‘රට ජාතිය ආගම රැකගත්ත ජනපති.. ගරු මහින්ද රාජපක්ෂ සදා ජනපති’ සිංදුව ශ්‍රී ලංකා ගුවන් විදුලියේ විකාශණය වේ.. වැඩසටහන් නිෂ්පාදකවරු මැදුරට කැදවයි..
July 26, 2017 at 12:15 am | lanka C news
ඊයේ දිවා කාලයේදී ශ්‍රි ලංකා ගුවන් විදුලි සංස්ථාව මගින් විකාශනය කරනු සංගීත වැඩසටහනක අඩංගු වූ සිංදුවක් නිසා ආණ්ඩුවේ ප්‍රබලයින් කලබලයට පත්ව ඇත.
මෙම ගීතය හරහා මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා විසින් එතුමාගේ යුගයේ ඉටුකල යුද්ධය අවසන් කිරීම, මෙන්ම එදා රටේ සිදු කල සංවර්ධනයට අදාලව බයිලා ස්වරූපයෙන් ඉතා අර්ථවත්ව ගායනා කර ඇත.
ආණ්ඩුවේ මාධ්‍ය ආයතනයක් වන ශ්‍රි ලංකා ගුවන් විදුලි සංස්ථාව විසින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සම්බන්ධව විශේෂයෙන්ම ඔහුගේ ජනප්‍රියත්වය වැඩිවෙන කිසිම වැදගත් ප්‍රවෘත්තියක් හෝ ඊට අදාළ කිසිම වැඩසටහනක් විකාශනය කිරිම බලධාරීන් විසින් අත්හිටුවා තිබෙන අවස්ථාවක මෙවෙනි සංගීත වැඩසටහනක් හරහා හිටපු ජනාධිපතිවරයාගේ ජාතිය වෙනුවෙන් කල සේවය අගය කිරිමක් වැනි ගීතයක් විකාශනය කල පිරිසට විරුද්ධව පියවර ගැනීමට මෙසේ අදාළ අංශ ප්‍රධානින් ආණ්ඩුවේ ප්‍රධානීන් විසින් කැඳවා ඇති බැව් වාර්තා වේ.
කෙසේ වෙතත් ඊයේ ජාතික ගුවන් විදුලිය වන ශ්‍රි ලංකා ගුවන් විදුලි සංස්ථාව මගින් දිවා සංගීත වැඩසටහන හරහා විකාශනය කල රසවත් බයිලා ගීතය රසිකයාගේ ආස්වාදය සඳහා මෙසේ ප්‍රචාරය කරමු.
Who are you to comment here ? Canadian shit washing traitors. Jathi drohi unppimps thopi sinhala nowe. Green blooded 3rd class canada LTTE dogs.
Incapable Stray dog and his LTTE bitch. we know you.
It looks like a Kallathoniya has fathered this Lala & Geetha.
දන්නෙ නැති එවුන් දැනගනිල්ල.” මහින්ද රාජපක්ෂ” කියන්නෙ මේ ආත්මයේ රජෙක් විතරක් නෙවෙයි පෙර ආත්මයකත් ලංකාවේ රජ කළ රජ දරුවෙක් බව.
කැලිෆෝනියා හිටියට ඉංගිරිසිත් බැරි සිංහලත් බැරි, රට ගැනත් නොදත් එලොවටත් නැති, මෙලොවටත් නැති ගොන් යුවලක්
Console හිටපු මහත්තයට වැරදිලා play වෙන්න අැති……
මොන නාලිකාවෙත් ඔහොම වැරදි වෙනවා….කරූමෙ තසයි
බැංකු මංකොල්ල කාරයින්ට රෙදි නැතුව කඩේ යන අවලං ලලා සහ ගීතෝ- තොපි ඔය ගොන් කතා ගිහිං කියාපියව් කැලිෆෝනියාවේ මී දෙනුන්ට. උනුත් තොපි දෙන්නට නෝන්ඩියට දත් විරිත්තලා ක්‍රෝටන් කොළ මිටියක් දේවි ගෙදර ගෙනත් කාපියව් කියලා !!!
Desi achchigen ahapan nathnam ara kaatawath ayithi nathi malwane gethara kaageda kiyapan. Umba wage meeharak innakan mokuth karanna baa. Madyasthawa indapan. Dan inne parana ewun wagema horakan karanna awith athe maatu wechcha matto tikak