රට ඉවරයි.. හෙට ගැන කිසි විස්වාසයක් නෑ.. හෙට අනිද්දට මොනවා වෙයිද දන්නේ නෑ… – තෙවරප්පෙරුම ලොකු කතාවක් නොකියා කියයි.. [Video]

October 16, 2016 at 10:00 am | lanka C news
රට ඉවරයි.. හෙට ගැන කිසි විස්වාසයක් නෑ.. හෙට අනිද්දට මොනවා වෙයිද දන්නේ නෑ… – තෙවරප්පෙරුම ලොකු කතාවක් නොකියා කියයි.. [Video]

රටේ අනාගතයකට කිසි විශ්වාසයක් නැති තැනට පත්ව ඇත බවත් හෙට අනිද්දාට කුමක් වේදැයි නොදන්න බවත් රාජ්‍ය ඇමති පාලිත තෙවරප්පෙරුම මහතා පවසයි.

අද වන විට රට පත්ව ඇත්තේ අන්තෝ ජටා බහි ජටා තත්වයට යයිද ඔහු කියා සිටියේ කළුතරදී පැවති ජනහමුවක් අමතමිනි. 

0 views

5 Comments to “රට ඉවරයි.. හෙට ගැන කිසි විස්වාසයක් නෑ.. හෙට අනිද්දට මොනවා වෙයිද දන්නේ නෑ… – තෙවරප්පෙරුම ලොකු කතාවක් නොකියා කියයි.. [Video]”

  1. boola says:

    ලොකු මිනිසුන් සැවොම නැත නීතිය දන් නේ
    නීතිය වුවද නැත එය කියලා දෙන් නේ
    පොඩි මිනිසුන් සැවොම නීතිය හදුනන් නේ
    නීතිය එවිට පැන පැන ගුටි බැට දෙන් නේ

  2. neela says:

    ප්‍රසන්න විතානගේ අධ්‍යක්ෂණය කළ උසාවිය නිහඩයි චිත්‍රපටය අධිකරණය මගින් වාරණය කිරීමටත් මෛත්‍රී සම්බන්ධයි.මේ කථා සියල්ලම ජනතාව ගොනාට අන්දවන්නයි.

  3. john kothalawala says:

    1948 නිදහසෙන් පසු මේ රටේ බිහිවූ විශාලතම පක්ෂ දෙක වන එක්සත් ජාතික පක්ෂයත් ශ්‍රීලංකා නිදහස් පක්ෂයත් එකවර විනාශ කළ ශ්‍රීලංකාවේ විධායක ජනාධිපති ලෙස මෛත්‍රීපාල සිරිසේන ඉතිහාසයට එක් වනු ඇත,
    එමෙන්ම ශ්‍රීලංකා ඉතිහාසයේ නව පිටුවක් පෙරලමින් නව බලවේගයක් තුලින් නව පක්ෂයක් බිහිකොට අපේ රටේ ස්වර්ණමය යුගය උදාකල නායකයා ලෙස නැවත මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා පත්වූ යුගය බිහිකිරීමට අනියම් අයුරින් උදව් කල ජනාධිපති ලෙස නැවතත් මෛත්‍රීපාල සිරිසේන ඉතිහාස ගත වනු ඇත,

  4. මහාචාර්ය විජේසුන්දර says:

    වැඩ බැරි ආණ්ඩුව හිටපු නායකයින් අපහාස කරමින් බොරු චෝදනා නගමින් මිනිස්සු අන්දවමින් රට පාලනය කරන්න හදනවා මෙන්න ඇත්ත,
    2016 වසරේ දෙවෙනි කාර්තුව සඳහා ශ්‍රී ලංකාවේ සමස්ථ ආර්ථික වර්ධන වේගය 2.6 දක්වා අඩුවී ඇති බව ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යාංශයේ යටතේ ඇති ජන හා සoඛ්‍යලේඛන දෙපාර්තමේන්තුවේ අලුත්ම වාර්තාව මගින් පෙන්නුම් කරයි.
    මේ අනුව වසර අවසන් වනවිට රටේ සමස්ථ ආර්ථික වර්ධන වේගය 4 % වඩා අඩුවීමට බොහෝ සෙයින් ඉඩ ඇති බැව් ආර්ථික විශේෂඥන්ගේ මතයයි.
    ඔහුන් තවදුරත් පෙන්වාදෙන්නේ රජය මේ සම්බන්ධයෙන් අවශ්‍ය ආර්ථික සැලසුම් හා නිසි උපායමාර්ග ක්‍රියාත්මක නොකොලොත් ශ්‍රීලංකාවේ 2005 ට සිට අඛණ්ඩව පවත්වාගෙන ආ වාර්ෂික ආර්ථික වර්ධන වේගය අඩුම ආර්ථික වර්ධන වේගය වාර්තා කල වසර බවට 2016 පත්වීවීමට ඉඩ ඇති බවයි.

  5. ගම කන්නා says:

    මෛත්‍රී පිලේ බත් බැලයො දෙන්න කියන කථාවලට වඩා තෙවරක් පෙරපු එව්ව බීල උනත් පාලිත කියන කථාවෙ ඇත්තක් තියනව හීනියට කල්පනා කරල බලනවනම්.

Main News