රටේ විශාල ආර්ථික දියුණුවක් වෙනවා.. ශ‍්‍රිලනිපය විනාශ කරන අයට සාප කරනවා..

September 29, 2016 at 4:40 pm | lanka C news
රටේ විශාල ආර්ථික දියුණුවක් වෙනවා.. ශ‍්‍රිලනිපය විනාශ කරන අයට සාප කරනවා..

ශ‍්‍රීලනිපය විනාශ කරන අයට සග වෙද ගුරු ගොවි කම්කරු පංච මහා බලවේගය සාප කරන්නේ යයි පළාත් සභා සහ පළාත් පාලන ඇමති ෆයිසර් මුස්තාපා මහතා පවසයි.

අද ඇතැම් දේශපාලකයන් වේදිකාවක් නැති නිසා ජනාධිපතිතුමන් නොයෙක් චෝදනා එල්ල කරන බවද ඔහු කොළඹදී මාධ්‍ය අමතමින් පැවසීය.

‘මං වගකීමෙන් කියන්නේ ජනාධිපතිතුමා මේ රටේ ස්වෛරීභාවයට කිසි හානියක් කරන්නේ නෑ. අද වන විට ජාත්‍යන්තරයෙන් ලැබෙන සහාය නිසා ඉදිරියේදී විශාල ආර්ථික දියුණුවක් ලබනවා’

10 views
Main News