රටේ ජනාධිපති වන්නැයි ගම්පිටින් ජනතාව ඇවිත් මට ආරාධනා කරනවා..- ඇල්ලේ ගුණවංශ හිමි
November 26, 2018 at 11:20 am | lanka C news
මේ රටේ නායකයා වන්නැයි තමන් වහන්සේට ඉල්ලීම් ගණනාවක් ලැබී ඇති බව කොලඹ 07 ධර්මායතනාධිපති පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියෝ පවසති.
උන් වහන්සේ මේ බව කියා සිටියේ ගම්පහ, රතුපස්වලදී පැවති උත්සව අවස්ථාවකින් පසු මාධ්‍ය වෙත අදහස් පල කරමිනි.
අද සිටින නායකයන් ගැන විශ්වාසයක් නැති නිසා රටේ නායකත්වයට එන්නැයි ගම්පිටින් ජනතාව බස්වලින් පැමිණ තමන්ගෙන් ඉල්ලීම් කරන බවද උන් වහන්සේ කීහ.
අප්පේ , බුදුසාධු ගමනක් යන්න වගේ.
මාව වහා නිදහස් කරනු.
සෝපිතට හැදිච්ච පිස්සුව ඇල්ලෙටත් ගහල වගෙය්. ගුනවංසත් රොටිය කර කොරගන්න හදනවාදෝ කියල හිතෙන්නෙ මට විතරද?
මෙයත් රොටිය කර කරගනී වගේ.
Huta
රට මේ තත්වයට පත් කරන්න යටි-කුට්ටු වැඩ කරපු තවත් කහකඩයෙක් – මුට පිස්සු!
ඔබ වහන්සේ ඔය කරගෙන යන විධියට කරගෙන යන්න.ඒවට කට්ටියඉන්නවා.ඔබ වහන්සේ විතරක් පිස්සුනම් කෙලින්න එපා.
චීනෙට රට ලියලම දුන්නනං ඊට වඩා හොදයි
I am a Buddhist and what I notice in Rev. Alle Gunawansa is that he is trying to show that he is having a big vote base.
This is not true.
…..pissu nam kelinna epa hamuduruwane…….
83 කළු ජූලියේ නිර්මාතෘ ..බොරල්ල් කනත්තට සොල්දාදුවන්ගේ මිනි ගෙනාවම මිනිස්සු අවුස්සලා භිෂණය පටන් ගත්තේ මෙයා .අවුරුදු 30 එකට මුළු රටම දුක් වින්ද .ඔබ වහන්සේ බණක් කියාගෙන ඉන්න