රට තුල ඕනෑම තැනක කොරෝනා වෛරසය තිබිය හැකැයි..- සෞඛ්‍ය අමාත්‍යංශය දැනුම් දේ..

December 19, 2020 at 4:40 pm | lanka C news
රට තුල ඕනෑම තැනක කොරෝනා වෛරසය තිබිය හැකැයි..- සෞඛ්‍ය අමාත්‍යංශය දැනුම් දේ..

මෙරට තුළ ඕනෑම ප්‍රදේශයක කොරෝනා වෛරසය තිබිය හැකි බව සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කරයි.

එනිසා අනිවාර්යෙන්ම සෞඛ්‍යය මාර්ගෝපදේශ අනුව කටයුතු කරන්නැයි අමාත්‍යාංශය ජනතාවගෙන් ඉල්ලා සිටියි.

මෙරට තුළ වාර්තා වූ සම්පූර්ණ කොරෝනා ආසාදිතයන් ගණන 36049කි. ඉන් සුවපත් වූ රෝගීන් ප්‍රමාණය 27552 කි.

තව දුරටත් රෝහල්ගත කර ඇති රෝගීන් ප්‍රමාණය 8332කි. මරණයට පත්වූ ආසාදිතයන් ප්‍රමාණය 165 කි.

17,288 views

3 Comments to “රට තුල ඕනෑම තැනක කොරෝනා වෛරසය තිබිය හැකැයි..- සෞඛ්‍ය අමාත්‍යංශය දැනුම් දේ..”

  1. ඕං රීං says:

    සමාජ ගත නොවුනත් ශරීර ගත වෙන නිසා වෙන්න ඇති……

    ජය ශ්‍රී මහා බෝධීන්වහන්සේ ළගදි ධම්මික ඇතුළෙ ඉන්න අමනුෂ්‍යයා ප්‍රලය උනා. වැහිල තිබිච්ච එක ඇරල පෙන්නුව වගේ දැන් මේක දැක දැක දිෂ්ථි ජීවම් පැණි ශරීර ගත කරගන්න කැමති අයට ගන්න පුළුවන් අනිත් අයට නොගෙන ඉන්න පුළුවන්. තව අය ඉන්න පුළුවන් අමනුෂ්‍යයො නෑ කියල මමත් එහෙම හිතපු කෙනෙක් කොවුර් පවා අවසානයෙ තම මතය මට්ටමකට වෙනස් කර ගත්ත තමන්ට එහෙම නිසැක අත්දැකීම් නැත්නම් වාසනාවක් අනිත් පැත්තට අවාසනාවක් වෙන්නත් පුළුවන්.

  2. ඒ උනාට තාම සමාජ පැතිරීමක් නෑනෙ නේද .? ඒ නිසා බය වෙන්න දෙයක් නැතුව ඇති මගෙ හිතේ..

  3. 🤣🤣🤣😄😄😄 says:

    ලිප්ස්ටික් නොදා දත් නොමැදම පාරට බැහැලා
    මුඛ ආවරණයක් දමා ජැන්ඩි මේකප් එක දාලා
    වශී ගමනට කොරෝනව කට තුලම බෝ වීලා
    වෛරස පැතිරලා ගෑණු මායාවට රට රැව ටීලා

Main News