රට කැළඹූ ඝාතන නඩුවක තීන්දුවට රන්ජන් විනිසුරුවරියට බලපෑම් කල හඬ පටය මෙන්න..

January 6, 2020 at 3:23 am | lanka C news
රට කැළඹූ ඝාතන නඩුවක තීන්දුවට රන්ජන් විනිසුරුවරියට බලපෑම් කල හඬ පටය මෙන්න..

අධිකරණයේ විභාගයේ තීන්දුව ලබා දුන් මිනී මැරුම් නඩුවක් සම්බන්ධයෙන් රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා බලපෑම් කරන අයුරු දැක්වෙන හඬපටයක් ඔහු සතුව තිබී රහස් පොලිස් අත්අඩංගුවට පත්ව තිබේ.

එකී හඬ පටයෙන් ඔහු රහස් පොලිසියේ හිටපු ප්‍රධානී ශානි අබේසේකර සමඟ සාකච්ඡා පවත්වයි.

එහිදී ඔහු සඳහන් කරන්නේ තමන් අධිකරණයේ විනිසුරුවරියකට ඇමතු බවත් රටම බලා ඉන්න මිනීමැරුම් තීන්දුවක් යයි ඇයට පැවසූ බවත්ය.

2020.01.05

රංජන් රාමනායක සහ ශානි අබේසේකර අතර හඬ පට එලියට කට්ටියම එකතු වෙලා නීතිය නැමුවේ මෙහෙමයි

Gepostet von SRI JUDGE am Sonntag, 5. Januar 2020

284 views

32 Comments to “රට කැළඹූ ඝාතන නඩුවක තීන්දුවට රන්ජන් විනිසුරුවරියට බලපෑම් කල හඬ පටය මෙන්න..”

  1. Kevin says:

    මේකේ ඉතින් ඇති දෙයක් නෑනේ. නිකන් මෝඩයෙක් අල්ලාන් ආන්ඩුවම පච වෙනවා. පාවෙන චන්ද පාවෙලාම යාවී මෙහෙම වුනොත්. ජනාධිපතිතුමා හොයලා බලන්න ඕන් කවුද මේ රජයේම ඉදගෙන ආන්ඩුව බක්ල් කරන්න හදන්නේ කියලා. ජනාධිපතිතුමා ඇවිත් කරපු හොද වැඩ ඔක්කොම යට යනවා පාටලි,රාජිතලා සහ රන්ජන්ලාගේ පුද්ගලික සිද්ධි පෙන්නන්න ගිහින්. අනික හැම මෝඩයටම මාධ්‍ය ප්‍රකාශ නිකුත් කරන්න දෙන්න එපා. දැක්කනේ මහින්දාන්න්දගේ, අර හාමුදුරුවොන්ගේ සහ කාන්චනගේ මෝඩ ප්‍රකාශ. ජනාධිපතිතුමනි ඔබතුමා ඩබල් ගේම් කාරයන්ගෙන් පරිස්සම් වෙන්න..

  2. Gamaya says:

    Is this mean hirunika also in big trouble by interfearing with a court case.

  3. anil says:

    මේ මෝඩකම තිබුනට ප්‍රදර්ශනය කරන්න එපා. හඬ පට හොයාගත්ත ගමන් උසාවියට එවා දාන්න බෑ එවා විමර්ශනය කරන්න ඕන, ඒකට කල් යනවා, මේ උසාවියට දැම්මේ අහම්බෙන් හම්බවුන පිස්තෝලයකට, ඒකට ඇප දුන්නා, පස්සේ හඬ පට ගැන උසාවියට කරුනු දායි.

  4. Hari says:

    අනේ මෝඩයෝ හඩ පටි අහනේ අහ්පන්කෝ විනිසුරුවරිය ගෙන්

  5. dev says:

    policiye lokka gedara redi hodana unath kamati deshapalakayange
    marama seen

  6. නිළමේ says:

    මුං හිතන්න ඇති පොදු පෙරමුණ ආයි කවදාවත් බලයට එන්නේ නෑ කියල.

  7. කොටා says:

    අපි හිතාගෙන හිටියෙ රංජා (ගොන්ජා) ඕලෙවල් පේල් ගොන් හරකෙක් කියලනෙ. මූට අපරාධ විද්‍යාව, නීතිය නැවීම, රහස් පොලීසිය අල්ලාගැනීම වගේ විෂයන් වලට උපාධි පශ්චාත් උපාධි දෙන්න වටිනවනෙ. උඹගෙ චිත්‍රපටිවලවත් නෑ බන් ඔයවගේ රියැලිටි ගොන්ජෝ.

Main News