රට තුල දෛනික කොරෝනා ආසාදිතයන් තිස් දහසක් (30,000)….

August 14, 2021 at 10:02 pm | lanka C news
රට තුල දෛනික කොරෝනා ආසාදිතයන් තිස් දහසක් (30,000)….

දැනට සිදුකරන පරීක්ෂණ වලින් හෙළි නොවුණද පුද්ගලයන් 30,000කට පමණ දිනපතා කොරෝනා වෛරසය ආසාදනය වනු ඇතැයි අනුමාන කළ හැකි බව වෛද්‍ය විශේෂඥයෝ කියා සිටිති.

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආචාර්ය චන්දිම මහතා සඳහන් කරන්නේ දැනට ලැබෙන තොරතුරු අනුව එවැනි අනුමානයකට යා හැකි බවයි.

සෞඛ්‍ය අමාත්‍යංශයේ නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් හා එහි මාධ්‍ය ප්‍රකාශක හේමන්ත හේරත් මහතා සඳහන් කරන්නේ වාර්තා වන සංඛ්‍යාවට වඩා වැඩි ආසාදිතයන් පිරිසක් සමාජයේ සිටිය හැකි බවයි.

56,425 views

16 Comments to “රට තුල දෛනික කොරෝනා ආසාදිතයන් තිස් දහසක් (30,000)….”

  1. Roshan says:

    ඕක ඉතින් දැන් පහේ පන්තියේ ළමයෙක් වුණත් දන්න සරල සිද්දන්තයක්නේ 😂😂 මොකද ලෝකේ ලොකුම සල්ලිකාර රටවල වුණත් දෛනික PRC ධාරිතාවක් තියෙනවා. ඒ PCR ප්‍රමාණය අනුව විතරයි ආසාධිතයෝ අහු වෙන්නේ. එකම දවසේ රටේම මිනිස්සුන්ගේ PCR කරලා ලෙඩ්ඩු හොයාගන්න බැහැනේ කිසිම රටක 😂😂
    යකෝ මුන් මොන්ටිසෝරි ළමයි වගේ බොලද කතා කියන්නේ 😂😂😂😂😂

    • බලු කුක්කා says:

      අ… මෙ දෙසපාලුවන්ට කඩෙ යන බලු කුක්කානෙ…

    • ඒක ඇත්ත.. අපේ රටේ අය මරණ අනුපාතය හදන්නෙ 150 බෙදීම 3000 වැඩි කිරීම 100. 3000 වෙනුවට 30000 දැම්මොත් මරණ අනුපාතය 0.5%.
      ඇත්ත කතාව නම් ලෝකයේ ප්‍රධාන රට වලට සාපේක්ෂව අපේ රටේ මරණ අනුපාතය තවමත් අඩු අගයක්..
      එන්නත්කරණය 50% ඉක්මවා ගිය ගමන් මේ අනුපාතය තව අඩු වෙනවා..
      ඒත් බොර දියේ මාලු බාන අයට ඕනෙ මේ අගය 5% දක්වා වැඩි කර පෙන්වන්න..

      • Saman says:

        ඒ උනාට දවසකට 100කට වැඩි මිනිස් ජීවිත නැතිවෙන එකනම් අපිටනම් ලොකු අවුලක්… සංකයා ලේකන කුමක් උවත්..නැති වෙන්න අපේ මිනිස්සු…

        • අනිවාර්‍යයෙන්.. කවුද නෑ කියන්නෙ.. එහෙම කියල ජනතාව අතර බොරු බිය ඇති කිරීමෙන් මාධ්‍ය බලාපොරොත්තු වෙන්නෙ කුණු රසය පමණයි.. එයින් භයානක ප්‍රතිඵල ඇති විය හැකියි.. විය යුත්තේ ඇත්ත තත්වය පහදා දී, අප තවමත් පරක්කු නැහැ යන විශ්වාසය ලබා දී, ජනතාවට ප්‍රවේශම් වීමට අවශ්‍ය උනන්දුව, ශක්තිය ලබා දීම මිස scaremongering හෙවත් භීතිකාව තුළින් වාසි ලබා ගැනීම නොවේ..

  2. Maha sinhale says:

    කලු සුද්දන්ට කියන්නේ දැන්වත් හෙළ වෙදුන්ට මෙය බාර දීපල්ලා.

    • කැලණියේ නයා says:

      හෙළ වෙදුන්ට කෙසේ වෙතත් ඒ ඒ දිස්තික්වල කොරෝනා මැඩලීමේ තීරණ තීන්දු ගැනීමේ බලය නම් දීල තියෙන්නෙ සුපිරි බඩු ටිකකට මේන් බලාන් කලුතර රත්තරන් කුරුනෑගල ජොනී ගම්පහ ලන්සා අනුරාදපුරේ එස් එම් චන්ද්‍රසේන පුත්තලමෙ සනත් නිසාන්ත මාතර නිපුණ රණවක හම්බන්තොට ඩීවි චානක කෝමද වයිරස් ස්පෙසලිස්ට්ල ටික.කොරෝනාත් කොර මොටද බම් හෙළ වෙද්දු.?

      • sunimal says:

        ජෝනිගේ බාර් තවත් ඇරපල්ලා …කොරෝනා මාරයා මුළු රටම බිලි ගනී ..කාටද ආඩම්බරේ අපේ රටේ වත්මක් ආණ්ඩුවේ 225 ට නොවේද ?

    • කොහෙද ඔය හෙල වෙද්දු ටික හැංගිලා ඉන්නෙ.. ආයුර්වේද රෝහල් වල දෙන්න පුලුවන්නෙ ඔය බෙහෙත්..
      ඒ කට්ටියත් පෝලිමේ එන්නත් විද ගන්න..ජනතාව මුලා නොකර ගිහින් එන්නත ලබා ගන්න..

    • Dilan says:

      සිහලුන්ට අපහාස කරන්න එපා ඕයි

      වෙන කවුරුවත් මේක අතින් අල්ල ගෙන නැහැ. වෙද්දු වෙදකම් කරන එකයි තියෙන්නේ.

      ලෙඩ්ඩු ලඟට යන්න බයේ බොරුවට ලතෝනි දෙනවා.

    • මාක්ස්වාදී ජෙප්පා says:

      හෙළ වෙද්දුත් පෝලිමේ එන්නත ගහනව බොල 😀

      • John the baptice says:

        ප්‍රමාද නොකර එන්නත රටේ ජනතාවට ලබා දුන්නා නම් ඇයි මෙතරම් ජනතාවක් කොරෝනා වලින් මැරෙන්නේ ? එන්නත ගෙන්වන්නේ ඔවුන්ගේ මඩිය තර කර ගැනීමට මිසක් ජනතාවට ආදරේට නොවේ..ලෙඩේ සුව වෙනවානම් හෙළ වෙදකම කලාම වරදක්ද ?
        දැන් වරද කාගේද ?මිනිස්සු කොරෝනාවෙන් මැරී වැටීම ගැන සතුටුද ?ජනගහනය අඩුකිරීමට කරපු වැඩක්ද ? චීනෙන් ගෙනා එන්නත් ගැන අපේ රටේ පරීක්ෂණ කලාද ?

  3. Jay says:

    Samaja gatha vela naha neee…

  4. Damian says:

    මේ අය දොස්තරල, ආචාර්යල උනාට ගණන් පේල් බව කියන කතා වලින් ඔප්පු වෙනව​.
    Please Google and see what happened in Western Countries. Study graphs.

  5. KG says:

    Eka ekkena promote wennathuwa eththa kiwwa nam kathawa ewarai..ape rate podi ekage idan loku eka wenakan boruwen jeewath wenne..e nisa thamai me okkoma..hemantha herath dosthara kenek kiyanawata wada desahpalakayek kiwwoth man niweradi…eka minihage hesireemen kathawen miniha loketama pennuwa..hamudawe paniwidakaarayek witharai..manawahithawadi dostharakeneknam hithe tiyana de kelin kiynaw..paw kaaraya..ahinsakayo nomaga yawanawa

  6. සිම්පල් says:

    සෝක්නේ, ඒ කියන්නේ තව සති හයකින් හැදිලා නැති ඉතුරු සෙට් එකටම හැදෙනවා. ඊට පස්සේ ජීවත් වෙලා ඉන්න එවුන් අමුතුවෙන් කලබල වෙන්න ඕන නැහැනේ.