රටේ තත්වය ඉතාම කනගාටු දායකයි…- මෛත්‍රී
February 20, 2022 at 4:40 pm | lanka C news
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රීලංකා නිදහස් පක්ෂ වන්නි දිස්ත්‍රීක් සමලුව (19) වවුනියාව නගරසභා සංස්කෘතික ශාලවේදී පැවත්වුණි.
හිටපු ජනාධිපතිතුමන් විසින් පළමු වව්නියාව ශ්‍රී බෝධිදක්ෂිණාරාමයට ගොස් එහි විහාරාධිපති උතුරු නැගෙනහිර දෙපලාතේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය සියඹලාගස්වැවේ විමලසාර නාහිමියන් හමුවී සාකච්ඡා කොට ආශිර්වාද ලබාගැනීමෙන් අනතුරුව වවුනියාව කන්දසාමි කෝවිලට ගොස් හින්දු ආගමික වතාවත් සිදුකොට ශ්‍රීලංකා නිදහස් පක්ෂ වන්නි දිස්ත්‍රීක් සමලුව වෙතට සහභාගී විය.
හිටපු ජනාධිපතිතුමන් විසින් වව්නියාව ශ්‍රී බෝධි දක්ෂිණාරාමයේදී අදහස් පලකරමින් වැඩිදුරටත් කියා සිටියේ,
‘‘ මේ වන විට ශ්‍රීලංකා නිදහස් පක්ෂ දිස්ත්‍රීක් සමලු දිස්ත්‍රීක්ක 15 ක විතර පවත්වල තියනවා අද වවුනියාවේත් ඉදිරියේදී යාපනයෙත් පවත්වනවා. ආණ්ඩුවේ සිටින පක්ෂයක් වශයෙන් ආණ්ඩුවේ යහපත් සියලු දේට අප සහය දෙනවා ඒ වගේ ආණ්ඩුවේ අඩුපාඩුත් අපි විවෘත්තව කතාකරනවා. අපි පුලුවන්තරම් අපේ පක්ෂය ශක්තිමත් කරලා ඉදිරි මැතිවරනයට සූදානම් වනවා අපේ පක්ෂය විනය ගරුක පක්ෂයක් වශයෙන් රටේ කිසිම ප්‍රශ්නයක් ඇති කරන්නේ නැහැ.
අපි කොළඹදී සමස්තලංකා කාරකසභාව රැස්වෙලා අපි යෝජනා 15 ක් සම්මත කරගෙන රටේ පවතින වත්මන් ගැටලු වෙනුවෙන් විසඳුම් ලෙස එම යෝජනා රජයට ඉදිරිපත් කරල තියනවා.
රටේ තියන තත්වය ඉතාම කනගාටු දායකයි. කෘෂිකර්මාන්ත ගටලුව විශේෂයෙන් උතුරට බලපානය මොකද උතුර අපි හැඳින්වුවේ සහල නැලිය කියලා ඒ නිසාම මේ ප්රදශෙයට කෘෂිකාර්මික ගැටලුව බොහෝ සෙයින් බලපෑවා.
අපි විශේෂයෙන්ම මහජනතාව වෙනුවෙන් රට වෙනුවෙන් ඉදිරයේදී පක්ෂයක් වශයෙන් ශක්තිමත් වී විසඳුම් සෙවීමට කටයුතු කරනවා කියල මම මේ අවස්ථාවේදී ප්‍රකාශ කරන්න කැමතියි. යනුවෙනි.
වන්නි දිස්ත්‍රීක් සමලුව වෙනුවෙන්, ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ ජ්‍යේෂ්ඨ උපසභාපති නිමල් සිරිපාලද සිල්වා, මහ ලේකම් දයාසිරි ජයසේකර, ජාතික සංවිධායක දුමින්ද දිසානායක, හිටපු ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක, හිටපු අමාත්‍ය තිස්ස කරල්ලියද්ද, වන්නි දිස්ත්‍රීක් ආසන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී සුරේන් රාගවන් , වවුනියාව ආසන සංවිධායක චමින්ද වාසල යන මත්වරුන් ඇතුළු පක්ෂ සාමාජිකයින් විශාල පිරිසක් සහභාගී වූහ.
– වන්නි රොමේෂ් මධුෂංඛ
Palayan yanda pathola grama sevakaya, umba isis bomba gahala ahinsaka minissu maranakota pita ratata pawula pitin gihilla hangila hitiya. Umba ;pasku isis praharayata wagakiwayuthu palamu minimaruwa yako. amadiwata umba gihilla bakmoon kiyana sinahala drohiya ekka ekathuwela Sinhala minnissunwa lokayatama minimaruwo kiyala apahasa kala yako.
උබ ආපහු ආවද පර බල්ල රට ජාතිය පාවලදීල ජඩයා.තෝ මරිය හිකන්ල් සක්කිලියා තමුන්ගෙ බලය වෙනුවෙන් රට පාවලා දෙන අදම අපතයා.මේකාගෙ ප්‍රකාශ දාන්න එපා.මූ මුගේ සර් රනිල්ටත් වඩා පාවාදෙන්නෙක් .මුගෙ උපත්තිය පහත් මුන් හිගන්නොවගේ ජීවත්වූ ග්ර්රම්ය සක්කිලි ඉතින් මූන් අම්ම හරි විකුනල සල්ලි හොයන්න බලන්නෙ .මූට කුනුබිත්තර ගහල පන්නන්න ඔනා
අර පාරක් පාරක් ගානේ ඇවිද්දවනවා කියපු මිනිහගේ පස්සේ මෙයා දැන් ඇවිදිනවා…
මැදමුලනේ උන්ට වගේම….
දේශපාලනය පරම්පරාවේ උරුමයක් කියල හිතෙන එකත් ඉතාම, ඉතාම, ඉතාම කනගාටුදායකයි !
දැන් පූජිත සහ හේමසිරි වැරදි කරුවන්ලෙස පෙන්වා ඇඟ බේරාගැනීමට කෙරුණ ප්රයත්නය අසාර්ථකවී ඇත.
දැන් පාස්කු ප්‍රහාරය සඳහා වගකීම ආප්ප සිරිසේනගේ අතේය. ඉදිරියේදී සාක්ෂි දීමට යායුතුය.
දැන් පූජිත සහ හේමසිරි වැරදි කරුවන්ලෙස පෙන්වා ඇඟ බේරාගැනීමට කෙරුණ ප්රයත්නය අසාර්ථකවී ඇත.
දැන් පාස්කු ප්‍රහාරය සඳහා වගකීම ආප්ප සිරිසේනගේ අතේය. ඉදිරියේදී ඒ සඳහා සාක්ෂි දීමට යායුතුය. පාස්කු ප්‍රහාරය පිලිබඳ මොහුට දැන්වූ බවද මොහු දැනසිටි බවද නොරහසකි.
තම රාජකාරිය නිසිලෙස ඉටු නොකිරීමෙන් සිය ගනනකගේ ජීවිත අහිමිකරවු මොහු ට නීතිය පරිදි දඬුවම් ලැබිය යුතුය.
උබ ආපහු ආවද පර බල්ල රට ජාතිය පාවලදීල ජඩයා.තෝ මරිය හිකන්ල් සක්කිලියා තමුන්ගෙ බලය වෙනුවෙන් රට පාවලා දෙන අදම අපතයා.මේකාගෙ ප්‍රකාශ දාන්න එපා.මූ මුගේ සර් රනිල්ටත් වඩා පාවාදෙන්නෙක් .මුගෙ උපත්තිය පහත් මුන් හිගන්නොවගේ ජීවත්වූ ග්ර්රම්ය සක්කිලි ඉතින් මූන් අම්ම හරි විකුනල සල්ලි හොයන්න බලන්නෙ .මූට කුනුබිත්තර ගහල පන්නන්න ඔනා