රට කරන්න බැරිව මහින්ද පැනල ගියා.. අපි රට බේරගත්තා.. දැන් ආර්ථිකය ස්ථාවරයි..- රනිල්
October 16, 2017 at 11:20 am | lanka C news
රටේ ණය ප්රශ්නය විසන්න බැරිව, ණය ගෙවන්න මුදල් නැතිව 2014 වසරේදී මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපති පැන ගිය බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
ජනාධිපතිවරණය 2015දී පැවැත්වූයේ ණය ගෙවාගන්න බැරි නිසා බවද ඔහු සදහන් කරයි.
වත්මන් පාලනය පලමු වසර දෙක තුලදී ආර්ථිකයේ ස්ථාවර භාවයක් ඇති කර තිබෙන බවද පැවසූ අගමැතිවරයා තරුණ පරපුරට ණය ගෙවන්න ඉතිරි කිරීමේ උවමනාවක් නැතැයිද සදහන් කලේය.
අගමැතිවරයා මෙම අදහස් පල කලේ බද්දේගම එක්සත් ජාතික පක්ෂ බල මණ්ඩලය පිහිටුවීමේ අවස්ථාවට එක්වෙමිනි.
Ane hebatama mehemath naadagam. Ekko moota pissu. Nethnam heenen dodawanawa.
තරුණ පරපුරට ණය ගෙවන්න ඉතිරි කිරීමේ උවමනාවක් නැත. මොකද කියනවානම් තව ටික කලකින් රටක් නැත.
Hello සඳරේණු
Oya school giye kohetada ?
ට්ර්ලියන් 1 kiyanne Billon 1000 kata.
Oya kiyana treasury bill auctions ekedi vikunala thibuna total amount ekath 15 billons. (as i remember) Ethana horakama wela thiyanawa.Eke dekak na.
Ethin kohomada ට්ර්ලියන් 1 ka paduwak wnne ? maths tikak oya pirivenakin hari egena ganin . Kage hari deyak ahulagena boruwata kahin natiwa
2017 budget : Revenue 2098 Billons
Expenditure 2723 Billons
Central bank case paduwa 1000 Billons Hik hik hik hik ( ubala panapitin apaye yanawa boru pathurawanawata)
ආදරණීය Sam අයියෙ,
ඒක අහපං තොගෙ ආණ්ඩුවෙ මුදල් රාජ්‍ය ඇමති ලක්ෂ්මන් යාපා ගෙන් පරයො.
අර බටකොල ආච්චිට වගේ Mr. Dirty ටත් පිස්සු තදවෙලා කියවනවා.
මුං හිතන් ඉන්නේ, නැවත වරක් මුංගෙ බේගල්වලට රටේ ජනතාව මුලාවේවි කියල.
ඡන්දයක් තියලම බලමු.
පැනල ගියාට පස්සෙ එයා ඉතිරි කරපු සේරම අපි වික්කා.හොඳේ,,,,,,,,,,,,
ආර්ථිකය ස්ථාවර වෙලාලු. ඩොලරය දවසින් දවස වැඩි වෙනවා. හාල්, පොල්, සහ අනෙකුත් අත්‍යාවශ්‍ය භාන්ඩ අහස උසට. මිනිස්සු කන්නෙ දවසට එක වේලයි. පාර්ලිමේන්තුව හොර ගුහාවක්. ආන්ඩුවෙ ඉන්න ඔක්කොම හොරු. මහින්ද ජනාධිපති තුමා නය අරගෙන රට හැදුව. මේ කාලකන්නි ඒව විකුනගෙන කනව. ඡන්දයක් තියල බලමුකො. එතකොට පෙනෙයි ආර්ථික දියුනුව. මෙයා මිස්ටර් බීන් මැරුනට පස්සෙ අඩුව මකන්න ආපු ජෝකර්. මෙයා හිතන් ඉන්නෙ රටේම ඉන්නෙ මෝඩ රැලක් කියල.
He thinks we are ignorant
අපි රට බේරගත්තා.. දැන් ආර්ථිකය ස්ථාවරයි..- But the Central Bank is asස්ථාවරයි.
May symata monawa kiuwath wedak nehe…………. Dan ranga panne Mr. Bean ge charithya.
Moota kisi lajjawak nathi eka thama prasne?
Dan apita thama ang awilla thiyenne.
යකෝ මූට උදේට බෙට්ට දාගන්න බැරිඋනත් මහින්ද පලිනේ