රට අස්ථාවරයි.. ආර්ථිකය 3.1%ට වැටිලා..- මහ බැංකු අධිපතිගේ ප‍්‍රකාශය විදෙස් මාධ්‍ය ලොව පුරා කියයි..

March 21, 2018 at 12:00 pm | lanka C news
රට අස්ථාවරයි.. ආර්ථිකය 3.1%ට වැටිලා..- මහ බැංකු අධිපතිගේ ප‍්‍රකාශය විදෙස් මාධ්‍ය ලොව පුරා කියයි..

රටක ආර්ථික වර්ධනයට එරටේ දේශපාලන ස්ථාවරත්වය සම්පූර්ණයෙන් ම බලපාන බවත්ල දේශපාලන අස්ථාවරත්වය රටක ඇති වු විට එරටෙහි ආර්ථිකය කඩා වැටෙන බවත් ශ්‍රී ලංකා මහා බැංකුවේ අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා පැවැසු බැව් ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.

2016 වසරේ දි ශ්‍රීලංකාවේ ඇති වූ දේශපාලන අස්ථාවරත්වය සහ නියඟය මෙරටෙහි ආර්ථික වර්ධන වේගය 3.1% වැනි පහළ මට්ටමකකට වැටුනු බැව් හෙතෙම පවසා ඇත.

කෙසේ වෙතත් මහින්ද රාජපක්ෂ යුගයේ 30 වසරක යුද්ධය නිමා කරමින් 2014 අවසන් වනවිට වාර්ෂිකව සීයයට 6.4% වාර්ෂික ආර්ථික වර්ධනයක් සමස්ථ වසර 9 පුරාම ලගා කරගැනීමට සමත් වූ අතර එ සමයෙහි මෙරටේ පලමු අධිවේගි මාර්ගය ඇතුළු අධිවේගි මාර්ගයන් නොරොච්චෝලේ විදුලි බලාගර වරායල ගුවන්තොටුපොල මෙන්ම රටෙහි සියලු යටිතල පහසුකම් ඇති විය.

මූලාශ‍්‍රය මෙතනින්

89 views

9 Comments to “රට අස්ථාවරයි.. ආර්ථිකය 3.1%ට වැටිලා..- මහ බැංකු අධිපතිගේ ප‍්‍රකාශය විදෙස් මාධ්‍ය ලොව පුරා කියයි..”

  1. Notthischange says:

    Kumaraswami widde hawata wadune pandurata. He was only trying to protect RW from the non confidence motion. However, it boomeranged & now his statement is being interpreted has a lack of leadership in the country.
    Pro LTTE has almost got what they want. Remember, SL is the only country who told openly to entire world that they welcome Money laundering. If you do not remember, see what Ravi told during his 2017 budget speech (SL welcome money from foreign investors without worrying how it has been earned).
    That is why, SL ranks on top among those corrupted countries.

    Yahapalane is Shining…

  2. ajith says:

    this the lowest rate after 16 year lapse

    • leel says:

      it was nearly 6.9 at end of year 2014……these yahapaalanaya destroyed everything……….

      • ගුරුළු says:

        රටේ ආර්ථිකය ගොඩනැගීමට නම් සඳහා දේශපාලකයන් සතුව ප්‍රමාණවත් දැනුමක් තිබිය යුතුය අද අපේ දේශපාලකයන්ගෙන් කොපමණ ප්‍රමාණයක් මේ පිලිබඳ දැනුමකින් යුක්ත අයද? විෂය නොදන්නා කෙනෙක් ඒ පිළිබද තීරණ ගන්නේ කෙසේද?සරල උදාහරණයක් ලෙස ගමේ සිටින නුගත් රස්තියාදු කාරයෙකුට ඔබ ගමේ පාසලේ ඉගැන්වීමට ඉඩ දෙනවාද? ගමේ කිසිවෙකුත් එසේ නොකරනු ඇත. නමුත් එවන්නෙකු වැඩි ඡන්දයෙන් පාරිලිමේන්තු යවා ඔබ අප සැමගේම අනාගතය, ඔබේ දරුවාගේ අනාගතය ඔබ එවැන්නන්ට බාර දෙනවා. එහි ඇති තාර්කික බව කුමක්ද??දේශපාලනය යනු උගතුන් විසින් කල යුතු විද්‍යාත්මක ක්‍රියාවලියක් බව අප නොදැන සිටීමයි පළමුවෙන් අප එය ඉගෙන ගත යුතුය. අපේ රටේ ආර්ථිකය කෙසේ විය යුතුද භෞතික සම්පත් කුමන තත්වයකට නැංවිය යුතුද, යන්න තීරණය කිරිම නුගත් මෝඩයන්ට කල නොහැක වත්මන් රජයේ දුර්වලතාවයන් නිසා අපේ රටට සිදුවන්නේ ලොකු විනාශයකි
        සිරිසේන ජනපතිට පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට දැන් කාලය එළබි ඇත
        බුරුවන් තරඟ බිමට් යවා ජයග්‍රහණ බලාපොරොත්තු විය නොහැක. දිනීමට නම් තරඟ බිමට යැවිය යුත්තේ හොඳ අශ්වයන්ය. එබැවින් අද දේශපාලනය කරමින් අපිව අන්දන නුගත් මෝඩ රස්තියාදු කාරයන් පන්නා දැමීමට අදම පෙළ ගැසිය යුතුය. එයට ඡන්දයක් අත්‍යවශ්‍යම නැත.

  3. Niru says:

    The increase in reserves this guy is talking about is due to 1. Loans received from IMF 2. Not undertaking any development activities in the last 3 years. If it was due to improvement within the country then the $ should be less than Rs 157.85 as of yesterday. With proposed reintroduction of fertilizer subsidy, school uniforms expecting more votes at the next election will make matters worse. Robbing 5% from interest earned will be big blow for pensioners and foreign employees

  4. lion says:

    මේ යමපාලනය මේ යකාව පත්කළ එක රට අගාදයට දැමීමක් දෙමළ ඩයස්පෝරාවේ සාමාජිකයෙක්

  5. දේශාභිමානී දේශ හිතෛශියා says:

    අපමණ අගය සැරටම ලැබිලා…දායකත්වය දුන්, කඩේ ගිය සහ කඩේ යන සැමටම ලක්ෂ 58 මෙව්ව එක…මෙච්චර හරියක් වෙලත් මේ ආන්ඩුව හොදය කියන නීල හරිත නපුංසකයො රැලක් තාමත් ඉන්නවානෙ…

  6. ගන්ජ බන්ඩා says:

    මොන අහවල් මගුලකටද එහෙනම් මේ ඊයෙ පෙරෙයිදා අගමැටිය සහ සමනල සෙට් එක අායෝජකයො ගේන්න කියල සිංගප්පූරැ ගිහින් රටේ ඉතුරැ සල්ලි ටිකත් ඉවර කොරන්න ලොල්ලො සෙට් එකට පාර්ටි දමල අාවෙ.

  7. Gajaba says:

    Hello Mr. Governor

    Did you see this now? Is this instability a result of political instability? I would challenge you. It is not the sole and very important factor. The main course is that current economic policy exchange rate liberalization, capital account liberalization, and selling domestic assets and properties are major causes of this instability. I will challenge Please come for the public debate with me. I will teach you what is the correct economic policy for Sri Lanka. You are oldest Central Bank governor in the world 68 years old. Please resign and go home.

Main News