රට තුල ඩොලර් මිලියනයක්වත් නෑ…- අගමැති
May 18, 2022 at 2:10 pm | lanka C news
ශ්රී ලංකාව ගෙවීමට ඇති ණය මුදල කොපමණ වුවත් මේ මොහොතේ රට තුළ ඩොලර් මිලියනයක් වත් නැතැයි අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතා සඳහන් කළේය.
අද පාර්ලිමේන්තුවේ දී සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්රී හර්ෂ ද සිල්වා මහතා කළ විමසීමකට ප්රතිචාර දක්වමින් හෙතෙම මේ බව කියා සිටියේය.
‘බිලියන 1 ක් වුණත් බිලියන 10 ක් වුණත් ගෙවන්න එක මිලියනයක් වත් නැහැ.ඒකයි මුහුණ දෙන්න තියෙන තත්ත්වය එන සතියේ සම්පූර්ණ වාර්තාවක්ම සකස් කරනවා’
Warthawa thiyala indagaththanam hari rata kapu rata harak
මහේන්ද්රන් ගෙන් ඉල්ලා ගමු. මහබැංකුවෙන් ගත්ත සල්ලි ඇතිනේ
පල ගොන් ජෙප්පා. තොපිට තිබ්බ 3 ත් නැ මෙ පාර
පවු පෝට්ටුවො…..රනිල් ගැන කිව්වම දැන් අමු හෙළුවෙන් ඉන්න පෝට්ටුවො අත් දෙකෙන් බිජ්ජ වහගන්න හදනවා….දුකයි ඕයි…..
මෙය ඇදහිය නොහැකි ය. දිනකට අවම වශයෙන් කන්ටේනර් 500 – 700ක් අපනයනය කෙරේ.එකෙකු මුදල් යැවුවහොත් ඩොලර් මිලියනය පහසුවෙන් ලබාගත හැක.
ඇත්ත කියන එකම ලොකු දෙයක්.
කපුටා ගිලපු ඩොලර් ගෙනෙන්ල්ල.
කළු සුද්දන්ට වඩා සුද්දා හොදයි කියලා දැන් හිතන්නේ.