රට ඉහල අවදානමක.. කර්මාන්තශාලාවල විශාල කොරෝනා පොකුරු බිහිවීමේ තත්වයක්..
November 4, 2020 at 3:00 pm | lanka C news
රට තුළ කර්මාන්තශාලා ආශ්‍රිතව විශාල කොරෝනා පොකුරු බිහි වීමේ අවදානමක් ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.
එහි සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පෙන්වා දෙන්නේ අද වන විට රට තුළ PCR පරීක්ෂණවල ප්‍රමාදයක් පවතින බවයි.
ඒවා වහා නිවැරදි කර ගැනීමට කටයුතු කළ යුතු බවත් එසේ නොකළහොත් රට තවදුරටත් ඉහළ අවදානමට ලක් විය හැකි බවත් ඔහු පෙන්වා දෙයි.
Me kathawa aththa. ada udeth mama dakka van ekak pirila sevikawo genawa kamhalakata.. meetaraye thiye sentimeetare paratharewth thibbe na !
Ado No. Pawithra threw pots to rivers. This will definetly result in near future.
මේ බූරුවා ඉතින් මේක ලන්කාවට එන්න කලින් ඉඳන් අරක ම්දි මේක මදි කිය කියා තප්පුලෑව විතරනේ. මට නම් මූව දැක්කමත් අප්‍රසන්නයි. මූසිලයා
පොහටිටුවක් කොටන්න ඕන ද.
Aththamay Ara ahasa kada vatenava kivva vage as Loku Kara Kara husma alla gena boruwata billo mavanava. Me mee haraka kiyana vidihata rate okkoma karamantha shaala vahala daala minissu corona kese vethath Kanna nathuwa vaha beela marry..moota mokada maaae padiya athata enavane PP nathi unata
කොරොනා නෙමෙ දැන් බයානකම තත්වය … දැන් දින් 3 දාපු ඇදිරි නීතිය තව සතියක ට්ට දික් කරලත් දින 3 ක් ගෙවුනා.. මින්ස්සුන්ගෙ අත්යවසය ආහාර බෙහෙත් ආදිය ඉදිරි දින 2 තුන ලැබිනෙ නැතිනම් මිනිස්සු පාරට බැහල කඩ සාප්පු කඩා දැමීම සිදුවිය හැකියි… කිසිම ජoගම සේවයක් තවමත් නැහ .. වෙලෙන්දෝ තාමත් බලපත්‍ර පෝලිමේ… කලින්ම කිව්වා ඕන්
කර්මාන්තශාලා වලට සපයන ජලයට පිරිත් පැන් මුහුකලොත් මේ අවධානම අඩු කරගැනීමට හැකිවේවි
වෛද්‍යවරයෙක් කියන දෙය ඉවසාගන්න බැරි දේශපාලන වහල්ලුත් ඉන්නවා
පාසැල් ටිකත් අාරම්භ කළාම හරි
දැන්වත් දුමින්ද සිල්වා නිදහස් කරපියව්. එයා නැතුව කොහොමද ගෝඨාභය රාජපක්ෂ වැඩක් කරන්නේ.