රටේ සුභ අනාගතය වෙනුවෙන් ඉතිරි වූ වාසනාව… ගෝටාභය කොටි බෝම්බයෙන් ගැලවී වසර 13යි…
December 1, 2019 at 12:40 pm | lanka C news
මරාගෙන මැරෙන කොටි ත්රස්තවාදීන් විසින් එවකට ආරක්ෂක ලේකම්වරයා වූ ගෝඨාභය රාජපක්ෂ මහතා ඉලක්ක කර එල්ල කළ මරාගෙන මැරෙන බෝම්බ ප්රහාරයට අදට වසර 13 කි. 2006 වසරේ දෙසැම්බර් පළමුවැනිදා මේ ප්රහාරය එල්ල විනි.
කොල්ලුපිටිය පිත්තල හන්දියේදී එල්ල වූ මේ ප්රහාරයෙන් ගෝඨාභය රාජපක්ෂ මහතා අනූ නමයෙන් දිවි ගලවා ගත්තේය.
මහින්ද රාජපක්ෂ මහතා 2005 දී බලයට පත් වීමෙන් පසු ආරක්ෂක ලේකම්වරයා බවට පත් වූ ගෝඨාභය රාජපක්ෂ මහතා ඉලක්ක කර,අවසන් ඊළාම් යුද්ධය තීරණාත්මකව ආරම්භ වීමටත් ප්රථම කොටි ත්රස්තවාදීන් විසින් මෙලෙස මරාගෙන මැරෙන ප්රහාරයක් එල්ල කලේ අනාගතයේදී ත්රස්තවාදීන්ට අත්වන්නට යන නියත විනාශය කලින් දැක එයින් ගැලවීමේ මගක් ලෙසය.
මෙලෙසම යුද හමුදා මූලස්ථානය තුලදී එවකට හමුදාපතිවරයා ඉලක්ක කරගෙනද මරාගෙන මැරෙන බෝම්බ ප්රහාරයක් එල්ල විය.
පසුව ඇරඹි අවසන් ඊළාම් යුද්ධයේදී කෲර කොටි ත්රස්තවාදය සහමුලින්ම පරාජය කිරීමට ත්රිවිධ හමුදාවම මෙහෙයවමින් ආරක්ෂක ලේකම්වරයා ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතා සදා අනුස්මරණීය මෙහෙවරක් ඉටු කළේය.
පසුගිය ජනාධිපතිවරණයෙන් විශිෂ්ඨ ජයක් ලබා විධායක ජනාධිපතිවරයා බවට පත් වීමට ඒ අභීත මෙහෙවර ප්රබල සාධකයක් වීය.
-කැලුම් නිරංජන
ඔබට තෙරුවන් සරණයි.
කොටින්ගේ වැරදුන කුරුමානම අන්තිමෙිදි ප්රභාකරන්ට නන්දිකඩාල් කලපුවෙිදි අමුඩෙි පිටින් හා නිරුවතින් හමුදා භටයන් 5000ක් ඉදිරියේ අවසන් හුස්ම ෙහෙලන්න උනා.ප්රභාකරන්ට එහෙම වුනානම් ඉතින් අනෙක් උන් ගැන කවර කතාද?
Agreed. No one can defeat GR.
ඔබට තෙරුවන් සරණයි.. සියලු දෙවි දේවතාවන්ගේ පිහිට ආරක්ෂාවයි…මගේ රටට ජය වේවා..
ඒ කියන්නෙ දැන් එතකොට අපි ඒකටත් කිරිබත් කන්න ඕනෙද..?
Bayia…..
Tho kiri bath කටින් කන්න apa.
Nodakim බයි වෙිසිගෙ පුතා
කාපිය පුකෙන්….
Ga.. තොගේ නම Ga නෙවෙයි Guu නේද ..? තෝ නම් කන්නෙ , රෙන්නෙ දෙකම කටෙන් කියල පේනව Comment දැක්කම.
GOTABAYA JANADIPATHI THUMANE
OBA THUMATA
THERUWAN SARANI