රට අස්ථාවර නොවීමට තීන්දුවක් ගත යුතුයි..- අමරවීර

January 3, 2019 at 3:24 am | lanka C news
රට අස්ථාවර නොවීමට තීන්දුවක් ගත යුතුයි..- අමරවීර

රටේ අස්ථාවර භාවයක් ඇති වන්නේ නම් සියළු පක්‍ෂ ඒ වෙනුවෙන් තීන්දු ගත යුතු බව සන්ධාන මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත‍්‍රී මහින්ද අමරවීර මහතා පවසයි.

ඔහු මේ බව කියා සිටියේ හම්බන්තොටදී පැවති ජනහමුවක් අමතමිනි.

27,816 Viewers

5 Comments to “රට අස්ථාවර නොවීමට තීන්දුවක් ගත යුතුයි..- අමරවීර”

  1. Donald Isuru Wilegoda says:

    Sagala and Ranil, love and friendship. Well said SB

  2. ගන්ජ බන්ඩා says:

    කොන්දා අමරයට ඇමටි කට්ටක් සූප්පන්නෙ නැතුවම බැරි හැඩය්. මුන්ගෙ ප්‍රතිපත්තිය රටට කෙලඋනත් තමා තමා තමාම තමය්.

  3. හැකහැක says:

    ලංකාවේ ඡන්ද දායකයා අර හිත හොඳ ගෑනි වගේ හැමදාම බඩින්…
    හැමදාම සල්ලාලයෝ 225ට රැවටෙනවා- බඩ වෙනවා,රැවටෙනවා -බඩ වෙනවා.
    එක කුපාඩියෝ රැලකට අහුවෙලා බඩ වෙලා උන්ට පාඩමක් උගන්වන්න ගිහිල්ලා තව කුපාඩියෝ රැලකට අහුවෙනවා-ආපහු බඩ වෙනවා.

  4. සමරා says:

    ඔය දොරේ අඩද පඩේ අඩද එන්නෙ අයියා?

  5. gadol says:

    මෙයට පිළියම පොහොට්ටුව තවත් සක්තිමත් කල යුතුය

Main News