රටේ ඒකීය බව නැති කරනවානම් අපේ අතපය ඇස් පෙනීම නැවත දෙන්න.. – ආබාධිත සෙබළු ඉල්ලති..
January 27, 2017 at 4:40 pm | lanka C news
ජාතික සංවිධාන සම්මේලනය සංවිධානය කරන දීප ව්‍යාප්ත සම්මන්ත්රණ මාලාවේ අම්පාර දිස්ත්‍රික් සම්මන්ත්රණ පසුගිය දෙදින තුල දෙහිඅත්තකන්ඩිය, පදියතලාව, උහන සහ අම්පාර නගරය යන ස්ථාන වලදී පැවැත්විණි. “රට බෙදන ව්‍යවස්ථාව, රට විකුණන ETCA ගිවිසුම පරදවමු” යන තේමාවෙන් මෙම සම්මන්ත්රණ පැවැත්විණි.
ජාතික සංවිධාන සම්මේලනයේ සම්බන්ධීකාරක රියර් අද්මිරාල් සරත් වීරසේකර, දේශ හිතෛශී ජාතික ව්‍යාපාරයේ මහා ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර, ගෝලීය ශ්‍රී ලංකා සංසදයේ සම්බන්ධීකාරක නීතීඥ නුවන් බෙල්ලන්තුඩාව සහ ජාතික විශ්ව විද්‍යාල ආචාර්ය සංගමයේ ලේකම් ආචාර්ය චන්න ජයසුමන යන මහත්වරු මෙහි දී දැක්වුහ. අම්පාර දිස්ත්‍රික්කය නියෝජනය කරන පළාත්සභා මන්ත්‍රීවරු, හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරු සියලු දෙනාම පාහේ මෙන්ම අම්පාර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීනි ශ්‍රියානි විජේවික්‍රම මහත්මිය ද මෙම රැස්වීමවල දක්නට ලැබීම විශේෂත්වයක් විය.
පදියතලාව ප්‍රදේශයේ පැවති රැස්වීමට දිගාමඩුල්ලේ ඈත දුෂ්කර ගම්මානවල සිට පැමිණි ආබාධිත රණ විරුවන් ගණනාවක් සහභාගී විය. ඒ අතර සිටි ආබාධිත නාවික හමුදා සෙබලු කලකට පසු සිය හමුදා නායකයකු වූ රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා දැකීමෙන් පසු සංවේදීව අදහස් දක්වමින් “සර්, රටේ ඒකීය බව නැති කරනවානම් මහ එවුන්ට කියන්න අපේ නැතිවුන කකුල් අතපය පෙනීම දීල ඊට පස්සේ රට ෆෙඩරල් කරන්න” යැයි කියමින් කඳුළු සලන්නට විය. එය පැමිණි සිටි සියලු දෙනා දැඩි සංවේගයට පත් කල සිදුවීමක් විය.
– සේනානි
Absolutely correct logic
සර්, රටේ ඒකීය බව නැති කරනවානම් මහ එවුන්ට කියන්න අපේ නැතිවුන කකුල් අතපය පෙනීම දීල ඊට පස්සේ රට ෆෙඩරල් කරන්න- රට ජාතිය බේරාගත් රණවිරුවෝ —
-සිරිසේන -රනිල් ඔබලාට සිතක් හදවතක් තියනවාද ? මේ වීරයින් ඔවුන්ගේ ජිවිත කැපකලේ අපේ රට ජාතිය රැකගන්නයි
රටේ ඒකීය බව නැති කරනවානම් එය කලයුත්තේ සිංහලයන්ගේ මළගම තුලින් පමණයි මේ රට යහපාලනේ බුදලය නොවේ ..සිංහලයන්ගේ එකම මාතෘ භූමියයි ..රණවිරුවනේ අපේ රටේ ඒකීය බව නැති කරන්න අපි ඉඩ නොදෙමු ..
. විරුවනි ඔබ සැමට අපේ උත්තමාචාරය
රණවිරුවන් පමණක් නොවේ මුළු රටේම දේශප්‍රේමී සිංහල ජනතාව වත්මන් දේශද්‍රෝහී යහපාලන රෙජීමය පිළිකුල් කරනවා
කොස්කොළ , ක්‍රෝටන් කොළ කන්න කියා රටේ ජනතාවට කියන රටක් ලෝකයේ කිසිම තැනක නැහැ
දැන් අප සියලු දෙනාම එක්වී මේ වත්මන් රෙජීමය නෙරපා දැමිය යුතුයි ..බලා සිටීමට කාලයක් නැත
අපේ ආබාධිත රණවිරුවනේ , ඔබසැම රට ජාතිය බේරාගැනීමට කල උතුම් කැපකිරීම් වලට අපේ උත්තමාචාරය ..ප්‍රණාමය
අපි රට ජාතිය බේරාගැනීමට එක්වෙමු
We Salute you Great Heroes of Motherlanka
https://www.youtube.com/watch?v=38dAyxxRBh4
Tribute to all Sri Lankan heroes who scarified their lives & disabled war veterans DEFENDERS of the Nation
May The Triple Gem Bless you all
who joined war in Srilanka more than 27000 who died and injured soldiers are our heroes !!!!
We Salute our war Heroes
https://www.youtube.com/watch?v=BkiBvU7BFyc
I agree with you Salmal. They are not only our heroes. They are our saviours.
WELL SAID………SAKKILI YAMAPALANAYA SHOULD BE SENT TO A BURNING HELL IMMEDIATELY……..to burn with velupillai prabakaran…….
විශේෂයෙන්ම දශක කිහිපයක් තිස්සේ පීඩා වින්ද ප්‍රශ්නයකදී රටේ නිදහස දිනා දුන්න රණවිරුවන් කැලකගේ අනාගතය……අද යහපාලන නරුමයන් නිසා දුකට පත් විඇත .ආබාධිත රණවිරුවෝ අදත් මහ පාරේ…එත් .මිනීමරු LTTE ත්රස්තවාදීන්ට නිදහස දී ඇත ,වන්දිමුදල් ගෙවයි ..
සිරිසේන -රනිල් රෙජිමයට සාපවේවා…..යහපාලන වසලයින්ට වැහි නැති අකුණු
අපේ රණවිරුවන්ට දළදා සමිදු පිහිටයි ඔබ සැමට අපේ ජාතියේ ප්‍රණාමය අපි ඔබ සමගයි
ලක්මවගේ වීර දරුවනේ( රණවිරුවනේ ) අපි ඔබට සදා ණය ගැතියි
ජීවිතය දුන්, ශරීරාංග කැපකළ විරුවනි ඔබ නොවන්නට අපේ රට අදද යුද බියෙන් ඇළලී ගිය අරාජික රටකි.
සාමය උදාකළ ඔබ සදා අමරණීයයි.
කොතැනක බෝම්බයක් පිපිරේදැයි බියෙන් සැකෙන් හා අවිනිශ්චිතව ගෙවූ යුගය අවසන්ව වසර දෙකක් ඉකුත්ව ගොසිණි.
ඒ වෙනුවෙන් දිවි පුදකළ ශරීරාංග කැපකළ රණවිරුවන් නොවන්නට තවමත් අපේ ජීවිත අවිනිශ්චිතය.තරුණබවේ ජවය ශක්තිය එක්කර රුහිරු පුදකරන්නට තම දරුවන් පූජා කළ, දෙමාපියන්, සැමියන් පුදකළ බිරින්දෑවරු හා පියවරුන් පුදකළ දරුවන් උතුම් කොට සැලකිය යුතු පිරිසකි.ත්රස්තවාදීන් ස්ථාපිතව සිටි සියලු ගම්බිම් මුදා ගනිමින් 2009 මැයි 19 වැනිදා වන විට යුද්ධය අවසන් කරන්නට දැයේ අභීත රණවිරුවන් සමත් වූහ.එත් යහපාලන ලොක්කන්ට
ඒ උතුම් මිනිසුන් අමතකය ..මිනීමරු ත්රස්තවාදීන් සිරිසේනගේ වීරයින් වී ඇත ..බලයෙන් අන්ධවී තම රට ජාතිය අමතක කර දෙමල ඩයස් පෝරාවේ රුකඩ වී යහපාලනය අපේ රණවිරුවන් පමණක් නොවේ මුළු රටම අගාදයට අදදමමින් සිටි වසර තිහකට අධික කාලයක් තිස්සේ LTTE ත්රස්තවාදීන් විසින් අපේ රටට හා රටවැසියාට කළ හානිය අපමණ ය. එතැන් සිට පත් වූ සෑම රජයක් ම රුදුරු ත්‍රස්තවාදය තුරන් කිරීමට නොගත් උත්සාහයක් නැත.එත් අද යහපාලනය උතුරේ LTTE ත්රස්තවාදයට නැවතත් පන දෙයි.. යහපාලනය අපේ රටට පිළිලයක් වී ඇත මිනිසුනේ අවදිවෙව් රටජාතිය රැකගැනීමට පෙරට වරෙව්
“යම් ප්රජාතන්ත්රවාදී රටක දේශපාලඥයන් අවස්ථාවාදීන් හා කපටියන් නම් ඡන්දදායකයන් මෝඩයන් නම් එවැනි රටක බිහිවන රාජ්‍ය තරම් භයානක රාජ්‍යයක් මුලු ලෝකයේම නැත්තේය.”