රට කැළඹූ ඝාතන නඩුවක තීන්දුවට රන්ජන් විනිසුරුවරියට බලපෑම් කල හඬ පටය මෙන්න..

January 6, 2020 at 3:23 am | lanka C news
රට කැළඹූ ඝාතන නඩුවක තීන්දුවට රන්ජන් විනිසුරුවරියට බලපෑම් කල හඬ පටය මෙන්න..

අධිකරණයේ විභාගයේ තීන්දුව ලබා දුන් මිනී මැරුම් නඩුවක් සම්බන්ධයෙන් රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා බලපෑම් කරන අයුරු දැක්වෙන හඬපටයක් ඔහු සතුව තිබී රහස් පොලිස් අත්අඩංගුවට පත්ව තිබේ.

එකී හඬ පටයෙන් ඔහු රහස් පොලිසියේ හිටපු ප්‍රධානී ශානි අබේසේකර සමඟ සාකච්ඡා පවත්වයි.

එහිදී ඔහු සඳහන් කරන්නේ තමන් අධිකරණයේ විනිසුරුවරියකට ඇමතු බවත් රටම බලා ඉන්න මිනීමැරුම් තීන්දුවක් යයි ඇයට පැවසූ බවත්ය.

2020.01.05

රංජන් රාමනායක සහ ශානි අබේසේකර අතර හඬ පට එලියට කට්ටියම එකතු වෙලා නීතිය නැමුවේ මෙහෙමයි

Gepostet von SRI JUDGE am Sonntag, 5. Januar 2020

284 views

32 Comments to “රට කැළඹූ ඝාතන නඩුවක තීන්දුවට රන්ජන් විනිසුරුවරියට බලපෑම් කල හඬ පටය මෙන්න..”

  1. කසුන් says:

    ඉතින් මොකො ඇප දුන්නේ

    • ඩිංගිරි says:

      ඔක්කොටම කලින් තවමත් බලයේ ඉන්න යහපාලන ආණ්ඩුවට කඩේ යන පොලෝසියේ ලොක්කන් සියල්ල ඉවත් කරන්න ඕනේ. මොවුන් උවමනාවෙන්ම ජනාධිපතිතුමා කෙරෙහි ජනතාව අතරේ පවතින ගෞරවය සහ විශ්වාසය බිඳ දැමීමේ කුට වැඩ පිළිවෙලක් ගෙනයන බව පේනවා.

      • සිංහල බන්ඩා says:

        19න් පස්සෙ පොලිස් කොමිසමක් තියන බවත් ජනධිපතිට උඩින් එම කොමිසම ක්‍රියාත්මක බවත් අමතකද?

        • ඩිංගිරි says:

          ඔය වගේ බලු වැඩ කරන්න තමයී යහපාලන ආණ්ඩුව 19 ගෙනාවේ නැතුව රටට සහ ජනතාවට සෙතක් කොරන්න නෙවෙයී කියන එක ඔබගේ කතාවෙන් සනාථ වෙනවා. මේක ඊළඟ මහා මැතිවරණයට කලින් ජනාධිපතිගේ නම කැත කරන්න යහපාලන ආණ්ඩුවෙන් 19 සංසෝදනය උපයෝගී කරගෙන උන්ගේ උන් පොලිසියට දමාගෙන කරන දෙයක්.

      • buwa says:

        kudu Dumiya eliyata enda Ela kiri natakaya 🙂

        • ඩිංගිරි says:

          චම්පිකට, රාජිතට්, ගොන්ජට හැමෝටම ඇප දුන්න එකේ කුඩු දුමියට ඇප නොදුන්නේ ඇයී දන්නේ නැහැ නේද?

    • Kuveni says:

      This conversation divulges the background manipulations which resulted in the judgement against Duminda Silva!

      What an independent judiciary?

  2. මාතර සුනිල් says:

    හා, හා, හා, ඔය එන්නෙ එලියට වීර, වික්‍රමාණ්විත, කිරි සුදු,  සත්ගුණවත්  අසහාය නලු
    රාමනායක මැතිතුමාගේ වැඩ කිඩ.

    • ගුණසිරි says:

      පොලිසිය මෙව්වා උසාවියට ඉදිරිපත් කරලා මූටවත් ඇප දෙන එක වැලක්කුවේ නැත්තේ ඇයී කියන එක ගැටළුවක්. පැහැදිළිවම දූෂිතයන් පිරිච්ච හොර ගුලක් වෙන පොලිසිය ළඟ එන මහා මැතිවරණයට කලින් ජනාධිපතිතුමාගේ දැන් තියෙන ජනප්‍රියත්වය නැති නරන්න උත්සහ කරනවා. බරපතල චෝදනා ඔව්න්ට එරෙහිව තිබෙද්දීත් මුන් චම්පිකයවයී රාජිතයවයී දෙන්නම ඇප දෙන්න පුළුවන් වැරදිවලට අත්අඩංගුවට අරන් බොරුවට දවසකට දෙහෙකට රිමාන්ඩ් එකේ තියෙලා දැවැන්ත මාද්‍ය සංදර්ශන පවත්වලා පස්සේ මුදා හැරියා. පොලිසිය වැඩ කරන්නේ කාටද යන්න මනාව පැහැදිලි වෙනවා.

  3. Amaris says:

    යකෝ මේ වගේ තුට්ටු දෙකේ අධම නීචයෙක් නේ ඇප දීල නිදහස් කලේ.69ලක්ශයක් චන්දේ දීල හැදුවේ මේවගේ නිවට ආන්ඩුවක්ද. විමල්ල, ගම්මන්පිලල තව දුරටත් රෙදි ඇදගෙන මේ ආන්ඩුවේ ඉන්නේ කොහොමද.මේක තමා පොහොට්ටුවේ අවසානය.

    • Boo says:

      පොහොට්ටුවේ පරාජය බලාපොරොත්තු වුනු උන් දැන් පොහොට්ටුවෙන් මැජික් බලාපොරොත්තු වෙනවලු!
      උන් රඟපාන්නේ හරියට උන් පොහොට්ටුවට චන්දෙ විතරක් නෙමෙයි මුළු ජීවිතේම දුන්න වගේලු .
      හැබැයි ඕවට අහුවෙන බයියෝ දැන් ඉන්නේ ජවිපෙයි, ගුඇන්පියෙයි විතරයිලු .

    • Kevin says:

      යුන්පි කාරයෙක් වගේ..

  4. Ranjani says:

    Oya mawa pissek kala …..shaaaaaniiiiii.😊

  5. Sam says:

    මුලු අධිකරනයම හා පොලිසිය විහිලුවට අපහාසයට හ නින්දාවට ලක්කල රන්ජන් වගේ සක්කිලියෙකුට එරෙහිව හරියට නීතිය ක්‍රියාකිරීමට නොහැකි ජනාදිපතිකෙනෙකුගෙන් රටට ඇති පලේ කුමක්ද? මේ වගේ ජනපති කෙනෙක් පොල්පිත්තෙන් කපාගන්ඩ පුලුවන්. මුලු රටම දැක්ක රන්ජන් අත්ඩංගුවට ගැනීමට ගිය අවස්තාවේ මේ තක්කඩියා සිංහයෙක් ලෙස හසිරුනු විලාසය හා පොලිසිය හැසිරුනු නිවට බයාදු විලාසය. එක් අවස්තාවක මේ හොර තක්කඩියා උසස් පොලිස් නිලදාරියෙක් බලෙන් සිප වැලද ගන්නවා මෙය මුලු පොලිස් දෙපාර්තුමේන්තුවට මෙන්ම රටෙ අබිමානයට විශාල කැලලක්. මෙවැනි දෙයක් ජේ ආර් ,ප්‍රේමදාස වගේ ප්‍රබල ජනාදිපති වරුන්ගේ කාලයේ කලානම් කුමක් වේද. කෝ මේ මහා වීර ආරක්ශක ලේකම්? ඔබතුමා චීත්තයක් ඇදගන්ඩ. හැකිනම් ඔබේ ලොක්කට සාරියක් අන්දවන්ඩ.

    • Jehan says:

      This comment courtesy by guenpi Mada balakaya stationed at mangala Samaraweera home. Commenting while engaged in ***beep*** activities

  6. Kavindu says:

    ඕවා ළිදලග සංගමය වගේ මෙකේ දාලා වැඩක් නෑ.අධිකරණයට ඉදිරිපත් කරන්න තිබුනනේ.හත් පොලේ ගගාත්තට පස්සෙ දැන් බොරු දානවා.

    • Devaka says:

      කවුද හත්පොලේ ගාගත්තෙ, ශානිද පිරිමි ගණිකාවද?

    • Rasika says:

      කවිඳු ඔබ හරියටම හරි . මෙය කල යුතුව තිබුනේ මෙහෙම නොවේ . මෙහි අරමුණ දුමින්ද සිල්වාට නිදහස ලබාදීම බව පැහැදිලියි .
      මෙහිදී පළමුවෙන් වෙඩි තැබුවේ භාරත ගේ ආරක්ෂකයන් බවත් දුමින්ද ගේ අය අත්මරක්ෂාවට වෙඩි තැබූ බවත් පැහැදිලි වී තිබියදීත් දුමින්දට දැඩි දඬුවම් දුන්නේ හිරුනිකාගේ උවමනාවට බවත් පැහැදිලියි .
      නමුත් දුමින්ද විරොදයක් මිනිසුන් අතර දැඩිව තියන නිසා මේ දේවල් ඉදිරියට ගැනීම ආණ්ඩුවට අවාසියි .

  7. AJ says:

    අප රටේ උසාවියෙ එන්නෙ හරක් රැලකි.මේ නඩුකරුවියන් පට්ටි දාන්න හොදය​.

  8. Rohan says:

    Nothing much here either. Just chit-chat.

    • ගරසරප says:

      මේ අනුව සාධාරන නඩු විභාගයක් වෙලා නෑ කියල ආයෙත් දුමින්දගෙ නඩුව අහන්න පුලුවන් ?.

    • Kalana Premadasa says:

      You must be a decadent Hu N P butterfly

  9. සිංහල බන්ඩා says:

    19න් පස්සෙ පොලිස් කොමිසමක් තියන බවත් ජනධිපතිට උඩින් කොමිසම සිටින බවත් අමතකද?

Main News