රට අන්තිම අරාජිකයි හාමුදුරුවනේ.. නිමල් සිරිපාල ප්‍රකට හිමිට කියයි.. ඒත් ඇමතිකම අතහරින්න සූදානම් නෑ..
April 16, 2018 at 11:20 am | lanka C news
අද වන විට රට අරාජිත තත්වයට පත්ව ඇතැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපතිවරයෙකු වන ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා ඇමති නිමල් සරිපාලද සිල්වා මහතා සදහන් කර ඇත.
රටේ තත්වය ගැන තමනට ඇත්තේ කණගාටුවක් යයිද ඇමතිවරයා සදහන් කර ඇත්තේ දේශපාලන කටයුතු සදහා ප්‍රසිද්ධියක් උසුලන කොළඹ ප්‍රදේශයේ විහාරාරාමයක ප්‍රධාන හිමි නමක් සමගිනි.
කෙසේ වෙතත් නිම්ල සිරිපාල මහතා ඇමති ධුරයෙන් ඉවත් වීමේ කිසිදු සූදානමක් ඔහුගේ කතා බහෙන් හැසිරීමෙන් පෙනෙන්නට නොතිබූ බව නායක හිමියන් විසින් සිය හිතවතෙකුට සදහන් කර ඇත.
ජනාධිපතිවරයාගේ බි්රතාන්ය සංචාරයට දින දෙකතුනට පෙර ඇමතිවරයා හිමියන් බැහැදැක මෙම අදහස් පල කර ඇත.
අනේ හැබෑට ඇමතියෝ , ආන්න අහරේ කටුනායක ගුවන්තොටේ වහලත් කඩාගෙන වැටිලා, ආගමන නිළදාරියෝ රටට එන සංචාරකයන්ට සලකන්නේ අරාබි කාරයෝ අපේ ගෘහ සේවිකාවනට සලකන බලු විදියට . තාමත් ලැජ්ජ නැතුව ඇමතිකම් දරාගෙන . මුන්ට යන්න අපායත් හොඳ වැඩියි ! ජනතා කැමැත්තට හිස නමා අස් වෙන්න , දැන්වත් යනලෝකෙට වැඩක් කරගන්න , ගෙදරට වෙලා නිදාගන්න. මදෑ ඔය
Mahindage kaleth oya wagema tamai
රට ඒ තත්වයට පත් කලේ තොපිනෙ..මතක නැද්ද 2015 ජනවාරි 8….වපර ගැනියෙකුයි…නපුන්සකයො ටිකකුයි…රතු සුදු තොප්පි කාරයො ටිකකුයි…ගමයෙක්ව වට්ටියක තියාගෙන රට වටේ ම්යිත්රී යුගයක් කිය කියා යනකොට අත ගැහැයුවෙ තොපිනෙ….අපිය…..තොපි ලස්සනට තිබුන රට කැව…..
ආත්මාර්තකාමිත්වයේ සීමාවන් නොතකා දෙශපාලන කුනුබක්කියට විසිවන්නට ඉඩ ඇති බව මේ ඇමති තුමා නිතර සිතිය යුතුය
“ඔවු අපේ හාමුදුරුවනේ , මමත් අවුරුදු තුනක්ම ඒකම තමයි කලේ. රටම ආරාජික කරන එක කවුද මන්ද ලෝක බලවතෙක් ගේ කොන්ත්රාතුවක් කියල ඔය දන්න අය නම් කියන්නේ. මම දන්නේ පස්සෙනේ. ඉතින් දැන් මොකද කරන්නේ. දැන් මම ඇමතිකම අත් හැරිය කියල රට ආපහු 2015 තිබුන තැනට එනවායැයි. නෑ නොවැ. ඕන කුකක් කියල මාත් ඔහේ ඉන්නවා ඉතුරු ටිකෙත්.”
මේ දිව දෙකේ කබරයා විස්වාස කරන්න එපා
Now Nimal is a dud coin.
උඹලනෙ රට අරාජික කලේ කාලකන්නි දෙන්නෙක් එක්ක එකතු වෙලා.