රට තුල අභ්‍යන්තර ගුවන් සේවා ඇරඹෙයි.. අලූත් ගුවන් තොටුපලවල් කිහිපයක්ම..
June 28, 2018 at 8:02 am | lanka C news
ශ්‍රී ලංකාව තුල අභ්‍යන්තර ගුවන් ගමන් සේවා ඇරඹීමට රජය පහසුකම් සපයාදීම ආරම්භ කර ඇතැයි ඇමති නිමල් සිරිපාලද සිල්වා මහතා පවසයි.
එය මෙරට ආර්ථිකය දිරිගන්වන වැඩපිළිවෙලක් යයිද ඔහු සදහන් කලේ පුද්ගලික ගුවන් සේවා සමාගමක වැලිසර හෙලිකොප්ටර් අංගනයේදී පැවති ආරම්භක උත්සවය අමතමිනි.
ඉදිරියේදී රට පුරා ස්ථාන කිහිපයකම ගුවන්තොටුපළවල් ආරම්භ කරන බවද කී ඔහු මෙම කර්මාන්තය මගින් ඉදිරියේදී රැුකියා අවස්ථා ඇතිවන බවද පැවසීය.
සංචාරක ව්‍යාපාරය සදහා මෙවන් ගුවන් සේවා අත්‍යවශ්‍යවී ඇතැයිද ගුවන් හමුදාව කලින් ආරම්භ කල මෙම සේවාව සාර්ථක නොවූ බවද ඇමතිවරයා වැඩි දුරටත් කීය.
minisun hamathe inne – rate education ne – mardanaya hema tanama – pada show weda tama tiyyen – tourist kiya enne higanno – ratath higamane – numta yanna boru weda apita pennanawa