රට තුල උග‍්‍ර ටයර් හිගයක්..

August 20, 2020 at 8:03 am | lanka C news
රට තුල උග‍්‍ර ටයර් හිගයක්..

ආනයනය අත්හිටුවීම හේතුවෙන් මෙරට ඇති ටයර් හිගයත් ඇතිවී තිබේ.

ඒ හේතුවෙන් වාහන හිමිකරුවන් අසීරුතාවයට පත්ව ඇතැයි අලෙවිකරුවන් සඳහන් කරති.

මෙරට ටයර් අවශ්‍යතාවයන් සැලකිය යුතු ප‍්‍රමාණයක් විදේශයෙන් ආනයනය කරයි.

ශ්‍රී ලංකාව තුළ බහුල ලෙස භාවිතා වන වාහන වර්ග කීපයක ගැලපෙන ටයර් මෙරට නිෂ්පාදනය නොකරයි.

ඒවා විදේශයන්ගෙන් ගෙන්වන නිසා මෙම ටයර් හිගය ඇති වී තිබේ.

33,541 views

13 Comments to “රට තුල උග‍්‍ර ටයර් හිගයක්..”

  1. Truth says:

    Respect Sir!!!

    The signs of a “polu “era again like 1970-77…

    Now, tyre polu

    Coming up next,,

    Haal polu
    Miris polu and etc…

    Baiyas only eating punnakku…so government will never allow to happen punnakku shortage!!

    • Nimal says:

      ඉන්ට බැරිනම් යනවකෝ ඔහෙට හරියන රටකට, මොලේ අවුල් හොදටම, අපි පුන්නකු කන්ට ඔහේ වගේ හරකෙක් කියල හිතුවද ?? ඔහේ ලානේ තණකොළ ක්රෝටන් එහෙමෙ කැවී, තව හොද පොල්ලක් තියනවා ඔහේ වගේ කනහිලුන්ට මෙතන කියන්ඩ හොද නෑ

    • Chamara says:

      Ge uksata thiyala naya argena hodata kala biila pare malath sapayi.

  2. Yalith says:

    Respet sir..
    E oba laba dun athma wiswasayayi..

  3. බන්ඩා says:

    ටයර් පමනක් නෙවෙය් වාහන අමතර කොටස් වල හිඟයකුත් තියනවා.

  4. බ්‍රාහ්මණ පුක්කුසාති says:

    ඉඳහිට රිම් එකෙනුත් යන්න ඕනෑ

  5. දේශප්‍රේමියා says:

    මුලු ලෝකෙටම කොරෝනා නිසා උන හානිය අසීමිතයි.ආනයන අපනයන වලටත් ඒක බලපානවා.
    මුලු ලෝකෙටම ආන්ඩුව කොරෝනා හැදෙව්වා වගේ අපේ සමහරු හිතන් ඉන්නේ …😂

  6. Justin says:

    Fix local products. Cart tyre would be a alternative.

  7. Janam says:

    රට නිවැරදි මාවතේ යන හැමවෙලේම බඩජාරි එදාවේල කොත්තු ලෝලියෝ ටික බෙරිහන් දෙනවා. ඉවසලා හිටපල්ලා මුනින් හංසි කරවලා තියෙන කර්මාන්ත ටික හෙමින් පටන්ගන්නකල්.

  8. Chamara says:

    Api digatma nayata kamu ,eta passe…..

  9. SL says:

    DSI ,Loadstar?!! Can’t they expand

  10. S. Vitharana says:

    පරන ටයර් ද? අලුත් එවද?

Main News