රටේ ජනාධිපති වන්නැයි ගම්පිටින් ජනතාව ඇවිත් මට ආරාධනා කරනවා..- ඇල්ලේ ගුණවංශ හිමි
November 26, 2018 at 11:20 am | lanka C news
මේ රටේ නායකයා වන්නැයි තමන් වහන්සේට ඉල්ලීම් ගණනාවක් ලැබී ඇති බව කොලඹ 07 ධර්මායතනාධිපති පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියෝ පවසති.
උන් වහන්සේ මේ බව කියා සිටියේ ගම්පහ, රතුපස්වලදී පැවති උත්සව අවස්ථාවකින් පසු මාධ්‍ය වෙත අදහස් පල කරමිනි.
අද සිටින නායකයන් ගැන විශ්වාසයක් නැති නිසා රටේ නායකත්වයට එන්නැයි ගම්පිටින් ජනතාව බස්වලින් පැමිණ තමන්ගෙන් ඉල්ලීම් කරන බවද උන් වහන්සේ කීහ.
mehema kiyana KENAGE CHITTA ABYANTARAYE AAAASSSAWA THIYENA BAW PENA CHANDA LAKSAYAKWATH HAMBAWENNE NETHA SURE,
awawada anusasana denna mahana una nam bawana karanna, sowanwath wenna balanna dawasa eka warakwath budu geta yanne neth oba, chitta abyantara sithuwili desaa bala pirisidu kara ganna
Pissu kelinna hadanna epa. Oba wahansetah ikmanata nivan dakinna hithunada?
Mu mokedda?
upaadaanayakk…?
හාමුදුරුවනේ මම පුංචි කාලේ ඉදලම ඔබවහන්සේගේ රචන ගිත වලට ආස කරපු රසිකයෙක් මම ක්‍රිස්තියන් නමුත් මම ඔබ වහන්සේට හරිම ආදරේයි ඒ දේ නම් කරගන්න එපා මේ යන විදියට මිනිසුන් ඉදිවි දේශ පාලනයට ගිහින් තවත් රතන හාමුදුරු නමක් වෙන්න එපා .ප්ලිස්
ඔය පිස්සුව අර සිංහලේ කලු මිටි කෙනාටයි කෙට්ටු උස හාදයාටයි දෙන්නටම තියෙනවා. නායකයින් මරා හරි රජවීමේ රාජයෝගය 🙂
එහෙත් ඔබවහන්සේ ඔය වලේ වැටෙන්න එපා. අවශ්‍ය වුවොත් ඉදිරිපත් වෙන්න අපි ඉන්නවා සහයට.
අපි කිව්වෙ කවුද සුලෝචනා?
Meyawa kawruhari blackmail karalaeadda?
Jathika viyapare kapeepenena vada kotadak karapu me vage kenek sobotha vage venna yana eka gana loku sakayak athiwenawa.
Pissu kellina nam lasthi wenna epa.
Muwath angoda ya wanna wei wagey
අර හූන්පි අලුත් සන්විධායේ ජනාධිපති අපේක්ශකයා මේයාද දන්නේ නෑ
Ane that’s hora ganaya. Thoth rata kanna heena dakinawada?