රටේ මොන තරම් ප්‍රශ්න තිබුනත් සැණකෙලිය පවත්වනවා..
March 18, 2022 at 5:30 pm | lanka C news
රටේ මොන තරම් ප්‍රශ්න තිබුණද එලඹෙන අප්‍රේල් මස නුවරඑලිය වසන්ත උදානය අප්‍රේල් (01) දින සිට ආරම්භ කරන බව වනජිවි සහ වන සංරක්ෂණ අමාත්‍ය සි.බි.රත්නායන මහතා පැවසිය.
අමාත්‍යවරයා ඒ බැව් කියා සිටියේ නුවරඑලිය ක්‍රිකට් සංගමය දෙවන වරට මෙහෙය වන නුවරඑලිය ප්‍රිමියර් ලිග් ක්‍රිකට් තරගාවලියේ සමාරම්භක උත්සවය නුවරඑලිය බ්ලැක්ෆෘල් හෝටලේ පැවති අවස්තාවේදිය.
නුවරඑලිය ක්‍රිකට් සංගමයේ සභාපතිවරයා වශයෙන් කටයුතු කරනු ලබන්නේ අමාත්‍ය සි.බි.රත්නායක මහතා වන අතර , එම තරගාවලිය නානුඔය රදැල්ල ක්‍රිඩාංගණයේදි (18) දින සිට පැවැත්වෙයි.
මෙහිදි වැඩිදුරටත් අදහස් දැක් වු අමාත්‍ය සි.බි.රත්නායක මහතා කියා සිටියේ නුවරඑලිය වසන්ත උදානය සමයේ සැණකෙළි ගණනාවක් පැවැත්වෙන බවත්, ඒ සදහා දිවයිනේ විවිධ ප්‍රදේශවල සිට විශාල සංචාරකයන් පිරිසක් නුවරඑලිය පැමිණෙන බැවින් එම අයගේ ආරක්ෂාව උදෙසා පොලිසියට විශේෂ කාර්ය භාරයක් ඉටු කිරිමට ඇති බවයි.
ප්‍රිමියර් ලිග් ක්‍රිකට් තරගාවලිය එක් කණ්ඩායමකට තරග පහක් බැගින් දින 08 ක් නානුඔය රදැල්ල ක්‍රිඩාංගණයේදි පැවැත්වෙන අතර,එම තරගා වලිය සදහා අනුග්රහකයන් විසින් එයට අදාල චෙක්පත අමාත්‍යවරයා වෙත පිරිනැමු අතර,අමාත්‍යවරයා විසින් ක්‍රිඩකයන්ගේ නිල ඇදුම් ප්‍රධානය කිරිම මෙම උත්සවයට සමගාමිව සිදු කෙරිණ.
මෙම උත්සවයට නුවරඑලිය ක්‍රිකට් සංගමයේ නිලධාරින් රැසක් සහ නුවරඑලිය දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ප්‍රසත් රණසිංහ මහතාද සහභාගි විය.
– හැටන් රංජිත් රාජපක්ෂ
අනිවා . කරන්න පුළුවන් හැම මඟුලක් ම කරන්න ඕන. කියන්න බැහැනේ හෙට කප් එක ගැහුවොත්. අපේ සල්ලි වලින් කාල බීලා ආතල් අරන් ගොනෙක් ගහලා සුස්ථියක් ඇදලා සෙපෙන් සනීපෙන් ඉන්න ඕන. තොපි ඉතින් හිටියත් රටට බරක් නේ. එහෙම නේද?
ඔය වගේ ගොන් පකිරෙක් වෙන මොනවද කරන්නේ. රටේ ප්‍රශ්න යට ගහන්න සැණකෙළි උත්සව සිංහල අවුරුද්දට 5000 සහන මල්ලක්…. දීල බලමු අපේ හිඟන කාලකන්නි පාලකයන්ට ගුන ගයන හැටි…
හරි හරි අපිත් කියන්නෙ ඕකමයි,කන්න දෙනව නම් බොන්න දෙනව නම් තව මොන පරි ඇටේද ඕන කියන්නේ.අපි සී .බීට සී.බී.අපිට(තණකොළ හා පුන්නක්කු සූදානම්)
Rate prashna thibunath sanakeli pawathwanne, moda, uddachcha, hangeemak, daneemak saha amana paalakayan pamani.
අම්මට හූඩූ. නියම ඇධිශ්ඨානය. සැන කෙලි කරල වැනසියව්. නැව් ගිලූනට කමක් නෑ. තෙල් නැතූවට කමක් නෑ. ලයිව් නැති කමක් නෑ. අපට ලජ්ජා බයක් නෑ. රකින්න රටකූත් නෑ. රෙන්න පූකකූත් නෑ. වැලළියව්.
හරි හරි අපිත් කියන්නෙ ඕකමයි,කන්න දෙනව නම් බොන්න දෙනව නම් තව මොන පරි ඇටේද ඕන කියන්නේ.අපි සී .බීට සී.බී.අපිට(තණකොළ හා පුන්නක්කු සූදානම්)
රතු,කොළ,නිල්, පක්ෂ පාට වැඩක් නැහැ ,සේරම පට්ට හොරු කියලා ,225 ම හොරු ,කියා දැන් අපේ මිනිස්සු දන්නවා …මේ කැරැල්ල ඵන්නෙ ජනතාව අතරින්ම ,බඩගින්නට වඩා දෙයක් නැහැ ,ඵදාට ඔය පාරවල් වල වී 8,ප්‍රාඩෝ ,බෙන්ස් යන්න ලැබෙන ඵකක් නැහැ.මරාගෙන මැරන්න මිනිස්සු ඉදිරියට ඵයි.හමුදාවලට ,වෙඩි උණ්ඩ වලට අපේ මිනිස්සු නවත්තන්න බැරි වෙයි.හමුදාවලිනුත් මිනි්සුන්ට උදව් ලැබෙයි.ඒ වල ඉන්නෙත් අපේම තරුණයො,උන් අපේම අයව මරයිද …? නැහැ මේ සේරම කපටි දේශපාළුවො සහ උන්ගෙ පවුල් සමූල ඝාතනය කරයි ,අනිවාර්යයෙන්,රාජපස්ස පවුල යයි උන්ගෙ රටවලට,ඇමෙරිකාවට සහ සීෂෙල්ස් දූපතට…ඕකයි වෙන්නෙ…ඕකට ආයෙම අනාවැකි අනව්ශ්යයි.
ඒ දවස ඉක්මනින් උදාවේවා !