රට තුල උග‍්‍ර ටයර් හිගයක්..

August 20, 2020 at 8:03 am | lanka C news
රට තුල උග‍්‍ර ටයර් හිගයක්..

ආනයනය අත්හිටුවීම හේතුවෙන් මෙරට ඇති ටයර් හිගයත් ඇතිවී තිබේ.

ඒ හේතුවෙන් වාහන හිමිකරුවන් අසීරුතාවයට පත්ව ඇතැයි අලෙවිකරුවන් සඳහන් කරති.

මෙරට ටයර් අවශ්‍යතාවයන් සැලකිය යුතු ප‍්‍රමාණයක් විදේශයෙන් ආනයනය කරයි.

ශ්‍රී ලංකාව තුළ බහුල ලෙස භාවිතා වන වාහන වර්ග කීපයක ගැලපෙන ටයර් මෙරට නිෂ්පාදනය නොකරයි.

ඒවා විදේශයන්ගෙන් ගෙන්වන නිසා මෙම ටයර් හිගය ඇති වී තිබේ.

33,541 views

13 Comments to “රට තුල උග‍්‍ර ටයර් හිගයක්..”

  1. Hari says:

    අපේ වාහන කොට උඩද ? දාන්න මන්ත්‍රී කෙනෙක් යෝජනාවක් කොමිස් වලට පිට රටින් ගෙන්න