රට ඉවරයි.. හෙට ගැන කිසි විස්වාසයක් නෑ.. හෙට අනිද්දට මොනවා වෙයිද දන්නේ නෑ… – තෙවරප්පෙරුම ලොකු කතාවක් නොකියා කියයි.. [Video]
October 16, 2016 at 10:00 am | lanka C news![රට ඉවරයි.. හෙට ගැන කිසි විස්වාසයක් නෑ.. හෙට අනිද්දට මොනවා වෙයිද දන්නේ නෑ… – තෙවරප්පෙරුම ලොකු කතාවක් නොකියා කියයි.. [Video]](https://lankacnews.com/wp-content/uploads/2016/10/palitha.jpg)
රටේ අනාගතයකට කිසි විශ්වාසයක් නැති තැනට පත්ව ඇත බවත් හෙට අනිද්දාට කුමක් වේදැයි නොදන්න බවත් රාජ්ය ඇමති පාලිත තෙවරප්පෙරුම මහතා පවසයි.
අද වන විට රට පත්ව ඇත්තේ අන්තෝ ජටා බහි ජටා තත්වයට යයිද ඔහු කියා සිටියේ කළුතරදී පැවති ජනහමුවක් අමතමිනි.