රට ගිය ජනපති එයි.. ජනාධිපතිවරණ වේදිකාවට.. රට කැළඹෙන ප‍්‍රකාශයක් සූදානම්..

October 28, 2019 at 9:20 am | lanka C news
රට ගිය ජනපති එයි.. ජනාධිපතිවරණ වේදිකාවට.. රට කැළඹෙන ප‍්‍රකාශයක් සූදානම්..

දින කිහිපයක විදෙස් සංචාරය නිමවා ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා නැවත ශ‍්‍රී ලංකාවට පැමිණ තිබේ.

ඒ මහතා ජපානයේ සංචාරයක නිරත වූයේ ජපන් රජුගේ රාජාභිෂේකයට සහභාගී වීම සදහායි.

නැවත ශ‍්‍රී ලංකාවට පැමිණි ජනාධිපතිවරයා ජනාධිපතිවරණ වේදිකාවට ගොඩවීමට නියමිතව ඇත.

ජනාධිපතිවරයා විසින් ආන්දෝලනාත්මක ප‍්‍රකාශ කිහිපයක් සිදු කරනු ඇති බවට පැතිර යන තොරතුරු හේතුවෙන් දේශපාලන බල කදවුරු කැළඹීමට පත්ව තිබේ.

44 views

6 Comments to “රට ගිය ජනපති එයි.. ජනාධිපතිවරණ වේදිකාවට.. රට කැළඹෙන ප‍්‍රකාශයක් සූදානම්..”

  1. පද්මේ says:

    ඩෝන්ට් ට්‍රුස්ට් දිස් බගර්. මූ ගිය අවුරුදු පහට හොදට තිබුන රට සම්පූර්ණයෙන්ම විනාශ කරන්ඩ සමනලයන්ට ඉඩ දුන්නා…ත්ර්සතවදීන්ට පෝෂණය වෙන්ට ඉඩ හැරලා බලාගෙන හිටියා, ත්‍රස්ත ප්‍රහාරයන්ගෙන් අහිංසක මිනිස්සු මැරෙන්ඩ ඉඩ හැරලා නිකන් හිටලා බොරුත් කියෙව්වා මිනිස්සු රවටන්න…මූ පාර්ලිමේන්තුවට නෙවේ යවන්න ඕනේ….ගෙදර ගිහින් විශ්‍රාමිකව ඉන්න බැරිනම් යැවිය යුත්තේ වැලිකඩ හෝ බූස්සට!

    • suresh olagama says:

      Exactly the basted shoud be put in jail…

    • ක්‍රිමිනල් says:

      යූ කැන් ට්‍රස්ට් දිස් බග’ර් මොමැන්ටරලී. දිස් ටයිම් ඔෆ් දී ඉයර් හී ඉස් විත් රාජපස්ස’ස් ප්‍රොපගැන්ඩා බට් ෆැක්ට් ඔෆ් අ මැටර් ඉස් දැට රාජපක්ශ ස්ටෝල්වර්ත්ස් ආ’ර් හැසිටන්ට් ටු ඩිවල්ජ් දිස් බගර් ඔන් දෙයා’ර් ඉස්ටේජ් සින්ස් බයියා ෆෝක්ස් හෑව් බීන් එකප්‍රෙසීන්ග් දෙයා’ර් ෆීලින්ග්ස් ටුවර්ඩ්ස් ෆ්‍රීඩම් පාර්ටී විප්’ස් බයී හූටින්’ග් ඇන්ඩ් කර්සීන්’ග්. පොහොට්ටුව ඔර්ගනයිසර්ස් ආර් බිට් අෆ්‍රේඩ් ඇට් දිස් ජන්ක්’චර් .

  2. ajith says:

    Now he is already expired.

  3. sathya says:

    No one will trust this uneducated MUT.

  4. karume says:

    Maya Rata Kalambana Kalambiliy witharak Athi Apata

Main News