රට ඉතාම අනාරක්‍ෂිතයි.. ආරක්‍ෂාව සහතිකයි කියන්නේ මනස විකෘති වූවන්.. ඔටුවෙක් අණ දෙන සිංහ හමුදාවකට යුද්ද දිනන්න බෑ..- ෆොන්සේකා..

May 22, 2019 at 6:26 am | lanka C news
රට ඉතාම අනාරක්‍ෂිතයි.. ආරක්‍ෂාව සහතිකයි කියන්නේ මනස විකෘති වූවන්.. ඔටුවෙක් අණ දෙන සිංහ හමුදාවකට යුද්ද දිනන්න බෑ..- ෆොන්සේකා..

අද වන විට ඇති ආරක්ෂක තත්ත්වය කිසිසේත්ම ප‍්‍රමාණවත් නැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාෂල් සරත් ‍ෆොන්සේකා මහතා කියයි.

විශාල බෝම්බ ප‍්‍රහාරයක් එල්ල වී සුමාන දෙක තුනකින් රට සාමාන්‍ය තත්වයට පැමිණේ යයි කිසිවෙකු සිතන්නේ නම් ඒ මනස විකෘති වූවන් යයිද ඔහු කියා සිටියේය.

මෙම ත‍්‍රස්තවාදය මැඩලීමට වසර 2ක පමණ කාලයක් ක‍්‍රමානුකූලව ඉලක්කයකට වැඩ කල යුතු බවත් ඔහු සදහන් කරයි.

මෙම ත‍්‍රස්තවාදය මැඩලීමට කිසිසේත්ම විදේශ හමුදා අනවහ්‍ය බවත් අපට ඇති වෙඩි බලය ඉතාම ප්‍රමාණවත් යයිද හිටපු හමුදාපතිවරයා පැවසීය.

කෙසේ වෙතත් මෙරට යුද ශක්තිය නිසි ලෙස ප්‍රයෝජනයට ගැනීමට නම් ඊට ගැලපෙන මොළයක් අවශ්‍ය යයිද කී ඔහු සිංහ හමුදාවක් සදහා අණ දීමට ඔටුවෙක් යෙදවුවයොත් යුද්දයෙන් එම හමුදාව පරාද වන බවද කීය.

58,410 Viewers

11 Comments to “රට ඉතාම අනාරක්‍ෂිතයි.. ආරක්‍ෂාව සහතිකයි කියන්නේ මනස විකෘති වූවන්.. ඔටුවෙක් අණ දෙන සිංහ හමුදාවකට යුද්ද දිනන්න බෑ..- ෆොන්සේකා..”

  1. Eluwa says:

    Kawda machan Otuwa?

    • බය ගුල්ලා says:

      ජනතාවගේ ආරක්ෂාව කෙසේ වෙතත්, මෙයා නම් ගෙදර ළඟ පාර සම්පුර්ණයෙන්ම වහගන අනිත් මිනිස්සුන් ගේ ආරක්ෂාව බල්ලට දාලා තියෙනව.

  2. Nim says:

    MEMA PRAKASANA YA
    GANA THARAYEE AKAGA WEMI.

  3. ගන්ජ බන්ඩා says:

    කොහොමහරි රට අනාරක්ෂිතය් කියල හරි කොරල හරි ආරක්ෂක ඇමති කම ගන්නය් ෆොනීට ඕනෑ. ඊට පස්සෙ වැඩ ….

  4. The people says:

    It is your government and take any action or advice any action to be taken to your reckless bosses including Ranil .But not try to postpone the due elections . Even during war period ,the due elections were held and peoples’ democratic rights upheld.

  5. UD says:

    කතාව ඇත්ත.
    විදේශ හමුදාව ඕනි නෑ කියපු එකනම් සුපිරි….
    රනිලා ලොකු ගේමක් දෙනවා ජාත්‍යන්තර හමුදාව බස්සන්න….

  6. Sun says:

    The problem is created to induce unrest in the country, so the foreign have the opportunity to peep in. That is the target of Western bias politicians forecast. They think Americans have the top democracy and technical development today. What they don’t see is the inner of people living in those countries with boiling internal stress. Our leaders cannot see that as their eyes ate not powerful to see beyond.

  7. කැලණියෙ දමියා says:

    කොහොම හරි මිනිසුන්ව බය කරලා ඇමති කටුවක් ලෙවකන්න තමයි මෙයා හදන්නේ. රටේ ආරක්ෂාවේ ගැටලු ඇති බව ඇත්තක්. නමුත් රටේ ජනතාවගේ මානසිකත්වය වට්ටන්න හොඳ නෑ. මෙයාට කොහොමත් දේශපාලනය තේරෙන්නේ නැහැ. මොන ඇමතිකමක් ගත්තත් වැඩි කාලයක් කරන්න ජනතාව ඉඩ නොදෙන බව ආණ්ඩුවේ අය තේරුම් ගත යුතුයි.

  8. Eiffel says:

    ඇමති කමක් පෙනී පෙනී නැතිව යන එක මොන අවාසනාවක්දෝ……

    ඔටුවා කිව්වේ හමුදාපතිටද සේනාධිනායකටද?

  9. gamarala says:

    මෙයා හමුදාපති ඉන්න කාලේ කොටි ගැනියෙක් ලග තබාගෙන සිටිය එක අමතක වෙලා මෙයාට බෝබ්බේ තිබ්බේ ඒ ගැනිලු

  10. Citizen says:

    Vedi balaya pramanawath kiyuwata, pupurawala vinasa karala daapu Kosgama aayuda/ vedi gabadawa gana wachanayakwath kiyala naha, dan kaatawath mathakath naha!

Main News