රටේ තිබූ ස්ථාවරත්වය මහින්ද අගමැති කිරීමෙන් පසු අස්ථාවර වුණා..- අනුර
November 23, 2018 at 3:50 pm | lanka C news
දේශපාලන කුමන්ත්‍රණයක් නිසා රට අස්ථාවර වී, ආර්ථිකය දැඩි කඩා වැටීමකට ලක්ව ඇති බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක මහතා සදහන් කරයි.
මහින්ද රාජපක්ෂ හොර පාරෙන් අගමැති කරමින් ජනාධිපතිවරයා විසින් ඔක්තොම්බර් 26 වැනිදා මෙම කුමන්ත්‍රණය සිදු කලේ යයිද ඔහු පැවසීය.
පාර්ලිමේන්තුව කල් තැබීමේ විවාදය අමතමන් ඔහු මෙම අදහස් පල කලේය.
ජවිපෙ නායකයාගේ ප්‍රකාශය අනුව ඔක්තොම්බර් 26 දිනට පෙර රනිල් වික්‍රමසිංහ අගමැතිගේ නායකත්වයෙන් තිබී ඇත්තේ ස්තාවර ආණ්ඩුවක් යයි පෙනී යයි.
අපට එහෙම එකක් පෙනුනේනැහැ උඹ ආපුදවසේ ඉදලා ජෙවිපි එකනමි අස්ථාවර උනාවගේ පෙනුනා
The country was never stable after 08/01/2015. After JRJ, it was President Rajapaksa had the most stable government. He is a very strong leader and we need some one like that to rule Sri Lanka. Next best is Gotabaya.
Onna balapiya heta annidda wenakota thota punchi ammath pora gahanna denne nathiwa yanawa tho me karana amana vadawalata.
ස්ථාවරව තිබ්බ නිසාද ගොන්
මීහරකො තොපි පෙලපාලි ගියේ
ආණ්ඩුව පලවාහරිමු කියල
😀😀😀😀😀නියම කතාව !
ane aththata muta kiyanna hithena dewal me thana liyanna be PARA SAKKILI SINHALAYA
එතකොට ජෙප්පොනේ තොපි මොන ඉලව්වටද ඒ ආන්ඩුව කාලෙ දවස ගානෙ කිව්වෙ ජනතා ද්‍රෝහී රනිල් මයිත්‍රී ආන්ඩුව එලවමු කියලා ? මිනිස්සු ගොනාට අන්දන්ඩ නේද?
මූ ගැන කථා කර වැඩක් නැත.සල්ලි දෙනවා නම් මූ පුංචි අම්මාවත් විකුනනු ඇත.
මගේ සල්ලි බලේ
Has some one analyzed the socio economic impact caused by JVP on Sri Lankan society ?
In my view, the damage they have done is multiple times higher than what LTTE did.
Sad thing is JVP is still doing it in many ways.
expired una birth control tablets gaththama me wage gobbayo ipadenawa..