රට අස්ථාවර නොවීමට තීන්දුවක් ගත යුතුයි..- අමරවීර
January 3, 2019 at 3:24 am | lanka C news
රටේ අස්ථාවර භාවයක් ඇති වන්නේ නම් සියළු පක්ෂ ඒ වෙනුවෙන් තීන්දු ගත යුතු බව සන්ධාන මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්රී මහින්ද අමරවීර මහතා පවසයි.
ඔහු මේ බව කියා සිටියේ හම්බන්තොටදී පැවති ජනහමුවක් අමතමිනි.
Sagala and Ranil, love and friendship. Well said SB
කොන්දා අමරයට ඇමටි කට්ටක් සූප්පන්නෙ නැතුවම බැරි හැඩය්. මුන්ගෙ ප්රතිපත්තිය රටට කෙලඋනත් තමා තමා තමාම තමය්.
ලංකාවේ ඡන්ද දායකයා අර හිත හොඳ ගෑනි වගේ හැමදාම බඩින්…
හැමදාම සල්ලාලයෝ 225ට රැවටෙනවා- බඩ වෙනවා,රැවටෙනවා -බඩ වෙනවා.
එක කුපාඩියෝ රැලකට අහුවෙලා බඩ වෙලා උන්ට පාඩමක් උගන්වන්න ගිහිල්ලා තව කුපාඩියෝ රැලකට අහුවෙනවා-ආපහු බඩ වෙනවා.
ඔය දොරේ අඩද පඩේ අඩද එන්නෙ අයියා?
මෙයට පිළියම පොහොට්ටුව තවත් සක්තිමත් කල යුතුය