රට තවත් දුවන්න බෑ.. රජයේ සේවක පඩි ගෙවන්නවත් සල්ලි නෑ..
April 16, 2019 at 1:20 pm | lanka C news
වර්තමානය වන විට රට තුල ඇතිව තිබෙන ආර්ථික අර්බුදය නිසා තවත් වසර 2 කට වඩා රට ඉදිරියට ගෙන යාමට නොහැකි යයි එක්සත් ජනතා නිදහස් සන්ධාන මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද අමරවීර මහතා පවසයි.
මහ ලේකම්වරයා පෙන්වා දෙන්නේ නුදුරේදීම රාජ්‍ය සේවකයින්ගේ වැටුප් ගෙවීමටද නොහැකි තත්වයට රට පත් වනු ඇති බවයි.
මාධ්‍ය අමතමින් ඒ මහතා මේ බව කියා සිටියේය.
api padi netiunath weda karanawa……
උඹලා නොවේද මේක කලේ.
මේ ටික කාලයට මම නම් හරි හම්බ කර ගත්තා තව පරම්පරා දෙකකටත් එක්ක. ඒ හින්දා කමක් නැහැ. මැති ඇමතියෙකුට ලේකම් කෙනෙකුට හැර එහෙම කියන්න හයියක් තියෙන කෙනා කවුද ?
රටේ දේශපාලකයෝ ඔවුන්ගේ බරට රත්තරන් ඉන්දියාවේ තිරුපතිට පුදන කොට රටේ රජයේ සේවක පඩි ගෙවන්න රටේ මුදල් හිග වීම පුදුමයක්ද ?
අන්ධ මිත්‍යා විශ්වාසයෙන් නොපෙනෙන දෙවියන්ට රටේ මුදල් පුදන කොට රට බංකොලොත් වීම පුදුමයක්ද ?
බයවෙන්න එපා රනියා තව විකුනන්න පුළුවන් දෙයක් හොයාගනියි. සිරිසේනට වෙනද වගේම දන්නේ නෑ වගේ අහක බලන් ඉඳලා විශේෂ ප්‍රකාශයක් කරන්නයි තියෙන්නේ . උඹලට තියෙන්නේ අත්පුඩි ගහන්න .
රට කරවන්න බැරි යහපාලනයක් දක්කා
දැක්කා මහබැංකුවට කෙළියා ගති පෙන්නා
දැන් කියනවා පඩි දෙන්නත් බෑ කියලා
දෙවියන් නෙවෙයි ජනතාවත් සාපකළා
කරලා මගෝඩී කම් ව්‍යවස්ථාව අරන්
තුනෙන් දෙක කියා නැටුවේ නාඩගමක්
කෝ දැන් තුනෙන් දෙක උඹලගෙ උජාරුවෙන්
පෙන්නාපන් ගෙවා පඩි අධිකරණ බලෙන්
Great!!!
Excellent!!
පසුගිය අයවැය 4 කට පක්ෂව ඡන්දය දීලා, අගමැතිට එරෙහිව ගෙන ආ විශ්වාස භංගයේදී, ඔහුට විශ්වාසය දක්වා ඡන්දය දීලා විශ්වාස භංගය පරද්දවලා, රටේ විදේශිය සම්පත් ආරක්ෂාව ඉවත්කරන විදේශ විනිමය පනතට පක්ෂව ඡන්දය දීලා, පලාත් සභා ඡන්ද අහෝසි කෙරෙන සංශෝධන පනතට පක්ෂව ඡන්දය දීලා පලාත් සභා අඩපණ කරලා ජනතාවගේ ඡන්ද අයිතිය යටපත් කරන්න 2/3 ශක්තිය පාලකයින්ට හැම සහායක්ම දීලා, ජනාධිපතිගේ බලතල ඉවත්කරන ව්‍යවස්ථා සංශෝධනයට සියළු දෙනාම එකග වෙලා රට අරාජික තත්ත්වයට පත්කරන්න පූර්ණ සහාය දීලා, අද මෙතන මෙහෙම කියලා කෙදිරි ගෑවාට, තමුන්නාන්සේලා කාටවත් ජනතාවගෙන් සමාවක්නම් ලැබෙන්නේ නැහැ. අද ඇතිවෙලා තියෙන සෑම අර්බුදයකටම, තමුන්නාන්සේලා ඇතුළු ගැන්සියම අඩු වැඩි නැතුව වගකියන්න ඕනෑ කියන එක, ඉදිරි ඡන්දයකදී, ජනතාව ඡන්දයෙන් පෙන්වා දේවි.
බස් කොන්දොස්තර කෙනෙකුගෙන් මීට වඩා යමක් අපට බලාපොරොත්තු වෙන්නත් බැහැ.
Reply
ශ්‍රිලනිප ගනිකවෝ දන්න ආර්තිකේ ! තමුන්ගේ ලොක්කා මේ ආන්ඩුවේ ප්‍රදානියා. මිනිහත් වගකියන්න ඕන.
Aneyyako numba anduwe hitiyaneda mechchcarakal.
Nodakin kata.