රට ජාතියට තර්ජිත ත‍්‍රස්තවාදියෙක් යයි කියා රාජ්‍ය බුද්ධි අංශ ගෝටාභය පසුපස..

October 7, 2016 at 9:20 am | lanka C news
රට ජාතියට තර්ජිත ත‍්‍රස්තවාදියෙක් යයි කියා රාජ්‍ය බුද්ධි අංශ ගෝටාභය පසුපස..

තමන් මේ රටට ජාතියට තර්ජනයක් වන ත‍්‍රස්තවාදියෙකු ලෙස සිතා රාජ්‍ය බුද්ධි අංශ තමන් පසුපස එවීමට කටයුතු කිරීම කණගාටුවට කරුණක් යයි හිටපු ආරක්‍ෂක ලේකම් ගෝටාභය රාජපක්‍ෂ මහතා පවසයි.

රාජ්‍ය බුද්ධි අංශයක් එවන් කටයුත්තක් සදහා තම කාලය ශ‍්‍රමය වැය කිරීම අපරාධයක් බවද පවසන රාජපක්‍ෂ මහතා උවමනා නම් තම දිනපතා වැඩපිලිවෙල ඔවුනට ලබා දිය හැකි බවද කියා සිටී.

ඒ මහතා මේ බව කියා සිටියේ මාතර වැලිගම පැවති උත්සව සභාවක් අමතමිනි.

0 views

12 Comments to “රට ජාතියට තර්ජිත ත‍්‍රස්තවාදියෙක් යයි කියා රාජ්‍ය බුද්ධි අංශ ගෝටාභය පසුපස..”

  1. ruwan says:

    ත්‍රස්තවාදය වැළක්වීමේ පනත හරහා වහාම මෙයාව අත්අඩංගුවට ගත යුතුයි.

    • Ruwange Ammakahukapueka says:

      Ok

      • suji says:

        ඔව් ruwan උගෙ අම්මට ඩිජිටල් කර ගන්න තමයි හදන්නෙ. මංගලයගෙ ගල් කොල්ලෙක් වෙන්නැති

        • suba says:

          ඉතින් බන් එයා ත්‍රස්තවාදියෙක් කියන්නේ එයාමනේ. පිස්සුද. මහින්ද මහත්තයත් කාලයක් කිව්වේ එයාව විදුලි පුටුවකට ගෙනියනවා කියල. ඒ වගේ තමා මේකත්.

          • Ajino Moto from Tokyo says:

            බුද්ඩි අංශ පස්සෙන් එවන්නේ ආරක්ෂාවට වෙන්න ඇති. අනේ පල පට්ට වේ……. යන්න.

    • chaminda sada- dhaka says:

      Hi Ruwan, have you wear your under pant ?

    • JOY says:

      ruwan- Shut your blady mouth you idiot
      අවුරුදු 30 මෙලෙච්චේද LTTE ත්‍රස්තවාදයෙන් අපේ රට ජාතිය බේරාගත් උතුම් වීරයකුට නින්දාකරන්න එපා NGO කොටියෝ
      උබලවගේ දේශද්‍රෝහියන්ව කොටියම තමයි කවදා හරි කන්නේ….. මේ සිංහල නම් වලින් ලියන්නේ අන්තවාදී හම්බයෝ සහ ඩයස්පෝරා ඩොලර් වලට කඩේ යන NGO ඩොලර් කාක්කෝ .(ත්‍රස්තවාදී .දෙමළට සිංහල ලියන්න බැහැනේ)
      Hon. Gotabhaya , We Salute you Sir ,Thank you for Protecting our Motherland from World ruthless LTTE Terrorism

  2. sam says:

    If ever there is a change of govt the first thing they need to do is to bring in legislation to protect the security forces form persecution in respect of ;legitimate action they did in the interest of national security and grant them immunity. And of the commander in Chief

  3. umbala monawa kalath den oluwa kara baagena inna siduwee etha,eheth me minisaata athak esawoo dawasata thope awasaanaya arambavanu saha ape sinhala jaathiya diwi pudaa ho thopiwa iwara karanu niyathaya,,,,,,,,,,,,,,,,,,,,

  4. Sanjaya_dias says:

    Including your mum too. Of course father as well to give you this type of stupid dna

  5. nandasoma says:

    ඊට හොඳයි තොපි හදපු වඩපු අම්ම තාත්තව මරා ගෙන කෑවනම්!

    දඩ බල්ලො!!

  6. Champa says:

    Excellent reply to bloody cowards of the ‘Yahapalane’. They are insecure.

    On one hand this is sad, on the other hand it is laughable. Those officers who worked under you with self-respect should be ashamed to become cheap hooligans of government politicians.

    Every citizen in this country agree in unison that you never stoop to the level of some politicians. You were a true example of maintaining the dignity, respect and the impartiality of the position you held for 10 long years. You gave protection even to the politicians who were in the Opposition at the time, no matter how worthless they were to the country.

    Your greatest achievement is “unlike politicians who follow the crowd, you never have to, because the crowd follow you”. Love to see you more and love to hear you more. You are no longer an alternative choice. Your leadership is absolutely indispensable when our country is at a crucial point.

Main News