රට ඉල්ලන වෙනස කරන්න මං සූදානම්.. ඉල්ලා අස්වෙන්නේ නෑමයි..- විජේදාස
August 20, 2017 at 3:00 pm | lanka C news
රටට උවමනා වෙනස සිදු කිරීමට තමන් පසුබට වන්නේ නැතැයි විජේදාස රාජපක්ෂ අධිකරණ හා බුද්ධ ශාසන ඇමතිවරයා පවසයි.
උත්සව සභාවක් අමතමින් ඔහු කියා සිටියේ අද වන විට රට තුළ උදා වී ඇත්තේ සංක්රාන්ති යුගයක් බවයි.
ඇමති ධුරයෙන් ඉල්ලා අස්වීමට තමන් සූදානම් නැති බවත් ධුරයෙන් ඉවත් කලහොත් එය පිලගැනීමට සූදානම් බවත් ඔහු එහිදී නැඩි දුරටත් පැවසීය.