රටේ ලොකුම දුෂිතයින් හිටපු හමුදාපතිවරුන්ද.. – ගෝටාභයගෙන් කෙස් කෙලින් කරවන දේශණයක්..

October 28, 2016 at 1:07 am | lanka C news
රටේ ලොකුම දුෂිතයින් හිටපු හමුදාපතිවරුන්ද.. – ගෝටාභයගෙන් කෙස් කෙලින් කරවන දේශණයක්..

මෙරට සිටි ලොකුම දුෂිතයින් වන්නේ හිටපු හමුදාපතිවරුන්දැයි හිටපු ආරක්‍ෂක ලේකම් ගෝටාභය රාජපක්‍ෂ මහතා ප‍්‍රශ්න කරයි.

හිටපු හමුදාපතිවරුන් විශාල ප‍්‍රමාණයක් ප‍්‍රශ්න කිරීම් සදහා ගෙන යද්දී තමනට එසේ සිතෙන බව ඔහු ‘වියත් මග’ සංවිධානයේ දේශණයක් කරමින් කියා සිටියේය.

55 views
Main News