ථ ජනතාවටම මේ ආණ්ඩුව එපා වී තියෙන බැවින් අනිවාර්යයෙන්ම අවුරුදු දෙකේ ගිවිසුම අවසන් වන දින තමන් ආණ්ඩුවෙන් යන බවයි.

Link

9 views

5 Comments to “රටේම ජනතාව ආණ්ඩුව එපාවෙලා තියෙන්නේ.. අවුරුදු දෙක ඉවරවුන ගමන් අපි එලියට බහිනවා..- නියෝජ්‍ය අමාත්‍ය දුලිප් විජේසේකර”

  1. Sadda says:

    Eliyata behela wedak nehe. Janathawa samawa deida kiyala balamu. List eke anthimayo wenna hari nelumata bendiyalla. Epa nethi venawata wada eka sepayi.

  2. krishantha says:

    this is your last time in parliament. you can go out today or tomorrow does not make any different. SLFP voters will teach you a lesson for arbitrated the country and the party.

  3. Rohitha says:

    dilip wedaarachchi wage modayo nisa thama minissunta epa aanduwa digatama kelagena yanne. Ballo (bath kannenenae) umbata monlay kalandakwath naethi nisa daenma gedarapala. anagathayak nae umba wage ayata.

  4. බබා උක්කුන් says:

    වරාය විකුණලා,ෆෙඩරල් ව්‍යවස්ථාව හදල,රටේ ඉඩම් ටික විකුණලා රට කෑලි කෑලි වලට කඩල නැවතත් යුද්දෙත් පටන් ගත්තට පස්සෙද තොපි එලියට බහින්නේ.එයිට හොදයි තොපි ඔය පොන්න රැලත් එක්කම ඉදල මකබැවිල පලයල්ලා.කොහොමත් ඔය මයිතුනයගේ සෙරෙප්පු ලෙවකාපු එවුන් ගැන ජනතාව තීරණයක් අරගෙන ඉන්නේ.දැන්මම ඔය කුකුල්ලු ටිකක්, කිරිහරක්,ටිකක් හදාගෙන ඉන්න බලපල්ලා.(හරක් නම් ගොන් හැරියගෙන් ඉල්ලුවම දේවි.)

  5. dhammikasa says:

    awrudu dekakata passe puka deepan. depaththa kana bath balaya. giya para umbata chandaya dunnata matath shapa wenawa buruwo

Main News