රට ඇත්තේ අමාරුම අඩියකයි.. අලූත් පක්ෂයක් හැදෙනවාමයි… – වෙල්ගම
September 28, 2016 at 8:40 am | lanka C news
ඉදිරියේදී අනිවාර්යෙන්ම නව දේශපාලන පක්ෂයක් බිහිවනු ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා පවසයි.
ඒකාබද්ධ විපක්ෂයේ සිටින කිසිවෙකුත් නව පක්ෂයක් අනවශ්‍ය යයි ප්‍රකාශ කර නැතැයිද කී ඔහු නව පක්ෂය සුදුසු අවස්ථාවේදී බිහිවනු ඇතැයිද කියා සිටියේය.
අද වන විට ශ්‍රී ලංකාව අමාරු අඩියකට වැටී තිබෙන නිසා ඉන් රට මුදා ගැනීමට අලුත් පක්ෂයක් බිහිකිරීමේ උවමනාවක් මේ මොහොතේ මතු ඇ.ැයිද ඔහු කියා සිටියේය.