රට කාල නොවෙයිනෙ ඕයි.. මොනවද තමුසෙ දොඩවන්නෙ.. තමුසෙ කොහෙන්ද මොන පත්තරෙන්ද.. – අමරසේකර මාධ්‍යවේදියෙකුට රත් වෙන්න දෙයි.. [Video]

January 17, 2017 at 11:26 pm | lanka C news
රට කාල නොවෙයිනෙ  ඕයි.. මොනවද තමුසෙ දොඩවන්නෙ.. තමුසෙ කොහෙන්ද මොන පත්තරෙන්ද.. – අමරසේකර මාධ්‍යවේදියෙකුට රත් වෙන්න දෙයි.. [Video]

ජාතික සංවිධාන එකමුතුවේ කැදවුම්කරු ආචාර්ය ගුණදාස අමරසේකර මහතා සහභාගී වූ මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදියෙකු විසින් කරන ලද ප‍්‍රශ්න කිරීමක් හේතුවෙන් මාධ්‍ය හමුව ඉතා උණුසුම් විය.

31 views

20 Comments to “රට කාල නොවෙයිනෙ ඕයි.. මොනවද තමුසෙ දොඩවන්නෙ.. තමුසෙ කොහෙන්ද මොන පත්තරෙන්ද.. – අමරසේකර මාධ්‍යවේදියෙකුට රත් වෙන්න දෙයි.. [Video]”

  1. perera says:

    Stupid journalist.You should learn to deal with intellectuals.

  2. jayamal says:

    කොහෙන් පාත් වෙච්ච මාධ්‍යවේදියෙක්ද? තිස්වසරක් පුරා ලේ කඳුලු ගලා ගිය දේශයේ මරණ බියෙන් හැම තත්පරයක්ම ගතවෙද්දී මහින්ද රාජපක්ස මැතිඳුන් ගේ අභීත නොසැලෙන නායකත්වයත් වීරෝධාර රණවිරුවන් ඇතුලු බොහෝ දෙනෙකුගේ කැපවීමත් නිසා තමයි….ලොව දරුණුම කොටි ත්‍රස්තවාදී බිය සහමුලින්ම නැතිකර ඔය මාධ්‍යවේදියාටත් පවුලේ උදවිය ඇතුලු රටේ සියලුම දෙනාටමත් අද නිදහසේ හුස්ම ගන්න ඉඩ ලැබුනේ.

  3. jayamal says:

    මහින්ද මැතිඳුන් ත්‍රස්ත බිය තුරන් කලා විතරක් නෙවෙයි දැවැන්ත සංවර්දනයෙන් රට ඉහලටම එසවූ බව පක්ශ පාට භේදයෙන් තොරව කාටත් පිලිගන්න වෙනවා. බලයට කෑදරව විරුද්ධවාදීන් ගෙතූ මඩ ප්‍රචාර වලට කළ ගුණ නොදත් මේ මාධ්යවේදියා ඇතුලු අසත්පුරුෂයින් හසු වූ නිසයි අද මේ රට මහා අගාධයකට ඇද වැටෙමින් පවතින්නේ. ගුණදාස අමරසේකර ශූරීන්ගේ මව්බිම බේරා ගැනීමේ මේ මහා කැපවීමට අප සදා ණයගැතියි. ඔබතුමාට දීර්ඝායුෂ වේවා! මව්බිමට ජයෙන් ජයම වේවා!

    • sheshan says:

      yes mahinda developed..not the country.he developed his family. and his cabinet friends and theirs families.mahinda can’t develop our country..he is a national thief…and his bloody son also a thief.

Main News