රටේ සියළු ව්‍යාපෘති බරපතල චෝදනා ඇති ඇමරිකානු සමාගමකට

September 19, 2016 at 12:40 pm | lanka C news
රටේ සියළු ව්‍යාපෘති බරපතල චෝදනා ඇති ඇමරිකානු සමාගමකට

මෙරට වැඩසටහන් කලමණාකරණය සදහා අමෙරිකානු සමාගමක සහය ලබා ගැනීමට වූ කැබිනට් යෝජනාවක් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර ඇත.

මාස තුනක කාලයක් සදහා යෝජිත මෙම වැඩපිලිවෙලේ අරමුන වී ඇත්තේ මෙතෙක් පැවති සාම්ප‍්‍රදායික ක‍්‍රමය නිසා කාලය නිකරැුණේ වැය වීම, අපේක්ෂිත ඉලක්ක සපුරා ගැනීමටත් නොහැකි වීමට පිලියම් යෙදීමයි.

මෙම කලමනාකරණ කටයුතු බාරදීමට යෝජිත ඇමරිකානු ‘මැකින්සි’ සමාගමට අදාල කාල සීමාවට ඩොලර් ලක්ෂ 23 කොන්ත‍්‍රාතුවක් ලබා දීමටද යෝජිතය.

කෙසේ වෙතත් මෙසේ යෝජිත මැකින්සි සමාගමට විශාල වශයෙන් වංචා චෝදනා එල්ල වී ඇති බව ජාත්‍යන්තර පුවත් සේවා වාර්තා කරයි. [Link]

12 views

One Comment to “රටේ සියළු ව්‍යාපෘති බරපතල චෝදනා ඇති ඇමරිකානු සමාගමකට”

  1. PoorCitizen says:

    Incapable Yamapallas. We have to pay for their inefficiencies. God save our motherland.

Main News